Endoscopy කරපු අය ඉන්නවද (Gastrytis help)

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Endoscopy කරපු අය ඉන්නවද (Gastrytis help)

    මචන්ල...මට දැන් මාස කීපයක ඉදන් gastrytis තියනවා ටිකක් තදට.වමනේ යන්නේ එහෙමනම් නෑ.ඒ උනාට බඩ පුරවා දාලා නිතර කටින් gas එක පිටවෙනවා.බඩේ කැක්කුමත් තදට තියනවා වෙලාවකට.ගොඩක්ම අමාරු gas වැඩිවුනාම මත් ගතියක් එනවා.මුළු ඇගම පන නෑ වගේ වෙලාවකට, වැඩක් පලක් කරන්නවත් කිසි fit එකක් නෑ ,වමනේ යන්නේ නෑ,toilet යන එක වෙනසකුත් නෑ,ගොඩක්ම අමාරු බඩේ gas පිරිලා ඇගට පන නැති ගතිය ආවම.ඒ වෙලාවට බීලා මත් උනා වගේ,english බෙහෙත් ගත්තා දැන් මාස 6ක් 7ක් ,දොස්තර කියනවා endoscopy එකක් කරලා බලමු කියලා ,මම කල්පනා කරන්නේ මචන්ලා endoscopy එකක් කරනවද .නැත්තම් සිංහල බෙහෙතක් කරනවද කියලා,endoscopy කරද්දී රිදෙනවද මචන්ලා,කරපු අය ඉන්නවනම් කියපල්ලා,පින් සිද්ද වෙනවා.ලොකු උදවුවක්,
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පු* දිගේ කැමරාවක් යවල බලන එක ඔයේ. සිංහල බෙහෙත් කරපන් තව ලෙඩේ වැඩි කරගන්න ආස නම්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    bade thuwalada kiyala balanna one mchn,oka karanna wenawa....e heti amaruwak ne eth wamane yanna wage enawa,gel ekak dala yawanne athulata danakota poddak amarui ita passe amaruwak ne...kela collect karanna ekenek innawa wenama,danma balapan nattan jivitheta ubata sera kema kanna wenne ne,paraku wunoth passenuth danna wenawa...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba wena doctor kenek channel karala balapan samharawita wena tablet tikak dunnama hariyay,bade thuwala nan ohoma newe ubata kalanthe danna taram ridenawa...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙතන ඉන්න උන් ඩොක්ටර්ස්ලා නෙමෙයිනේ. උන්ගේ ගොන් උපදෙස් ගන්නේ නැතුව ගිහින් ඔය බටේද මොකක්ද එක දාගනින්. රිදෙන්නේ නැතුව ඇති වැඩිය බං. අනික කැක්කුමට බෙහෙත් දෙනවා ඇතිනේ බං. යකෝ ඩොක්ටර් කෙනෙක් එහෙම කරමු කිව්වම උඹ මේකේ ඉන්න එවුන්ගෙන් අහනවද අරමද හොඳ මේ මද හොඳ කියලා.?
     
    thanks machan idea walata.uba kiyana eka aththa.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මෙතන ඉන්න උන් ඩොක්ටර්ස්ලා නෙමෙයිනේ. උන්ගේ ගොන් උපදෙස් ගන්නේ නැතුව ගිහින් ඔය බටේද මොකක්ද එක දාගනින්. රිදෙන්නේ නැතුව ඇති වැඩිය බං. අනික කැක්කුමට බෙහෙත් දෙනවා ඇතිනේ බං. යකෝ ඩොක්ටර් කෙනෙක් එහෙම කරමු කිව්වම උඹ මේකේ ඉන්න එවුන්ගෙන් අහනවද අරමද හොඳ මේ මද හොඳ කියලා.?

    na machan.karapu ekekuge experence dena ganna ehuwe.
     
    rayan smith

    Junior member
  • Jul 28, 2014
    70
    3
    8
    waththa pahala
    mamath kara ban. katin danne. baya wenda epa ridenne nee.. ugurata spray ekak gahanawaa kataarinda kiyala ita passe ugura hiri wetenawaa. ita passe monawath therenne nee ban.. peya 1/4 n wede iwarai
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒ මම මාස දෙකකට කලිං නුවර මහ ඉස්පිරිතාලෙං කොරා. කටේ රවුම් එකක් තියලා හපාගන්න කියනවා. ඒකෙ මැද තියන සිදුරෙං බටයක් ඔබනවා. උගුරට තිත්ත බෙහෙත් බින්දුවක් දානවා බටේ ලිස්සලා යන්ඩ කියලා. ඒ වුනාට, බත් කනකොට හිරවෙනකොට දැනෙන අමාරුවට වඩා ටිකක් අමාරුවක් දැනෙනවා. :no: ඒක අඩියක් විතර ඇතුලට ඔබනවා ඕයි! :nerd:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඩොකා ගේ උපදෙස් පිළිපදින්න.....sinhala බෙහෙත් නම් හොදයි....මාත් කළා..පොඩි අවුලකට තියෙන්නේ ජොබ් එහෙම කරන ගමන් පරිස්සම් වෙන්න බැරි එක....බෙහෙත් ගන්න ටෙස්ට් ඒක කරලා....දැන් පොඩ්ඩක් රිදුනම මොකද පස්සට නැත්නම් රිදී රිදී තමයි ඉන්නම වෙන්නේ..අත්දැකීමෙන් කියන්නේ....ජිවිතේ ඕන නැහැ කියලා හිතෙනවා හැම වෙලේම ලෙඩ ගතියක් දැනෙද්දී.....
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    mamath kara ban. katin danne. baya wenda epa ridenne nee.. ugurata spray ekak gahanawaa kataarinda kiyala ita passe ugura hiri wetenawaa. ita passe monawath therenne nee ban.. peya 1/4 n wede iwarai
    ඔව්, වෙලාව නම් එච්චර යන්නෙ නෑ තමා. කටේ බටේ තියාගෙන ඕන වෙලාවක් හිටියෑකි. ඔබනකොටනෙ හුස්ම හිරවෙන්ඩ යන්නෙ! ගන්නකොටත් ටිකක් අමාරුයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොසී;17158910 said:

