Engineering හෙල්ප් ප්ලීස් 😬

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මේකාලේ සිවිල් තෝරගත්ත ප්‍රධානම හේතුව මොකක්ද?
    Ponnayek weema

    Mora It දන්න හිතෙන්නෙම නෑනේ..😕
    80000 ka padiyakda one laksha 3 ka padiyakda
    ------ Post added on Sep 27, 2023 at 11:32 PM
     
    Dilemmaa

    Member
    Sep 25, 2023
    24
    21
    3
    Ponnayek weema

    80000 ka padiyakda one laksha 3 ka padiyakda
    ------ Post added on Sep 27, 2023 at 11:32 PM
    ඒත් මම අහන්නේ civil නොකර රුහුණ හරි පෙර හරි computer engineering/ee/ei කළොත් අවුලක් නෑ නේ..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,747
    113
    රුහුණ දාපන් iesl තියනවා අනිවාර්යෙන්. ජ'පුර නම් දන්නේ නැහැ. අනික woshintanon awards තියෙන්න ඕනේ රුහුණේ. රස්සාවක් හොයාගන්නත් ලෙහෙසියි. පරණ උන් ඉන්නවා ඕනේ තරම් filed ඒකේ. අනික රුහුණේ computer engineering වලට හොඳපිලි ගැනීමක් තියනවා. දන්න විදිහට.
     
    Dilemmaa

    Member
    Sep 25, 2023
    24
    21
    3
    රුහුණ දාපන් iesl තියනවා අනිවාර්යෙන්. ජ'පුර නම් දන්නේ නැහැ. අනික woshintanon awards තියෙන්න ඕනේ රුහුණේ. රස්සාවක් හොයාගන්නත් ලෙහෙසියි. පරණ උන් ඉන්නවා ඕනේ තරම් filed ඒකේ. අනික රුහුණේ computer engineering වලට හොඳපිලි ගැනීමක් තියනවා. දන්න විදිහට.
    දැන් ජපුර ee වලට නම් iesl recognition තියෙනවා ලු..රුහුණ දානවා..
     
    Last edited:
    • Like
    Reactions: elakiriaddict

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම හිතන්නත් එපා . IT වලට AI වලින් කෙලවිලා Civil වලට ආයිත් තැනක් ආවොත් කොහොමද . 🥱
    AI magul hadanne kawda mitto soppayonma misak

    රුහුණ දාපන් iesl තියනවා අනිවාර්යෙන්. ජ'පුර නම් දන්නේ නැහැ. අනික woshintanon awards තියෙන්න ඕනේ රුහුණේ. රස්සාවක් හොයාගන්නත් ලෙහෙසියි. පරණ උන් ඉන්නවා ඕනේ තරම් filed ඒකේ. අනික රුහුණේ computer engineering වලට හොඳපිලි ගැනීමක් තියනවා. දන්න විදිහට.
    Nobody gives a fuck about IESL nakiyo. Ekko Washington Accord thiyenna one.nattan industry eke thenak thiyann aone. Mora cse walatawath Washington Accord na
    ------ Post added on Sep 28, 2023 at 12:12 AM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,747
    113
    දැන් ජපුර ee වලට නම් iesl recognition තියෙනවා ලු..රුහුණ දානවා..
    ලූ හරියන්නේ නැහැ බන්. මොකද ජෑෆ්නා වලටත් මේ ලඟදි තමා Iesl දුන්නේ. ජ'පුර තාම බැච් කීයද අවුට් වුනේ. රුහුණ දාලා හතරට ජ'පුර දාන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,272
    166,530
    113
    එකමත් එක රටක
    AI magul hadanne kawda mitto soppayonma misak
    ඒ උනාට ඒ පැත්තට නැති උන් ඔය web site ගහ ගහ ඉන්න උන් app කෑලි හද හද ඉන්න උන්ට කෙළවෙන්න ඉඩ සෑහෙන තියනව දැන් බලන බලන එකා සොප්පෙයා ඉන්ජිනියර වෙන්න ඉගෙන ගන්න නිසා.
     
    Dilemmaa

    Member
    Sep 25, 2023
    24
    21
    3
    ලූ හරියන්නේ නැහැ බන්. මොකද ජෑෆ්නා වලටත් මේ ලඟදි තමා Iesl දුන්නේ. ජ'පුර තාම බැච් කීයද අවුට් වුනේ. රුහුණ දාලා හතරට ජ'පුර දාන්න.
    ඔව් අයියේ ඒම තමයි කරන්නේ..🙂jpur engineering site එකේ තියේ 2016 & 2017 intake years batches වල ee enginering වලට iesl තියෙනවා කියලා..ඒ කියන්නේ permanent නැතුව ඇති..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,747
    113
    AI magul hadanne kawda mitto soppayonma misak

    Nobody gives a fuck about IESL nakiyo. Ekko Washington Accord thiyenna one.nattan industry eke thenak thiyann aone. Mora cse walatawath Washington Accord na
    ------ Post added on Sep 28, 2023 at 12:12 AM
    Iesl නාකි හැත්ත ගැනීම් කතා කරලා වැඩක් නැහැ තමා. ඒත් ecsl රෙජිස්ටර් වෙන්න පුළුවන් IESL තිබ්බොත් විතරයි. මගෙ සිවිල් කරපු යාළුවෝ ඔක්කොම මේ වෙලාවේ ආණ්ඩුවේ රස්සා කරන්නේ ඕකට පින් සිද්ධ වෙන්න. සිවිල් කරලා ලක්ශ ගණන් පඩි ගන්න පුළුවන්. හැබයි life එකක් තියෙන්න නම් ආණ්ඩුවේ වැඩක් හරි ඩිසයින් හරි කරන්න ඕනේ. මෝරා woshintanon accords තියනවා නේද engineering course ඔක්කෝටම. ඉලෙක්ටිකල්, මැකනිකල්, සිවිල් නම් IESL නැතුව වැඩක් නැහැ ලංකාවේ. Charter එක ගහ ගත්තොත් ගොඩ.
     
    • Like
    Reactions: Dilemmaa