මෙන්න මේ LED ceiling light power box කෑල්ලට විතරක් මොකක්ද කියන්නෙ බං. මගේ කාමරේ සීලින් ලයිට් සේරගේම මේ කෑල්ල පිච්චිලා,
මේක විතරක් ගනන් ඇහුවාම මෙහෙ උන් කියනව බඩු ඉවරයි කියල. උන්වත් ඒ කෑල්ලෙ නම දන්නෙ නෑ. නම දැනගත්තනම් ඔන්ලයින් හරිඔඩර් කරගන්න තිබුනා. ෆුල් සෙට්ම ගන්න ගියොත් බර ගානක් වෙනව. රෑ වෙනකොට තමයි ඕක මතක්වෙන්නෙ.

ගන්න තැනක් හරි දන්නවනම් ලොකු උදවුවක් වෙයි. ගොඩක් කට්ටිය බල්බ් එක පත්තු වෙන්නෙ නැති උනාම මුලු ලයිට් එකම අයින් කරල දානව ඒත් මේ කෑල්ල රුපියල් 300ක් වගේ වෙනව කියල තමයි කඩේ උන් කීවේ.

LED ceiling light power box කියල ටයිප් කරනකොට භාන්ඩේ හම්බුනා