Election Intelligence Report

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    මට කෙනෙක් එහෙම ගන්නව කියන්න එක පොයින්ට් එකක් කියන්න මිත්‍රය

    මොකද ඉතිහාසය එක්ක බලන්න, 2015 මෛත්‍රී ආවෙ ලක්ෂ 4 හමාරක වෙනසකින්.
    300px-Wahlbezirkskarte_Praesidentschaft_Sri_Lanka_2015.svg.png

    මෙන්න ඒකෙදි ඡන්ද සිතියම ඇඳුන විදිය. නිල් පාටින් තියෙන්නෙ මහින්දගෙ ඡන්ද. කොල පාට My3
    මේවගෙන් හොඳටම පේනව මුස්ලිම & ද්‍රවිඩ ඡන්ද ටික යන්නෙම එකෙක්ට, උන් එකෙක් තෝරගෙන එකාට ගහන්නෙ.

    එතකොට 2019 රිසාල්ට් එක Analyze කරල බලන්න,
    300px-Sri_Lankan_Presidential_Election_2019_Polling_Divisions.svg.png

    ඒකෙත් පේනව නේ ඒ සිතියම එහෙම්මම ඇඳිල තියෙනව, එදා උන් සපෝට් කරේ සජිත්ට. උඹට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ 2019 නේ ලංකාවෙ ලොකුම "රැල්ල" කියන දේ තිබ්බෙ. සිංහල මිනිස්සු පට්ට උද්යෝගයෙන්, එකා වගේ ගැහුවෙ ගෝඨට. ඒක ඉතිහාසයේ කවදාවත් නොතිබ්බ රැල්ලක්. උඹ ඒ තරම් රැල්ලක් එදා ගෝඨට ගියා කියල පිලිගන්නවද?
    හරි දැන් මගේ පොයින්ට් එක, ඒ වගේ ලොකු රැල්ලක් තියෙද්දිත් ගෝඨ ඡන්ද ගත්තෙ 52%යි, ලක්ෂ 69යි. ඌ ලක්ෂ 69ක් ගන්න අතරෙ සජිත් ලක්ෂ 55ක් අනිත් පැත්තෙන් ගන්නව තනිකරම මුස්ලිම් ද්‍රවිඩ ඡන්ද ටික ඌට ගියේ.
    මගේ ඊළඟ පොයින්ට් එක, එදා ගෝඨට තිබ්බ වගේ රැල්ලක් දැන් ඉන්න කවුරුහරි අපේක්ෂකයෙක්ට තියේ කියල උඹ හිතනවද?
    අනිත් එක 2019 Election එකයි මෙදාපාර එකයි Compare කරන්නවත් බැරි වෙනසක්, එදා මිනිස්සු පට්ට උද්යෝගයකින් හිටියෙ ඡන්දයක් එනකල් බලාගෙන, ඡන්දෙ දාන්න යන්න බලාගෙන, පුදුම රැල්ලක් තිබ්බෙ. මට එදා තිබ්බ ඒ රැල්ලෙන් 5න් එකක්වත් දැන් ඉන්න කාටවත් තියෙනව කියල පේන්නෙ නෑ.

    ඒක එහෙම නැත්නම්,
    දැන් වෙද්දි මිනිස්සුන්ට පොලිටික්ස් එපා වෙලා තියෙන්නෙ, ඒ නිසාම පාවෙන ඡන්ද වැඩියි. එදා ගෝඨට තිබ්බ රැල්ල නිසාම ගොඩක් UNP, SJB උන් ඡන්දෙ නොදා ගෙවල් වල හිටිය, ඒ ඡන්දත් මේ පාර අදාළ අයට වැටෙනව. ඒකයි කිව්වෙ මාර Tough ගේම් එකක් මේ පාර යන්නෙ. මේකෙ Crucial role එක ප්ලේ කරන්නෙ මුස්ලිම්, ද්‍රවිඩ ඡන්ද ටික. උන් සපෝට් කරන පක්ෂයක් දිනන්න තියෙන සම්භාවිතාව 70%කට වැඩියි කියල මම කියන්නෙ මේ Stat වලින්.

    සැ.යු:
    ජාතිවාදී කේස් වලට මේක ආඳගන්න එපා 😁
    me para alutin chanda laksha 11k ekatu wela tiyenawa
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    me para alutin chanda laksha 11k ekatu wela tiyenawa
    ඒ එකතු වෙනව වගේම තමයි බං නැති වෙන ඡන්ද ටිකත්. ඒවත් කලින් ඒව එක්ක Compare කර කර බලන්න. මේ වගේ දේවල් පටු විදියට හිතන්න එපා. හැමපැත්තම කවර් වෙන විදියට හොඳ විශ්ලේෂනයක් කරන්න.

