Questions Email තොග පිටින් යවන්නේ කොහොමද

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Thread එකකට reply කලාම subscribers ල ඔක්කෝටම notification email යවන්නේ කොහොමද? Subscribers ලා 10ක් 15ක් නම් අවුලක් නෑ. 1000ක් 2000ක් හිටියොත් කොහොමද? Aws ses වගේ එකකින් ද නැත්නම් වෙන විදියක් ද
     
    • Like
    Reactions: asylum

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒක ඉතින් script එක ගහපු තැන කියවල පලපං

    ස්ක්රිප්ට් එකක් තිබිලා ඇහුවා නෙවේ. මට ඔිනා Usersලා 20000ක් විතර ඉන්න සයිට් එකක New Product එකක් ඇඩ් උනාම ඒ යූසර්ස්ලාට නොටිෆයි කරන්න.
     
    • Like
    Reactions: david345

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ස්ක්රිප්ට් එකක් තිබිලා ඇහුවා නෙවේ. මට ඔිනා Usersලා 20000ක් විතර ඉන්න සයිට් එකක New Product එකක් ඇඩ් උනාම ඒ යූසර්ස්ලාට නොටිෆයි කරන්න.
    Spam wenawa ethakota. Aws eken ban karanawa
     
    • Like
    Reactions: FALL3N and stasia

    david345

    Active member
  • May 20, 2020
    251
    209
    43
    ස්ක්රිප්ට් එකක් තිබිලා ඇහුවා නෙවේ. මට ඔිනා Usersලා 20000ක් විතර ඉන්න සයිට් එකක New Product එකක් ඇඩ් උනාම ඒ යූසර්ස්ලාට නොටිෆයි කරන්න.
    mail server ekk hadala ywnna puluwn. 100000+ unat ywnna puluwn. spam wen natuwa ywnna kiyla denwa. pm ekak dnna.
     
    • Like
    Reactions: stasia