ELD Light Help

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,195
    5,836
    113
    Galaha
    මෙන්න මේ LED ceiling light power box කෑල්ලට විතරක් මොකක්ද කියන්නෙ බං. මගේ කාමරේ සීලින් ලයිට් සේරගේම මේ කෑල්ල පිච්චිලා,
    මේක විතරක් ගනන් ඇහුවාම මෙහෙ උන් කියනව බඩු ඉවරයි කියල. උන්වත් ඒ කෑල්ලෙ නම දන්නෙ නෑ. නම දැනගත්තනම් ඔන්ලයින් හරිඔඩර් කරගන්න තිබුනා. ෆුල් සෙට්ම ගන්න ගියොත් බර ගානක් වෙනව. රෑ වෙනකොට තමයි ඕක මතක්වෙන්නෙ. :( :( :(

    ගන්න තැනක් හරි දන්නවනම් ලොකු උදවුවක් වෙයි. ගොඩක් කට්ටිය බල්බ් එක පත්තු වෙන්නෙ නැති උනාම මුලු ලයිට් එකම අයින් කරල දානව ඒත් මේ කෑල්ල රුපියල් 300ක් වගේ වෙනව කියල තමයි කඩේ උන් කීවේ. :yes::yes:

    LED ceiling light power box කියල ටයිප් කරනකොට භාන්ඩේ හම්බුනා :rofl::rofl::rofl:

    LED Light power box.jpeg

    • Like
    Reactions: Inigo Montoya

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    569
    625
    93
    27
    JAPAN
    bump
    mage wenne oke anith patta
    light pati pichchenawa
    pettiya ithuru wenawa :baffled:
    light pati hoyanna giyama watt gana wenas
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,195
    5,836
    113
    Galaha
    bump
    mage wenne oke anith patta
    light pati pichchenawa
    pettiya ithuru wenawa :baffled:
    light pati hoyanna giyama watt gana wenas
    උඹේ පෙට්ටිය මට දියන්. මේ ලඟදි අකුනු ගැහුවනෙ එතකොට මොකක් හරි වෙලා කමරෙ සීලින් ලයිට් 2ම මේ පෙට්ටිය පිච්චිල. ඔන් කරාම ලාවට ලයිට් පත්තුවෙනව එච්චරයි.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,345
    1
    5,214
    113
    ඕකට කියන්නෙ LED Panel Driver/ LED Driver

    ඕකේ වොට්(W), Output voltage, Current ගාන බලල match වෙන එකක් ගන්න

    පිටකොටුවෙ නම් සැහෙන අඩුවට තියනවා

    ඕනැම ඉලෙක්ට්‍රික් බඩු කඩේකින් ගන්න පුලුවන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,849
    1
    58,761
    113
    Mother Earth
    Driver එක. input/output බලලා voltage එකට ගැලපෙන එකක් ගන්න. මම හිතන්නෙ උබට ඊට ලාබයි සම්පූර්ණ slab/ceiling panel light එකම replace කරන එක. ලොකු ගාණක් වෙන්නෙත් නෑ. 1700ක් වගේ ඇති. අපෙත් මේ ළඟදි තුනක් එළිය අඩු වෙලා අළුත් ඒවට replace කරා. 🤷‍♂️
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Driver එක. input/output බලලා voltage එකට ගැලපෙන එකක් ගන්න. මම හිතන්නෙ උබට ඊට ලාබයි සම්පූර්ණ slab/ceiling panel light එකම replace කරන එක. ලොකු ගාණක් වෙන්නෙත් නෑ. 1700ක් වගේ ඇති. අපෙත් මේ ළඟදි තුනක් එළිය අඩු වෙලා අළුත් ඒවට replace කරා. 🤷‍♂️
    na
    driver eka godak cheap, led tika hoda nam driver eka replace karana eka godak labai.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,195
    5,836
    113
    Galaha
    Driver එක. input/output බලලා voltage එකට ගැලපෙන එකක් ගන්න. මම හිතන්නෙ උබට ඊට ලාබයි සම්පූර්ණ slab/ceiling panel light එකම replace කරන එක. ලොකු ගාණක් වෙන්නෙත් නෑ. 1700ක් වගේ ඇති. අපෙත් මේ ළඟදි තුනක් එළිය අඩු වෙලා අළුත් ඒවට replace කරා. 🤷‍♂️
    Rs 2800 යි බං ලයිට් එකත් එක්ක ෆුල් සෙට් අවුරුදු 2කද කොහෙද වොරන්ටි. ලයිට් 4කට කෙලවෙලා තියෙන්නෙ. :(
     