    මම මේ වගේම 2019 ඡන්දෙදි ගෙනාපු පොයින්ට් එක, 2015 ඡන්දෙදි ලක්ෂ 4.5ක වෙනසකින් මහින්ද පරාද උනේ, එතැන මහින්දට තිබ්බ ඡන්ද ලක්ෂ 50 ගානක බේස් එක කැඩෙන්න කිසිම දෙයක් උනේ නෑ ඒත් My3ට වැටුන බේස් එක හැමතැනම කැඩිල ගිහිල්ල කියල. මගේ ඒ පොයින්ට් එක හරියටම හරි. මේකෙදි මම ගේන පොයින්ට් එක තමයි උඩ කියල තියෙන්නෙ. මේකත් වරදින්න විදියක් නෑ

    ඒ වගේම තව දෙයක්,
    ඔය 2019 දි සජිත්ට වැටුන ඡන්ද ලක්ෂ 55 කියන කුලකයෙ ද්‍රවිඩ, මුස්ලිම ඡන්ද ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණය අරුනම ඉතුරු සිංහල ඡන්ද ටික තියෙනව නේ. අන්න ඒ ටික ඒ විදියටම සජිත්ට මේ පාර වැටෙනව. ඒ කියන්නෙ ලක්ෂ 20කට එහා පැත්තෙ ඡන්ද බේස් එකක් ඌ අතේ තියාගෙන දැන් ඡන්දෙට බහින්නෙ, ඒකත් අමතක කරන්න එපා. ඒ වගේම අර 69න් කැඩිල එන ඡන්ද හැමඑකාටම පාවෙල යනව. ඒත් බහුතරයක් යන්නෙ අනුරට, හැබැයි රනිල් අන්තිම වෙනකල් ගහන ගේම් කාටවත් හිතාගන්න බෑ ඒ නිසා තමයි කිව්වෙ මේකෙ මාර ඩ්‍රාම ටිකක් යයි කියල, අන්න ඒ වගේ ප්‍රබලත්වය අනුව අර පාවෙල එන ඒව රනිල්ටත් වැටෙන්න ඉඩ තියෙනව. කොහොමහරි ද්‍රවිඩ මුස්ලිම් ඡන්ද මාර ගේම් එකක් ගහනව මේ පාර.

    Facts එක්ක අරගෙන බලන්න.
     
    • Like
    Reactions: War Fighter

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    හායි..
    මූ මාලිමාවෙ වගේ ඉදන් රගන්නෙ ජලනිගෙ ජන්ගියෙ පටියක් කටින් උරනගමන් කියල මම මුලින්ම කියුවම හොග් කල්ලියෙ උන් මට කියපු දේවල්..🤭🤭

    යන්නම්.. අම්බෝ බුජ්ජි අන්ශේ 😁

    නියත ජනපති සජිත් !!!!

    ඉහි ඉහි ඉහි 🔴
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    හායි..
    මූ මාලිමාවෙ වගේ ඉදන් රගන්නෙ ජලනිගෙ ජන්ගියෙ පටියක් කටින් උරනගමන් කියල මම මුලින්ම කියුවම හොග් කල්ලියෙ උන් මට කියපු දේවල්..🤭🤭

    යන්නම්.. අම්බෝ බුජ්ජි අන්ශේ 😁

    නියත ජනපති සජිත් !!!!

    ඉහි ඉහි ඉහි 🔴
    @Solo Rider ganada kiwe?
    ballo ohoma thamai lol
     
    • Sad
    Reactions: Solo Rider
    Aug 1, 2024
    13
    6
    1
    July 25 presented these figures to president by army intelligence

    හම්බුනේ කොහෙන්ද අහන්න එපා.
    ආයේ එන්නේ සැප්තැම්බර් මුල සතියේ.
    මෙකෙදි ලක්ෂ 110ක් ජන්දේ දානවා කියලා කියන්නේ, එත් එක 130 යයි කියලා බලාපොරොත්තු වෙනවා. පලවෙනි පාරට අනුර 50% ට අඩු වෙලා තියෙනවා. එක නිසා තමයි රනිල් ඉලන්න තිරනය කරලා තියෙන්නේ. එගොල්ලො ට්‍රයි කරනවා පුලුවන් තරම් සජබේ ඉලන්නේ නැති තැනට පත් කරන්න. මොකද එම නොවුනොත් දෙන්නගෙන් එක්කෙනෙක් ට වත් දිනන්න බැ. එක නිසා සජිත් ව චාටර් වෙන විදිහේ වැඩ ටිකක් වෙයි ඉස්සරහට. එත් පාවෙන ජන්ද ලක්ෂ 30 තමයි 50% තිරණය කරන්නේ මාලිමාවේ. එම නැති වුනොත් දෙවෙනි මනාපේ සජිත් ට වාසී.

