මගේ ලැප කැඩුනා. ඒක ගැන අහලා මම නුලක් දැම්මා, කට්ටියම උදව් කලා නමුත් ගොඩ ගන්න බැ ඒක.දැන් ඊට වඩා මරාලයක් පාත් වුනා. ඊමෙල් මගුලක්.
ලැපක් හම්බුනා. එකෙන් ඊමෙල් එකට ලොග් වෙන්න යනකොට කරුමෙට පාස්වඩ් අවුලක්. ඒක රිසෙට් කරන්න යද්දි පෙන්වන පෝන් නම්බරෙත් මගේ නෙවෙයි. හැක් වෙන්න නම් විදිහක් නැ. ඔක හැක් කරලා වෙනස් කරන්න දන්න එකෙකක් වත් ලග නැ අනික එහෙම අනිත් අය මගේ ලැප පෝන් අල්ලන්නෙත් නැ
නැ වෙන තැන්වලින් ලොග් වෙලත් නැ.
මගුල කියන්නනේ කෝඩ් එක යවනවා කියන පෙන්වන පෝන් එකයි මගේ පෝන් නම්බරෙයි වෙනස් එක. මට මේල් එක වටිනවා, ඒකේ ක්ලයන්ට්ලාගේ මේල් බරගානක් තියනවා. ප්රොජෙක්ට් තියනවා. ජිමේල් එක රිකවරි කරගන්නට ට්රයි කරත් උන් ප්රශ්න මුකුත් අහන්නෙත් නැ. එහෙම ඇහුවනම් විස්තර ෆිල් කරන්න හරි තිබ්බා.
දන්න අය උදව් කරන්න
කරන්න
Gmail