    ඔව්, වෙලාව නම් එච්චර යන්නෙ නෑ තමා. කටේ බටේ තියාගෙන ඕන වෙලාවක් හිටියෑකි. ඔබනකොටනෙ හුස්ම හිරවෙන්ඩ යන්නෙ! ගන්නකොටත් ටිකක් අමාරුයි.

    කටේ බටේ තියන් හොඳට පුරුදුයි වගේ ඈහ්.. :rolleyes::rolleyes::rolleyes:;)
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Echcharama amaruwak ne ban. mageth kara. barium da koheda denawa bonna. eka biuwama tikak hiri wetenawa wage. ethakota shape. bate uguren pallehata danakan poddak amarui. loku case ekak ne. winadi 5i uparima. kanne bonne nethuwa his bada yanna one. wathurawath bonnepa.
    test eka karapan. bade thuwala thiyenawanam ewwa balaganna puluwan. kema wlain gastic adu karaganna puluwan ban. eth mulin beheth beela hemin beheth adu karanna

    tea plane tea bonna epa piti jathi sera kema kannepa. his bada negitta gaman wathura bonna bada pirenna. peya bagayakwath yanakan mokuth kannepa. bath godawal kannepa podda podda kapan. nithara mona hari. komadu seeni kesel ehema patta. gastic wedima amaru welawata eno hondai eeta wada hondai komadu kellak kala wathura tikak bona eka.
    ath dutuwai :D
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ජොසී;17158910 said:

    ඔව්, වෙලාව නම් එච්චර යන්නෙ නෑ තමා. කටේ බටේ තියාගෙන ඕන වෙලාවක් හිටියෑකි. ඔබනකොටනෙ හුස්ම හිරවෙන්ඩ යන්නෙ! ගන්නකොටත් ටිකක් අමාරුයි.

    katin nethuwa nahayen husma ganin :D
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කලු පූසා;17159090 said:
    katin nethuwa nahayen husma ganin :D

    කියන තරම් ලේසි නෑ කරනකොට. නහයෙං හුස්ම ගත්තත් එතනිංම තමා හුස්ම යන්නෙ. කොහොම හරි පෙනහැල්ලටම් යන්න එපැයි. අනිත් අයට නම් කොහොමද දන්නෑ. මම නම් ඕක මොකද්ද කියලා හිතාගෙන ගියාට, මට අමාරු වුනා. හැබැයි ඩොක්ට දන්නෑ මට අමාරු වුනා කියලා. මං වැඩිය දැඟලුවෙ නෑ. පොඩ්ඩයි දැගලුවෙ. :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම කරලා තියනවා, හැබැයි ලංකාවේ නෙවෙයි මෙහෙදී කරේ. මෙහෙනම් කරන්නේ සිහිය නැති කරලා. ඒ හින්ද මොනවා උනාද කියලවත් දන්නේ නැහැ.

    කෝකටත් කියල ඕක කරවගන්න.

    තේ, කොපි, කොකා කොලා වගේ දේවල් බොන එක සම්පුර්නෙන් නවත්තන්න. ඔයාගේ කෑම පුරුද්දකින් තමයි ඕක එන්නේ. පුළුවන් තරම් ඔයාගේ ආහාර රටාව සහ ආහාර වර්ග වෙනස් කරලා බලන්න ඔයාටම හොයාගන්න පුළුවන් වෙයි කොතනද කියල වරද තියෙන්නේ. ඕක සතියෙන් දෙකෙන් නම් හොඳ කරන්න අමාරුයි. උදේට වතුර විදිරිවක් හිස් බඩේ බිල බලන්න අඩු වෙනවද කියල. පාන් කන්න එපා. ලංකාවේ පාන් වල තියන යීස්ට් පිපෙන්නේ බඩ ඇතුලෙදි. දවසට වතුර ලීටර් 4ක් වගේ බීල බලන්න ටික දවසක්.

    ස්ට්‍රෙස් එකටත් ඕක එනවා කියල තමයි කියන්නේ. සිගරට් බොනවානම් එකත් එක හේතුවක්..
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Machan, Matath oka kala dan amaasa 3kata alin. Ita passe kiwwa Gastritis kiyala. Bade thuwla nosalu enne machan. Beheth gattha digatama. Dan nan saahenne hondai ban. Sinhala beheth karanna yanna epa ban. Test 1ka karala balapan. Oka hariyanawa. Ammaruwk naa test karaddi kisima. Baya wenna epa. Ekapaaratama oka honda wenna ledakuth nemei.