Engineering හෙල්ප් ප්ලීස් 😬

Dilemmaa

Member
Sep 25, 2023
24
21
3
පේරා වැට උඩ වගේ ඉන්නේ..මේ පස්වෙනි දට කලින් application දාන්න කියලා තියෙන්නේ.
පේරා පස්සේ ජපුර engineering දාන්නද රුහුණ engineering දාන්න ද කියලා අදහසක් දෙනව ද?😕
ජපුර z එක නමි දශම ගණනකින් පොඩ්ඩක් වැඩියි..සමාන යි වගේ තමා..

Bump
------ Post added on Sep 27, 2023 at 10:38 PM
 
Dilemmaa

Member
Sep 25, 2023
24
21
3
එහෙනම් ඔය උඩ එකා කියලා තියන පිලිවලට දාපං..

උබ මේකට ආවේ ඕක අහන්නම ද ? 🥴
නෑ එහෙම මත් නෙමෙයි...2018 ඉඳලා බලනව..account එක හැදුවේ ඒක අහන්න තමයි..🙃
 
  • Like
Reactions: elakiriaddict

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ruhuna dapan... Japura aluth hinda tikak kal yati MPR level ekata enna... Ruhuna alumni eka unath Inna hinda japura yanawata wada hodayi... IT side eken yanawa nam MPR walata passe UCSC, mora IT wage giyath hoda weyi aluthen dapu engineering faculty walata wada...
     
    Dilemmaa

    Member
    Sep 25, 2023
    24
    21
    3
    Ruhuna dapan... Japura aluth hinda tikak kal yati MPR level ekata enna... Ruhuna alumni eka unath Inna hinda japura yanawata wada hodayi... IT side eken yanawa nam MPR walata passe UCSC, mora IT wage giyath hoda weyi aluthen dapu engineering faculty walata wada...
    ඔව් නේද
     
    • Like
    Reactions: Mr Bones

    Dilemmaa

    Member
    Sep 25, 2023
    24
    21
    3
    Engineering ma onenam ruhuna dapan anathayo. Washington Accord accredited engineering degree. Aussi pr ganna skill assessment karanna puluwan easy. Goopura not accredited. Owa karannathiwa ucsc or mora IT duwapan goo course nokara
    Mora It දන්න හිතෙන්නෙම නෑනේ..😕