Ona widihak aulak na. Ai?
Script eken queue karala yawanne
ඒක ඉතින් script එක ගහපු තැන කියවල පලපංAws ses 14 emails per second නේද? අනෙක් විඳි මොනවා ද?
එක Queue එකකින් emails කීයක් විතර යවනවා ද?
ඒක ඉතින් script එක ගහපු තැන කියවල පලපං
Spam wenawa ethakota. Aws eken ban karanawaස්ක්රිප්ට් එකක් තිබිලා ඇහුවා නෙවේ. මට ඔිනා Usersලා 20000ක් විතර ඉන්න සයිට් එකක New Product එකක් ඇඩ් උනාම ඒ යූසර්ස්ලාට නොටිෆයි කරන්න.
mail server ekk hadala ywnna puluwn. 100000+ unat ywnna puluwn. spam wen natuwa ywnna kiyla denwa. pm ekak dnna.ස්ක්රිප්ට් එකක් තිබිලා ඇහුවා නෙවේ. මට ඔිනා Usersලා 20000ක් විතර ඉන්න සයිට් එකක New Product එකක් ඇඩ් උනාම ඒ යූසර්ස්ලාට නොටිෆයි කරන්න.