ELECTRONIC වැඩ්ඩෝ ????

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචන්ලා මම LCD MONITOR එකක capasitor වගයක් අවුල්වෙලා ඒවා අලුතින් දැම්මා. දාද්දි වෝල්ට් ගාන ටිකක් වැඩි ඒවා දැම්මේ. මාසෙකින් විතර මම ආයිත් ඒ ටික චෙක් කරා දාපු capasitor වලින් 2 ආයිත් අවුල් ගිහින්. ඇයි බං එහෙම වෙන්නේ ? තව වොල්ට් ගාන වැඩි කරොත් හරියයි ද??
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පැටියා;17959967 said:
    ආ අර 560uf එහෙම හොයා ගත්තද? 
    දාපු කැප් වල විස්තර දාන්නකො බලන්න :)

    ou mcho. parana power supply ekak hoyagatta. eken galawa gatta.. thankz

    moniter eke tibbe 1000uf 10v da koheda. mama 1000uf 35v cap aluthin damma. eth dn ewa damage wela
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ou mcho. parana power supply ekak hoyagatta. eken galawa gatta.. thankz

    moniter eke tibbe 1000uf 10v da koheda. mama 1000uf 35v cap aluthin damma. eth dn ewa damage wela

    මොනිටරේ External Power supply එකක්ද තියෙන්නෙ නැත්තං Internal ද?
    ඔය කැප් ගිහිං තියෙන්නෙ SMPS (Power Supply) එකේද?
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පැටියා;17960024 said:
    Power දීලා මල්ටි මීටරෙන් චෙක් කරන්න සවුත්තු වෙච්ච කැප් වලට එන වෝල්ටේජස්. මම හිතන්නෙ SMPS එක අවුල්.

    thankz mchn. gedara wiring eke aulak tibboth ohoma wenna puluwanda?
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    පැටියා;17960065 said:
    ඔහොම දුවන්න එපා මොනිටරේ සෙත්තාපෝචි වෙයි. SMPS එකෙන් එලියට එන voltages චෙක් කරන්න :dull:
    :yes::yes:
    ඩේටා ශීට් එක ඩ්වුන්ලෝඩ් කර ගනින්...
    අනිත් කැප් වලිනුත් ලීක් කරන්වද දන්නේ නෑ.. නේද බන්