Electric Bike / Scooters ගත්ත උන්

Max_r

Well-known member
  • May 10, 2007
    12,967
    1
    15,749
    113
    Pahu giya kaale 25000 bicycle 75000-100000 deela gatta un hitiya neda. Unta mokada danne na une
    ඒ ගානටම විකුනන්න දානො...
    "haha" රියැක්ට්ස් විතරයි.......
     
    • Like
    Reactions: NRTG

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    මිනිරන් බැටරි
    කියන විදිහට නන් හෙන advance.
    මන් බොරු ද කොහෙද කියන්නේ
    ඔන eBike එකක් ගන්න. නමුත් බැටරිය එක Lithium Ion Phosphate = LFP Battery එකක් ගන්න. වාර 2000+ charge කරන්න පුලුවන්. ඒක නිසා මම ගත්තා Rise Leader bike එක.

    Electric Bike / Scooters ගත්ත උන් ඉන්නවද?

    මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක? Nwow? Yadea? Alpha ? Solid ? or any other?

    මොනවද brand new ගනිද්දි සැලකිය යුතු කරුනු?

    අරගෙන කෙල උන අය කවුද ඉන්නෙ? මොනවගේ දේවල් වලින්ද කෙල උනේ?

    ( කාර් එකේ යන එකෙක් Electric Bike එකක් අරන් යද්දි අඩු කුලේ උනා වගේ දැනෙයිද? :ROFLMAO::cry:)
    ඔන eBike එකක් ගන්න. නමුත් බැටරිය එක Lithium Ion Phosphate = LFP Battery එකක් ගන්න. වාර 2000+ charge කරන්න පුලුවන්. ඒක නිසා මම ගත්තා Rise Leader bike එක.
    ------ Post added on Feb 26, 2024 at 6:33 AM