    • Love
    Reactions: Candid-B

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    උඹේ පෙට්ටිය මට දියන්. මේ ලඟදි අකුනු ගැහුවනෙ එතකොට මොකක් හරි වෙලා කමරෙ සීලින් ලයිට් 2ම මේ පෙට්ටිය පිච්චිල. ඔන් කරාම ලාවට ලයිට් පත්තුවෙනව එච්චරයි.
    Lawata light pattu wenawa nam one or more LEDs damage wela tiyenne

    Okata kiyanne driver kiyala. Den oya pettiya ena ewa outdated. Den enawa oya driver eka penne wath neti ewa awrudu 3 witara warranty ekka
    ------ Post added on May 3, 2026 at 8:27 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,195
    5,836
    113
    Galaha
    Lawata light pattu wenawa nam one or more LEDs damage wela tiyenne

    Okata kiyanne driver kiyala. Den oya pettiya ena ewa outdated. Den enawa oya driver eka penne wath neti ewa awrudu 3 witara warranty ekka
    ------ Post added on May 3, 2026 at 8:27 PM
    එලිය අඩු උනා පස්සෙ එලිය නැතුවම ගියා. මම වෙන හොඳට වැඩකරන බොක්ස් එක්කට ගහල බැලුව ලයිට් ටිකනම් වැඩ බොක්ස් එකේ අවුලක් තියෙන්නෙ. මේවා හයි කරේ 2021 විතර :rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    එලිය අඩු උනා පස්සෙ එලිය නැතුවම ගියා. මම වෙන හොඳට වැඩකරන බොක්ස් එක්කට ගහල බැලුව ලයිට් ටිකනම් වැඩ බොක්ස් එකේ අවුලක් තියෙන්නෙ. මේවා හයි කරේ 2021 විතර :rofl:
    Ehenam driver eka daganna. Bulb keepayak damage or leak wenna gattat oya wage wenawa.

    Kohoma unath oya bulb eke watt ganata gelapena driver eka gannna.

    Orange brand eken nam ganna netiwei
     
    • Love
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,195
    5,836
    113
    Galaha
    Ehenam driver eka daganna. Bulb keepayak damage or leak wenna gattat oya wage wenawa.

    Kohoma unath oya bulb eke watt ganata gelapena driver eka gannna.

    Orange brand eken nam ganna netiwei
    250ට 4ක් අරන් අවුරුද්දක් ඇදගත්තත් ලාබයිනේ. :rofl: :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    සෝබනේට දැම්මා වගේ නෙමෙයි
    ඔය සීලින් ලයිට් නම් කරුමයක්.
    පිච්චුන වෙලාවට සිවිලින් අයින් කර කර නහින්න ඕනේ.
    නිකං හෝලඩරයක් දාලා බල්බ් එකක් දාගෙන තිබුනා නම්
    පිච්චුන වෙලාවට පුටුවක් තිබ්බා බල්බ් එක මාරු කලා එච්චරයි
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,195
    5,836
    113
    Galaha
    සෝබනේට දැම්මා වගේ නෙමෙයි
    ඔය සීලින් ලයිට් නම් කරුමයක්.
    පිච්චුන වෙලාවට සිවිලින් අයින් කර කර නහින්න ඕනේ.
    නිකං හෝලඩරයක් දාලා බල්බ් එකක් දාගෙන තිබුනා නම්
    පිච්චුන වෙලාවට පුටුවක් තිබ්බා බල්බ් එක මාරු කලා එච්චරයි
    :baffled: හෝල්ඩර් දානවට වැඩිය මේක ලේසීනේ බං නිකන්ම ක්ලිප් කරන්න තියෙන්නෙ ජැක් එකට ගහලා.
     
    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    148
    43
    Math kalin owa maru kara. Denam karane. Theruak nathi wadak. Oya Orange wage original Driver ekak hoyaganna be. Mal jarawal thama thiyene. Ewa damama kalin eliya eneth ne, tika kaleken aye wada nathuwa yanawa.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,463
    22,992
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    oya driver eka රත් වෙලා වැඩි කමට පිච්චෙන්නෙ, පුපුරන්නෙ. heat එක transmit වෙන විදියට driver එක තියන්න බලන්න.
    pettah වල බලන්න පොඩි ගානකට ගන්න පුලුවන් එක පාර පහක් විතර අරන් ගෙනත් තියගන්න. output watt, V බලන්න.
     
    • Like
    Reactions: max_pain