:(
Lovtus Well-known member Apr 26, 2015 12,879 21,413 113 Jan 9, 2023 #43 උඹ ඌට ලුණු කැවුවද? Reactions: allrights
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jan 9, 2023 #45 අපෙ පැත්තෙත් ඉන්නවා මුවො. උබ ඉන්නෙ තැන්නෙකුබුරේ ද?
2osama Well-known member Oct 25, 2010 81,545 72,752 113 මාලඹේ Jan 9, 2023 #46 ඒ දැන් දැක්කේ Thread එක Vet කෙනෙක් ට කථා කරන්න බෙහෙත් දානවා ඉක්මනට බෙහෙත් කරේ නැත්න ඔය සත්තු මැරෙනවා
T th62 Well-known member Dec 20, 2015 334 533 93 Jan 9, 2023 #47 වන ජීවී එකට කියන්න, ඉක්මනින්ම. හොට් ලයින් 1992.
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Jan 9, 2023 #48 UPDATE පශ්චාත් භාගෙට කෙලලා තියෙන්නේ බව්වෙක් vet කෙනෙක් ගාවට අරගෙන ගිහිල්ලා ආයේ අරන් ඇවිල්ලා කූඩුවට දැම්මා හොද වුණාම කැලේට ගිහින් දානවා ඌ නිදි දැන්, පුලුවන් වුණොත් photo එකක් දාන්නම් Reactions: animation, B.Chat and Amila llll
UPDATE පශ්චාත් භාගෙට කෙලලා තියෙන්නේ බව්වෙක් vet කෙනෙක් ගාවට අරගෙන ගිහිල්ලා ආයේ අරන් ඇවිල්ලා කූඩුවට දැම්මා හොද වුණාම කැලේට ගිහින් දානවා ඌ නිදි දැන්, පුලුවන් වුණොත් photo එකක් දාන්නම්
ST.PIERRE Well-known member Jun 19, 2017 5,679 10,714 113 octagon Jan 9, 2023 #49 බෙල්ලෙන් අල්ලලා නෑ නේද? හොඳ වෙයි මුවාට.
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Jan 9, 2023 #50 moko wela thuyanne dan? kandy koheda?