EMERGENCY | මුවෙක්ව බේරගන්න HELP

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපෙ පැත්තෙත් ඉන්නවා මුවො. උබ ඉන්නෙ තැන්නෙකුබුරේ ද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,541
    72,751
    113
    මාලඹේ
    ඒ දැන් දැක්කේ Thread එක Vet කෙනෙක් ට කථා කරන්න බෙහෙත් දානවා ඉක්මනට බෙහෙත් කරේ නැත්න ඔය සත්තු මැරෙනවා
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    වන ජීවී එකට කියන්න, ඉක්මනින්ම. හොට් ලයින් 1992.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    UPDATE
    පශ්චාත් භාගෙට කෙලලා තියෙන්නේ බව්වෙක්
    vet කෙනෙක් ගාවට අරගෙන ගිහිල්ලා ආයේ අරන් ඇවිල්ලා කූඩුවට දැම්මා
    හොද වුණාම කැලේට ගිහින් දානවා

    ඌ නිදි දැන්, පුලුවන් වුණොත් photo එකක් දාන්නම්