Emission Test Failed - Pulsar 150

madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මචන් bike එක නම් ටිකක් පරණයි 2004 එකක්, ඊයේ තමයි test එක කලේ CO වැඩියි ගොඩක් 5 ක තියෙන්න ඕන එකට 9ක් තියෙනවා දැන් 117 000 km වගේ දුවල තියෙන්නේ. service එකට තව 300 km වගේ තියෙන්නේ service කරාම පාස් වෙයිද නැත්තම් වෙන මොනව හරි කරන්න වෙයිද? අන්තිම service එකෙදී plugs දැම්මා.
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    ok bike gurage ekakata gehilla Eco test eka pass wenna carb eka adjust karagana yanna.....godak durata gurage ekay un dannawa eco test karana unwa......porata kiyala kathakarala athanata yanna.

    hodai machan thank you. Rep 2+

    Air cleaner Eka galawala aran ganna test ekata

    ethakota hari yaida machan, carb eka tune karaganna ona wena ekak nedda? Thank you Rep 2+

    dan wikunapan

    Meka dan podi ganakata ban denna wenne, deela aluth ekak ganna salli ne ban. Rep 2+
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    pathfinder_a2z.jpg



    බඩේ ගිනියමනම් මොන ටෙස්ට් එකවත් පාස් වෙන්න බෑ