Elakiriya Jara wela

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    හොද නරක තෝරල බේරල ගනින් බන් එක එක මානසික මට්ටම්වල අය ඉන්නවනේ බන් මොනා කරන්නද? මේ කිරිය වැටෙන්නේ නෑ බන් අනික මේ වගේ කොමිනිටි එකක් වෙන ඇත්තෙත් නෑ. අපි එකතු වෙලා සමගියෙන් අදහස් උදහස් මාරු කරගමු
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    සීමාව පනින්න හදන ට්‍රේඩ් තියෙනවා. ෆෝරම් එකක් නිසා හැම ජාතියෙම ඒවා තියෙන්න ඔනේ.
    අනික ජී.ටී. ඉන්නවානේ...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    1. හොඳ නැති ත්රෙඅඩ් නොබලා ඉන්න
    2. සෙක්ස් කියන්නේ නරක දෙයක් නෙමෙයි
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඔයා මේ සයිට් එක ඇවිල්ල අවුරුඩු 2 නෙ අපි මේකට ඇවිල්ල අවුරුඩුහු 10 වැඩි .. මොන දේ කලත් මොන ත්‍රෙඩ් දැම්මත් මොන ඩුප්ලිකෙට් සයිට් දැම්මත් මේ එලකිරි වැටුනෙ නැ වැටෙන්නෙත් නැ
    මේක හැක් කරන්න හැදුව මෙකෙන් කඩගෙන යන්න හැදුව මොනව උනත් අපේ ලොක්ක ගේම ගහගෙන යනව ලස්සනට
    මට නම් හොද නරක දෙකම මේකෙ තියෙනව අවුලක් නැ
    නරක ත්‍රෙඩ් බැලුවොත් ඉතින් පෙන්නෙම නරක ඒව තමයි :P
    sirawata, balahanko podi kariyage talk eka
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ෆෝරම් එකක් නෙ මේක, මිනිස්සු කැමති ඒවා තමා කතාවෙන්නේ ඒවට ඉතින් සීමා දාන්න හොඳ නෑ. අනික මේකේ ඉන්නේ මේ හෙන නාකි පප්පලා වැඩි හරියක් පොඩි ළමයි නෑ නෙ :P

    Ubath Athuluwa Podi Un Serama ithin :lol::lol::lol:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    ඔයා මේ සයිට් එක ඇවිල්ල අවුරුඩු 2 නෙ අපි මේකට ඇවිල්ල අවුරුඩුහු 10 වැඩි .. මොන දේ කලත් මොන ත්‍රෙඩ් දැම්මත් මොන ඩුප්ලිකෙට් සයිට් දැම්මත් මේ එලකිරි වැටුනෙ නැ වැටෙන්නෙත් නැ
    මේක හැක් කරන්න හැදුව මෙකෙන් කඩගෙන යන්න හැදුව මොනව උනත් අපේ ලොක්ක ගේම ගහගෙන යනව ලස්සනට
    මට නම් හොද නරක දෙකම මේකෙ තියෙනව අවුලක් නැ
    නරක ත්‍රෙඩ් බැලුවොත් ඉතින් පෙන්නෙම නරක ඒව තමයි :P

    Patta Naki den neda???