Emergency: බල්ලෙක් ගෙදර ඇතුලට රිංගලා

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    අඩෝ මං විතරයි ගෙදර ඉන්නේ
    වේස බල්ලෙක් ගේ ඇතුලට රිංගලනේ, ඌ ස්ටොර් කාමරේ පරණ ඇද අස්සේ :frown:

    මූ යන්නේ නෑනේ, මගේ ගේ අස්සට රිංගලා පූසටයි මටයි හපන්න එනවා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,273
    1
    16,151
    113
    උකනවා,
    උබ ත්‍රෙඩ් එකක් දැම්මද බන් ඒකට?

    ඔය බල්ලා බය වෙලා ඇත්තෙ.
    නොර්මල් එකෙ මස් කට්ටක් දීලා කතා කරපන් එලියට..

    උබ පැනික් උනොත් බල්ලා ඊට වඩා පැනික් වෙනො හොදේ...
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    එලෙව්වා
    උගේ මූණ නෑනේ ඕයි :shocked:

    මොකෙක්දෝ කාලකන්නියෙක් ඌට ගහලා, නැත්නම් සතෙක් කාලා

    අල්ලන්න බෑ බල්ලව, ලග ගෙවල් වලට පැන පැන හැංගෙනවා
    ලගට ගියාම හපන්න පනිනවා
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    උබ ත්‍රෙඩ් එකක් දැම්මද බන් ඒකට?
    ඌ මගේ කාමරේට පැන්න පාරට පපුව ගහලා ගියා, adrenaline වලට thread එක දැම්මා
    හරකා වගේ තව පොඩ්ඩෙන් 119 ගහනවා:rofl:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අඩො තුවාලෙට පනුවො දාල එ අමාරුවටයි, මැස්සො වහනවටයි ඔහොම රින්ගන්නෙ. ඔහොම එවුන් සෑහෙන විදෝල මැරෙන්නෙ,

    කොල්ලො දෙතුන් දෙනෙක් සෙට් කරන්, ඌට බේත් කරපන්කො.
    සෑහෙන පිනක්.

    රුපියල් 5000ක් යයි වැඩිම උනොත්.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,066
    8,908
    113
    Cenon
    cenon.com
    අඩො තුවාලෙට පනුවො දාල එ අමාරුවටයි, මැස්සො වහනවටයි ඔහොම රින්ගන්නෙ. ඔහොම එවුන් සෑහෙන විදෝල මැරෙන්නෙ,

    කොල්ලො දෙතුන් දෙනෙක් සෙට් කරන්, ඌට බේත් කරපන්කො.
    සෑහෙන පිනක්.

    රුපියල් 5000ක් යයි වැඩිම උනොත්.
    @poopoo machn do this please
     
    • Sad
    Reactions: Solo Rider

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඕක දඩාවතේ යන බල්ලොන්ගේ හැටියක්. ගම්වල පවා ඔහොමයි. බොහෝ දුරට තරමක් කල් ගියපු තුවාල තියෙන වේදනාව ඉවසගන්න අමාරු වෙන බල්ලෝ ඔහොම ගෙවල් ඇතුලත ඇවිත් ඇඳන්, පුටු, මේස අස්සට එහෙම රිංගනවා 😔
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,720
    8,472
    113
    220px-Bandula_Gunawardane_2023_cr1.jpg


    ekko ubta waridila me wageda
     
    • Haha
    Reactions: dananjaya696

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අඩො තුවාලෙට පනුවො දාල එ අමාරුවටයි, මැස්සො වහනවටයි ඔහොම රින්ගන්නෙ. ඔහොම එවුන් සෑහෙන විදෝල මැරෙන්නෙ,

    කොල්ලො දෙතුන් දෙනෙක් සෙට් කරන්, ඌට බේත් කරපන්කො.
    සෑහෙන පිනක්.

    රුපියල් 5000ක් යයි වැඩිම උනොත්.
    ආ මේ කියලා තියෙන්න
     
    • Sad
    Reactions: Solo Rider

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    අඩො තුවාලෙට පනුවො දාල එ අමාරුවටයි, මැස්සො වහනවටයි ඔහොම රින්ගන්නෙ. ඔහොම එවුන් සෑහෙන විදෝල මැරෙන්නෙ,

    කොල්ලො දෙතුන් දෙනෙක් සෙට් කරන්, ඌට බේත් කරපන්කො.
    සෑහෙන පිනක්.

    රුපියල් 5000ක් යයි වැඩිම උනොත්.
    Ballek geta pannama Elakiri eke thread dana ekek owa karaida ban
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ඊයා බල්ලෙක් ගෙදරට පැන්නමත් thread දාලා
    oh wait... never mind
     
    • Haha
    Reactions: animation

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    යකෝ ඉතිං වාඩි වෙන්න කියලා තේකක් හදලා දියන්. එක ජාතියෙ උං ගෙදරට ආවම සළකන්නෙ එහෙමනෙ!!