Election leaves

deepwater

Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    මචන්ලා,

    චන්දෙට කොහොමද leaves සෙට් වෙන්නේ? මම private sector එකේ. අපේ කොම්පැනියේ hr එකෙන් ඇහුවම කිවා මේ සැරේ ගැසට්‌ කරලා නෑ කියල leaves දෙන්ට, ඒ හින්ද අපේ අතින් leaves දාල යන්ට කිව. දන්නා එකෙක් කියපල්ලකෝ ඇත්තටම තත්වේ මොකක්ද, කොහෙටද complain කරන්නේ කියල.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    චන්දෙ දාන්නේ කාටද කිව්වා නම් සුටුස් ගාල උත්තරේ දේවි මේකේ එවුන්. මම නම් දන්නේ නෑ.
     
    • Like
    Reactions: deepwater

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අනිවාර්යෙන්ම ඡන්දේ දාල එන්න නිවාඩු දෙන්න ඕන... :yes::yes::yes::yes: මැතිවරණ කොමිසමට පැමිණිලි කරපන්...
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මචන්ලා,

    චන්දෙට කොහොමද leaves සෙට් වෙන්නේ? මම private sector එකේ. අපේ කොම්පැනියේ hr එකෙන් ඇහුවම කිවා මේ සැරේ ගැසට්‌ කරලා නෑ කියල leaves දෙන්ට, ඒ හින්ද අපේ අතින් leaves දාල යන්ට කිව. දන්නා එකෙක් කියපල්ලකෝ ඇත්තටම තත්වේ මොකක්ද, කොහෙටද complain කරන්නේ කියල.

    http://www.adaderana.lk/news.php?nid=45731

    me tiyenne machn call them

    http://www.gic.gov.lk/gic/index.php?option=com_org&Itemid=4&id=13&task=org&lang=en

    http://www.labourdept.gov.lk/index.php?option=com_content&id=45
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබලට ලිව්ස් දෙන්නේ නැතුව අනන් මනං බයිලා ගහනව නම් කෙලින්ම මැතිවරණ කොමිසමට කියහන්
    ඔෆිස් එක අවට නම් උබට චන්දෙ දාන්න තියෙන්නේ හෝ උබට වාරුවෙන් එන්න පුළුවන් නම් ගොදක්වෙල්වට ෂෝර්ට් ලීව් වගේ දෙන්නේ

    සෙනසුරාදා නේ බන් එදාට ගොඩක් හල්ෆ් ඩේ නේ වැඩකරන්නේ

    උබලට එදා දවසම නිවාඩු ගන්න බැයිද

    ඔහොම උකේ කතා කියපුවම කෙලින්ම කියහන් උබලගේ චන්දෙ ප්‍රකාශ කිරීමේ අයිතිය
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Distance from Place of Work to Place of Voting Minimum Period to be Granted
    40 km or less ½ day
    40 to 100 km 1 day
    100 to 150 km 1½ days
    Above 150 km 2 days
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    Wadak na ban, man thiyana okkoma sources dala kiwwa, wena ekak thiya mako ge media release ekath damma eth Gazette ekak na kiyala dunne na.
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    yako complain karapan... oya uththe HR pakayo baila gahanne... hema aayathanayakma niwadu denna one aduma tharame 2hrs wath chande daanna..
     
    • Like
    Reactions: deepwater

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    Minimum period of leave to
    be granted
    40 km or less =1/2 day
    40 — 100 km =1 day
    100 — 150 km =1 and 1/2 days
    Above 150km =2 days
    :P
     
    Last edited:
    • Like
    Reactions: deepwater