    අනුර - 48%
    සජිත් - 26%
    රනිල් - 21%
    අනෙකුත් - 5%
    ahenam chande tiyanna one nane appa aparade salli api illa ganmu ban
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    mama nam kiyanne, opposition puthano awata aulak naha, mainage hari, mr. bean ge un hari ringanawata wada... ehema aulda?
    අපි එහෙම දන්නෙ නැහැ මචන්..
    ඔයාලා වගෙ දේශපාලනය ගැන මට ලොකු දැනුමක් නැහැ.. යන්නම්.. හවස කරන්ට් එක ගිය ගමන් දැන් ආවෙ.. බිසි..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    අපි එහෙම දන්නෙ නැහැ මචන්..
    ඔයාලා වගෙ දේශපාලනය ගැන මට ලොකු දැනුමක් නැහැ.. යන්නම්.. හවස කරන්ට් එක ගිය ගමන් දැන් ආවෙ.. බිසි..
    hina gassala marannada hadanne utto.......
     
    • Love
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    නැ මෙක හරි. එක වෙන්නේ ඔකෙන් පස්සේ එතකල් රනිල් ඉල්ලනව කිව්වේ නැන්. ඔකේන් පස්සෙ තමයි ඉල්ලනවා කිව්වේ. හොදට බලපන් හොයලා.

    දැන් තමයි රනිල් moment එක පටන් ගත්තේ දැන් ඔක මෙ දවස් ටිකට වෙනස් වෙලා ඇත්තේ

    ඉතින් උබනෙ මෙකේ ගොන් පොන්නයන්ව චූන් කරෙ රනිල් ඉල්ලන්නෙ නැහැ කියලා.. ඇයි දැන් ඉල්ලනවද?

    උබයි, උබේ නුල්වලට තෙත් වෙන පොන්නයො ටිකයි පුකට පයින් එකක් ගහලා එලවන්න ඕන.. ජලනිගෙ ජන්ගිය අස්සෙ හැන්ගිලා ඩිස්ලයික් එකක් දාපන් දැන්..

    සියුමැලි ඩිස්ලයිකු 🤭🤭🤭

    Election Intelligence Report 😁🤭

    #sodurusajith2024

    War Attack GIF by Warner Bros. Pictures

    My final prediction is
    Anura 54% (74 laks)
    Ranil + sajith ( 56 laks)
    එකටත් දෙවියන්ගෙ පිහිටයි..
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    මට කෙනෙක් එහෙම ගන්නව කියන්න එක පොයින්ට් එකක් කියන්න මිත්‍රය

    මොකද ඉතිහාසය එක්ක බලන්න, 2015 මෛත්‍රී ආවෙ ලක්ෂ 4 හමාරක වෙනසකින්.
    300px-Wahlbezirkskarte_Praesidentschaft_Sri_Lanka_2015.svg.png

    මෙන්න ඒකෙදි ඡන්ද සිතියම ඇඳුන විදිය. නිල් පාටින් තියෙන්නෙ මහින්දගෙ ඡන්ද. කොල පාට My3
    මේවගෙන් හොඳටම පේනව මුස්ලිම & ද්‍රවිඩ ඡන්ද ටික යන්නෙම එකෙක්ට, උන් එකෙක් තෝරගෙන එකාට ගහන්නෙ.

    එතකොට 2019 රිසාල්ට් එක Analyze කරල බලන්න,
    300px-Sri_Lankan_Presidential_Election_2019_Polling_Divisions.svg.png

