Election Intelligence Report

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    July 25 presented these figures to president by army intelligence

    හම්බුනේ කොහෙන්ද අහන්න එපා.
    ආයේ එන්නේ සැප්තැම්බර් මුල සතියේ.
    මෙකෙදි ලක්ෂ 110ක් ජන්දේ දානවා කියලා කියන්නේ, එත් එක 130 යයි කියලා බලාපොරොත්තු වෙනවා. පලවෙනි පාරට අනුර 50% ට අඩු වෙලා තියෙනවා. එක නිසා තමයි රනිල් ඉලන්න තිරනය කරලා තියෙන්නේ. එගොල්ලො ට්‍රයි කරනවා පුලුවන් තරම් සජබේ ඉලන්නේ නැති තැනට පත් කරන්න. මොකද එම නොවුනොත් දෙන්නගෙන් එක්කෙනෙක් ට වත් දිනන්න බැ. එක නිසා සජිත් ව චාටර් වෙන විදිහේ වැඩ ටිකක් වෙයි ඉස්සරහට. එත් පාවෙන ජන්ද ලක්ෂ 30 තමයි 50% තිරණය කරන්නේ මාලිමාවේ. එම නැති වුනොත් දෙවෙනි මනාපේ සජිත් ට වාසී.

    අනුර - 48%
    සජිත් - 26%
    රනිල් - 21%
    අනෙකුත් - 5%
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,007
    113
    Milagiriya
    FA25-Img-VUAEb-LJM.jpg

    එහෙනම් බුරු පුතාට තව අවුරුදු පහක් වැස්සෙ තෙමෙන්න වෙනවා 😪
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,085
    71,536
    113
    July 25 presented these figures to president by army intelligence

    හම්බුනේ කොහෙන්ද අහන්න එපා.
    ආයේ එන්නේ සැප්තැම්බර් මුල සතියේ.
    මෙකෙදි ලක්ෂ 110ක් ජන්දේ දානවා කියලා කියන්නේ, එත් එක 130 යයි කියලා බලාපොරොත්තු වෙනවා. පලවෙනි පාරට අනුර 50% ට අඩු වෙලා තියෙනවා. එක නිසා තමයි රනිල් ඉලන්න තිරනය කරලා තියෙන්නේ. එගොල්ලො ට්‍රයි කරනවා පුලුවන් තරම් සජබේ ඉලන්නේ නැති තැනට පත් කරන්න. මොකද එම නොවුනොත් දෙන්නගෙන් එක්කෙනෙක් ට වත් දිනන්න බැ. එක නිසා සජිත් ව චාටර් වෙන විදිහේ වැඩ ටිකක් වෙයි ඉස්සරහට. එත් පාවෙන ජන්ද ලක්ෂ 30 තමයි 50% තිරණය කරන්නේ මාලිමාවේ. එම නැති වුනොත් දෙවෙනි මනාපේ සජිත් ට වාසී.

    අනුර - 48%
    සජිත් - 26%
    රනිල් - 21%
    අනෙකුත් - 5%

    උඹ අර පරන ත්‍රෙඩ් ටිකත් දැම්මේ ඔහොම බුද්ධිඅංශ වාර්තා වලින්ද බන් 🤭 🤭
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    උඹ අර පරන ත්‍රෙඩ් ටිකත් දැම්මේ ඔහොම බුද්ධිඅංශ වාර්තා වලින්ද බන් 🤭 🤭
    මම figures කියලා නැ කොහෙවත්, මේ පලවෙනි පාර දැම්මේ 100% ශුවර් නිසා
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    AKD 48% 1 weni manape gahana minissu 2 gahanne kata weida?
    සජිත් ට තමා වැටෙන්නේ

    සජිත්ට වඩා රනිල චන්දෙ ගන්නව බන්
    ඔය බුජ්ජිඅස්ස වාර්තාව වැරදි
    නැ මෙක හරි. එක වෙන්නේ ඔකෙන් පස්සේ එතකල් රනිල් ඉල්ලනව කිව්වේ නැන්. ඔකේන් පස්සෙ තමයි ඉල්ලනවා කිව්වේ. හොදට බලපන් හොයලා.

    දැන් තමයි රනිල් moment එක පටන් ගත්තේ දැන් ඔක මෙ දවස් ටිකට වෙනස් වෙලා ඇත්තේ
    ------ Post added on Jul 31, 2024 at 10:36 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    July 25 presented these figures to president by army intelligence

    හම්බුනේ කොහෙන්ද අහන්න එපා.
    ආයේ එන්නේ සැප්තැම්බර් මුල සතියේ.
    මෙකෙදි ලක්ෂ 110ක් ජන්දේ දානවා කියලා කියන්නේ, එත් එක 130 යයි කියලා බලාපොරොත්තු වෙනවා. පලවෙනි පාරට අනුර 50% ට අඩු වෙලා තියෙනවා. එක නිසා තමයි රනිල් ඉලන්න තිරනය කරලා තියෙන්නේ. එගොල්ලො ට්‍රයි කරනවා පුලුවන් තරම් සජබේ ඉලන්නේ නැති තැනට පත් කරන්න. මොකද එම නොවුනොත් දෙන්නගෙන් එක්කෙනෙක් ට වත් දිනන්න බැ. එක නිසා සජිත් ව චාටර් වෙන විදිහේ වැඩ ටිකක් වෙයි ඉස්සරහට. එත් පාවෙන ජන්ද ලක්ෂ 30 තමයි 50% තිරණය කරන්නේ මාලිමාවේ. එම නැති වුනොත් දෙවෙනි මනාපේ සජිත් ට වාසී.

    අනුර - 48%
    සජිත් - 26%
    රනිල් - 21%
    අනෙකුත් - 5%
    යපා සජබේ කිව්වේ නිකන්ද... ? @Walter White
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,944
    163,960
    113
    එකමත් එක රටක
    නැ මෙක හරි. එක වෙන්නේ ඔකෙන් පස්සේ එතකල් රනිල් ඉල්ලනව කිව්වේ නැන්. ඔකේන් පස්සෙ තමයි ඉල්ලනවා කිව්වේ. හොදට බලපන් හොයලා.

    දැන් තමයි රනිල් moment එක පටන් ගත්තේ දැන් ඔක මෙ දවස් ටිකට වෙනස් වෙලා ඇත්තේ
    පිස්සුද යකෝ..
    තාම පක්ෂ ටික හරියට බෙදිලත් නෑ. මුන් ච්දෙ දෙන්න එන උන් ගානත් කියන්න එනව.. ඔය වගේ සමික්ෂන රහස් තොරතුරු හැම චන්දෙම එනව
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    70% ne hitiye anura moko me
    70% හිටියේ නැ කොහෙවත් උපරිම 54% ගියේ. එක අඩු වුනේ වෙනත් ඉල්ල උන් වැඩි වෙච්cha nisa. එත් අන්තිමට පාවෙන ජන්ද ආවාම එකට එනවා. එක නවතන්න තමයි ආන්ඩුව මේ දත කන්නේ