rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මගේ ලැප කැඩුනා. ඒක ගැන අහලා මම නුලක් දැම්මා, කට්ටියම උදව් කලා නමුත් ගොඩ ගන්න බැ ඒක.දැන් ඊ⁣ට වඩා මරාලයක් පාත් වුනා. ඊමෙල් මගුලක්.

    ලැපක් හම්බුනා. එකෙන් ඊමෙල් එකට ලොග් වෙන්න යනකොට කරුමෙට පාස්වඩ් අවුලක්. ඒක රිසෙට් කරන්න යද්දි පෙන්වන පෝන් නම්බරෙත් මගේ නෙවෙයි. හැක් වෙන්න නම් විදිහක් නැ. ඔක හැක් කරලා වෙනස් කරන්න දන්න එකෙකක් වත් ලග නැ අනික එහෙම අනිත් අය මගේ ලැප පෝන් අල්ලන්නෙත් නැ
    නැ වෙන තැන්වලින් ලොග් වෙලත් නැ.

    මගුල කියන්නනේ කෝඩ් එක යවනවා කියන පෙන්වන පෝන් එකයි මගේ පෝන් නම්බරෙයි වෙනස් එක. මට මේල් එක වටිනවා, ඒකේ ක්ලයන්ට්ලාගේ මේල් බරගානක් තියනවා. ප්‍රොජෙක්ට් තියනවා. ජිමේල් එක රිකවරි කරගන්නට ට්‍රයි කරත් උන් ප්‍රශ්න මුකුත් අහන්නෙත් නැ. එහෙම ඇහුවනම් විස්තර ෆිල් කරන්න හරි තිබ්බා.

    දන්න අය උදව් කරන්න
    කරන්න
    Gmail
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Email user name එකේ අකුරක් දෙකක් වෙනස් වෙලා වෙන එකකට log වෙන්න try කරනවාද දන්නෑ? :unsure:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Email user name එකේ අකුරක් දෙකක් වෙනස් වෙලා වෙන එකකට log වෙන්න try කරනවාද දන්නෑ? :unsure:

    Ehenan pass ekath hariyanna epai oi :baffled:
    Mu wena ekekge ekakata horen ringannawath hadanawada dan na habai :rofl: :lol:

    මගුල කියන්නනේ කෝඩ් එක යවනවා කියන පෙන්වන පෝන් එකයි මගේ පෝන් නම්බරෙයි වෙනස් එක. මට මේල් එක වටිනවා, ඒකේ ක්ලයන්ට්ලාගේ මේල් බරගානක් තියනවා. ප්‍රොජෙක්ට් තියනවා. ජිමේල් එක රිකවරි කරගන්නට ට්‍රයි කරත් උන් ප්‍රශ්න මුකුත් අහන්නෙත් නැ. එහෙම ඇහුවනම් විස්තර ෆිල් කරන්න හරි තිබ්බා.

    දන්න අය උදව් කරන්න
    කරන්න
    Gmail

    Uba oya account ekata phone ekenwath log wela nadda?
    Unwa contact karan balanna thama wenne wena mukuth option ekak nathnam..
     
    • Haha
    Reactions: Aruna119

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Ehenan pass ekath hariyanna epai oi :baffled:
    Mu wena ekekge ekakata horen ringannawath hadanawada dan na habai :rofl: :lol:

    Uba oya account ekata phone ekenwath log wela nadda?
    Unwa contact karan balanna thama wenne wena mukuth option ekak nathnam..

    එහෙම දෙයක් කරන්නැ බං. ඇත්තටම ප්‍රශ්නයක් නිසා අහන්නේ. මට වෙන අයගේ ඒවාට ලොග් වෙන්න ඕනා නැ.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Ehenan pass ekath hariyanna epai oi :baffled:

    Mu wena ekekge ekakata horen ringannawath hadanawada dan na habai :rofl: :lol:

    Uba oya account ekata phone ekenwath log wela nadda?

    Unwa contact karan balanna thama wenne wena mukuth option ekak nathnam..