    ඒකෙත් පේනව නේ ඒ සිතියම එහෙම්මම ඇඳිල තියෙනව, එදා උන් සපෝට් කරේ සජිත්ට. උඹට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ 2019 නේ ලංකාවෙ ලොකුම "රැල්ල" කියන දේ තිබ්බෙ. සිංහල මිනිස්සු පට්ට උද්යෝගයෙන්, එකා වගේ ගැහුවෙ ගෝඨට. ඒක ඉතිහාසයේ කවදාවත් නොතිබ්බ රැල්ලක්. උඹ ඒ තරම් රැල්ලක් එදා ගෝඨට ගියා කියල පිලිගන්නවද?
    හරි දැන් මගේ පොයින්ට් එක, ඒ වගේ ලොකු රැල්ලක් තියෙද්දිත් ගෝඨ ඡන්ද ගත්තෙ 52%යි, ලක්ෂ 69යි. ඌ ලක්ෂ 69ක් ගන්න අතරෙ සජිත් ලක්ෂ 55ක් අනිත් පැත්තෙන් ගන්නව තනිකරම මුස්ලිම් ද්‍රවිඩ ඡන්ද ටික ඌට ගියේ.
    මගේ ඊළඟ පොයින්ට් එක, එදා ගෝඨට තිබ්බ වගේ රැල්ලක් දැන් ඉන්න කවුරුහරි අපේක්ෂකයෙක්ට තියේ කියල උඹ හිතනවද?
    අනිත් එක 2019 Election එකයි මෙදාපාර එකයි Compare කරන්නවත් බැරි වෙනසක්, එදා මිනිස්සු පට්ට උද්යෝගයකින් හිටියෙ ඡන්දයක් එනකල් බලාගෙන, ඡන්දෙ දාන්න යන්න බලාගෙන, පුදුම රැල්ලක් තිබ්බෙ. මට එදා තිබ්බ ඒ රැල්ලෙන් 5න් එකක්වත් දැන් ඉන්න කාටවත් තියෙනව කියල පේන්නෙ නෑ.

    ඒක එහෙම නැත්නම්,
    දැන් වෙද්දි මිනිස්සුන්ට පොලිටික්ස් එපා වෙලා තියෙන්නෙ, ඒ නිසාම පාවෙන ඡන්ද වැඩියි. එදා ගෝඨට තිබ්බ රැල්ල නිසාම ගොඩක් UNP, SJB උන් ඡන්දෙ නොදා ගෙවල් වල හිටිය, ඒ ඡන්දත් මේ පාර අදාළ අයට වැටෙනව. ඒකයි කිව්වෙ මාර Tough ගේම් එකක් මේ පාර යන්නෙ. මේකෙ Crucial role එක ප්ලේ කරන්නෙ මුස්ලිම්, ද්‍රවිඩ ඡන්ද ටික. උන් සපෝට් කරන පක්ෂයක් දිනන්න තියෙන සම්භාවිතාව 70%කට වැඩියි කියල මම කියන්නෙ මේ Stat වලින්.

    සැ.යු:
    ජාතිවාදී කේස් වලට මේක ආඳගන්න එපා 😁
    ඔයා කියන කතාව එක දෙයක් ඇත්ත මුස්ලිම් දෙමල වතුකරේ චන්ද වලින් තමයි දිනන කෙනා තීරනේ වෙන්නෙ. සජිත්ට ඔය කියන තරම් බ්ලොක් වෝට් එකක් නැහැ. තියෙන තත්වෙ අනුව මුස්ලිම් ද්‍රවිඩ වතුකරේ චන්ද රනිල්ට පල්ග් වෙනවා. එතකොට තමා සජියට හීන් දාඩිය දාන්නෙ. පොරගෙ පලුවකුත් ගැලවෙනවා. අන්න ඒ අවස්තාවෙදි ගල උඩ සටනෙදි සජිත් කැමති නෑ රිස්ක් එකක් ගන්න. ඒක තමා පොරගෙ හැටි. මිනිහට ඕනෙ හැම වෙලාවෙම සේෆ් සයිඩ් ප්ලේ කරන්න. ඔන්න ඔය පොයින්ට් එකේදි සජිත්ට දිනන එක ශුවර් නැති උනාම පොර බොහෝ විට ඉදිරිපත් වෙන්නෙ නෑ. පස්ස ගහනවා. මිනිහ හිතනවා දෙපාරක් ඉල්ලලා පච වෙලා දේශපාලන අනාගතේ නැති කරගන්නවද කියලා. ඔන්න ඕක බොහෝවිට වෙනවා. එතකොට 50% ගන්නවා දිනන කෙනා. ඒ කෙනා බොහෝවිට ලක්ශ 70 පන්නනවා
     
    • Like
    Reactions: Tricle_Buwa

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,538
    9,554
    113
    කරුමෙටවත් සජිත් දිනුවා කියල හිතහන්කො. මොනවා වෙයිද ඕයි? නිකමට හිතල බලහන්කො. 😁
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,681
    27,203
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනේ උකේ නන්නානේ
    අන්රයියා 50+

    කරුමෙටවත් සජිත් දිනුවා කියල හිතහන්කො. මොනවා වෙයිද ඕයි? නිකමට හිතල බලහන්කො. 😁
    උස නම් සේකුරිටි
    මිටි නම් කම්කරු
    ඔයිට වඩා දෙයක් වෙන්නේ නෑ
    ------ Post added on Aug 1, 2024 at 9:34 AM