EMPTY CD and BULK Writing

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    මචංලා මට empty CD 1000k ගන්න ඕන,
    අඩුවට ගන්න තැනක් තියෙනවද?
    කීයක් විතර වෙඉද 1000ක් ගද්දි?

    තව ඒ 1000 write කරන්නත් ඕන
    bulk writing කරන්නේ කොහෙද?
    කීයක් විතර යයිද?

    thanks ඉන් Advance
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    mage yaluwek innawa penguin eke weda karanne.. un nam oya wede karanawa aduma CD's 1000k thama gahanawa kiwwe.. hebei meka print karana eka karanne.. AUdio CD wage..

    Mata saturday thama porawa meet wenne.. ahala kiyanna puluwan