    මං දැන් මගේ gmail එකකට log වෙන්න හැදුවා එක අකුරක් වරද්දලා user name දීලා.
    next කළාම, ඒ වැරදියට දීපු user name එකත් තියනවා කාට හරි, password අහනවා.
    Wrong password. වෙන එකක් නිසා.

    gmail වල එහෙම. username pass දෙකම එකට දෙන්න තියන වෙනත් email service නම් සමහරවිට පෙන්නනවා ඇති password එක හරි කියලා. :)

    Na mata ehema number ekak tibilama na. Aurudu 15k tisse tiyenne ekama number eka
    gmail නම් පාවිච්චි කරන්නේ username එක දෙන තැන forgot email කියලා තියනවා, ඒකට ගිහින් phone number එක දීලා බලන්න.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,453
    113
    Piliyandala
    Gmail eka thiyena kaale Recover email address ekak deela nadda ban thibbe? ehema unan nam ubata a mail ekata code ekak genna ganna puluwan. mobile phone number eka weradi nam number eka pennaneth naha anthima anka tika witharai pennanne mathaka widihata ..... wena recover karaganna kramayak nam danne naha. oya option deka herunama
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මං දැන් මගේ gmail එකකට log වෙන්න හැදුවා එක අකුරක් වරද්දලා user name දීලා.
    next කළාම, ඒ වැරදියට දීපු user name එකත් තියනවා කාට හරි, password අහනවා.
    Wrong password. වෙන එකක් නිසා.

    gmail වල එහෙම. username pass දෙකම එකට දෙන්න තියන වෙනත් email service නම් සමහරවිට පෙන්නනවා ඇති password එක හරි කියලා

    Ithin password eka hariyanna onane bn 2 step verification walata enna.. ekai kiwwe..
     
    • Like
    Reactions: Dishta Didin

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේක මම වැඩ වලට විතරක් ගත්ත එකක්.

    කරුමෙට රිකවරි ඊමේල් දිලා තිබ්බේ නැ. නමුත් පෝන් නම්බරේ දුන්නා. පෝන් නම්බරේ අවුරුදු 15කටත් වඩා බිස්නස් වලට පාවිච්චි කරන එකම නම්බරේ.

    මම දැන් ලොග්⁣ වෙන්න හරියටම මේල් ඇඩ්‍රස් එක ගැහුවා. නමුත් පාස්වඩ් එක මතක නැ. ඉතින් මම ෆොගොට් පාස් ගිහින් දන්න මතකද එක ගහලා පෝන් එක⁣ කෝඩ් එක ගෙන්නගන්න යද්දි තමා දැක්කේ ⁣ඒකේ පෙන්වන පෝන් නම්බරෙයි මම දිලා තිබ්බ නම්බරෙයි වෙනස් කියලා. අග අංක 2 වෙනස්. මගේ නම්බරේ ගැහුවාම ඒක ⁣නෙවෙයි කියලාත් එනවා.

    මම ගුගල් කරලා බැලුවාම එකේ තියනවා ප්‍රශ්න අහලා රිකවර් කරලා දෙනවා කියලා. මගේ උපන්දින විස්තර , මේල් එක හැදුව කාලය අවුරුද්ද වගේ ඒවා අහලා. නමුත් මම රිකවර් ඔප්ෂන් ගියාට එහෙම ප්‍රශ්න අහන්නේ නැ.

    අනේ මන්දා. මට තේරෙන්නැ බං. මේක ඇත්තටම මගේම මේල් එක. හදන කාලේ දැනඅමක් තිබ්බේ නැ. නැත්තම් රිකවරි මේල් එකකුත් දෙනවා. .
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    කලින් මගේ එකවුන්ට් එකේ අවුලක් ආව.පාස්වර්ඩ් එක වැරදියි කියල.මම Recovery කර ගන්න ගියහම අන්තිමටම තිබුන පාස්වර්ඩ් එක,නම,ෆෝන් නම්බර් එක Verify කරන්න උනා.(තව උපන් දිනෙත් ඇහුවද කොහෙද..:-\ )
    ________________________________________________________________________________________________

    download.png
     
    Last edited: