Engineering Council Sri Lanka

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    All Washington accord accredited engineering degree. Not all Gov. Unis are recognized. Ex. Wayamba.

    එහෙම ඒවා තියෙයිද බන් ලංකාවේ. ස්ලිට් එකටත් දෙන්නෙ නැති කොට අනිත් ප්‍රයිවට් කැම්පස් ගැන මොන කතාද​.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ

    උබ කොහෙද බන් සතියකින් ආවේ, බලපන් අන්තිම පොස්ට් එක සිකුරාදා නේද දාල තියෙන්නේ. :P

    ෆ්ලෙක්සිබල් working hours කියන්නේ week days වෙන්න ඇති.

    උබ ලංකාවේ ඉන්නේ ඇයි ඉතින් දුපත් මානසිකත්වය ගැන කියල. පලයන්කෝ ඉතින් වෙන රටකට මෙහෙ ඉන්නේ මොකටද විදවගෙන.

    ලංකාවේ කැම්පස් වල එවුන් schol හරි දාගෙන මෙහෙන් යනව. උබට ඉතින් එහෙම පුකකවත් කරගන්න බෑනේ.

    :yes::yes::yes::yes::yes:

    හම්මට යකෝ e සොප්ට් එකේ BCS කරපු එකෙක්නෙ යකෝ මේ. පුකෙන්නේ යකෝ හිනා යන්නේ උබ කියන කතා වලට. esopt එකේ IT degree එකට ත් job නැද්ද යාළුවොන්ගේ මාර්ගෙන් JOB හොයාගන්න ඕනේ ? වැඩක් නැනේ ඉතින් උබ කියන තරම් ?

    නොදකින් යකෝ උබ දන්නා ලබ්බ. තෝ මොකෙක්ද යකෝ මෙහෙම දේවල් කියන්න. උබ AL fail වෙලා foundation course කරලද තාම ඉවර කරේ නැද්ද course එක. SLIIT යන්න බැරි උනේ ඇයි සල්ලි නැති නිසාද ? AL FAIL නිසාද ? උබගේ අම්මි තාත්තයි බැංකු වල නිසා සල්ලිනම් එච්චර අව්ලක් වෙන්න නැති ඇති. AL FAIL නිසා වෙන්න ඕනේ .

    :D:D:D:D:D:D:D:D

    BCS සොප්ටෙයර් ඉන්ජිනියර් ට 20-30 අතර වාහනද හොයන්නේ බන් ? IESL එහෙම දෙන්නේ නැල්ලු නේද ? නැත්නම් ලෝන් එකක්වත් දාල හොද එකකට යන්න පුළුවන්නේ ? :eek::eek::eek::eek::eek:

    :lol::lol: soptaya injineru mahaththayata june 31 wenakan injineru kama bukthi widinna denna
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    Engineering Council Sri... 02-19-2019 02:44 PM Para ballo.tho anduwe pin gubbayamakata ringala puke arogena pinata upadiyak gaththa kiyala hari lokui kiyalada hithagena inne.wesige putha.renna puke guu na.mahadanamutta wage talks

    Kawda me chartered engineer :rofl:

    Renna puke goo natte mama wadiya kanne nathi nisane. Diyara wadiyen bonne. Choo thama yanne wadiyama :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    Engineering Council Sri... 02-19-2019 09:31 PM Gu katha kiyala puke aro ganna epa pons.tho kuhaka ballek kiyala api dannawa.morutuwa kiyanne maha loku thanak neme.ranking wala 10000 palleha thiyana gu godak.eken upadi kolayak thibba kiyala api ubata wadinna ona na

    kawda me chartered soptaya engineer (MIESL) :rofl::rofl:
     
    • Like
    Reactions: senewimala1988

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    They show their Breed & Creed mate....:D:D:D:D
     
    Last edited:

    ChathuraPamod

    Junior member
  • Nov 11, 2018
    37
    2
    8
    Galle
    BSc Network Engineering undergraduate ඉන්නේ. CCNA කරල තිබ්බ නිසා Engineering ජොබක් සෙට් වෙලා කරන ගමන් ඉන්නේ. ඒත් මගේ degree එක ඉවර වෙනකන් ECSL එකට apply කරන්න බෑ නේද?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    BSc Network Engineering undergraduate ඉන්නේ. CCNA කරල තිබ්බ නිසා Engineering ජොබක් සෙට් වෙලා කරන ගමන් ඉන්නේ. ඒත් මගේ degree එක ඉවර වෙනකන් ECSL එකට apply කරන්න බෑ නේද?

    Degree එක කොහෙද ? ඕකට iesl නම් sure නෑ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    BSc Network Engineering undergraduate ඉන්නේ. CCNA කරල තිබ්බ නිසා Engineering ජොබක් සෙට් වෙලා කරන ගමන් ඉන්නේ. ඒත් මගේ degree එක ඉවර වෙනකන් ECSL එකට apply කරන්න බෑ නේද?

    Discuss with IESL whether your degree is accredited.
     
    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    1) IESL membership එකට​ 2S & 1S A/L result අවශ්‍යයි.(maths කරලා තියෙන්නෙ ඕනි) එහෙම නම් ජාත්‍යන්තර පාසලක ඉගෙනගත්ත කෙනෙක්ට මොකද වෙන්නෙ? ඒ අය යන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට​. එතකොට ඒ අය membership ගන්නේ කොහෙන් ද​?

    2) City and Guilds, NDT වගේ කරන අය IIESL එකෙන් membership ගන්න ඕනෙ. ඒ අයටත් IESL එකේ වගේ 2C & 1S Result අවශ්‍යද​? ගොඩක් තාක්‍ෂන පීඨ , ව​ෘත්තිය පුහුනු ආයතනවල ඉගෙන ගන්නෙ උසස් පෙළ එක් විෂයක් හරි අසමත් අය​. A/L 2C&1S බැලුවොත් ඒ අයටත් සමාජිකත්වය ගන්න බැරි වෙනවා.

    3) A/L tec කරලා කැම්පස් ගිය අයගේ degree එක අයත් වන්නෙ මොකකටද​?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    1) IESL membership එකට​ 2S & 1S A/L result අවශ්‍යයි.(maths කරලා තියෙන්නෙ ඕනි) එහෙම නම් ජාත්‍යන්තර පාසලක ඉගෙනගත්ත කෙනෙක්ට මොකද වෙන්නෙ? ඒ අය යන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට​. එතකොට ඒ අය membership ගන්නේ කොහෙන් ද​?

    2) City and Guilds, NDT වගේ කරන අය IIESL එකෙන් membership ගන්න ඕනෙ. ඒ අයටත් IESL එකේ වගේ 2C & 1S Result අවශ්‍යද​? ගොඩක් තාක්‍ෂන පීඨ , ව​ෘත්තිය පුහුනු ආයතනවල ඉගෙන ගන්නෙ උසස් පෙළ එක් විෂයක් හරි අසමත් අය​. A/L 2C&1S බැලුවොත් ඒ අයටත් සමාජිකත්වය ගන්න බැරි වෙනවා.

    3) A/L tec කරලා කැම්පස් ගිය අයගේ degree එක අයත් වන්නෙ මොකකටද​?

    IESL membership එකට​ 2S & 1S A/L result අවශ්‍යයි.(maths කරලා තියෙන්නෙ ඕනි) එහෙම නම් ජාත්‍යන්තර පාසලක ඉගෙනගත්ත කෙනෙක්ට මොකද වෙන්නෙ? ඒ අය යන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට​. එතකොට ඒ අය membership ගන්නේ කොහෙන් ද​? 2C+ 1S in maths stream. London AL accepted. The university & Degree should be a Washington accord accredited one

    2) City and Guilds, NDT වගේ කරන අය IIESL එකෙන් membership ගන්න ඕනෙ. ඒ අයටත් IESL එකේ වගේ 2C & 1S Result අවශ්‍යද​? ගොඩක් තාක්‍ෂන පීඨ , ව​ෘත්තිය පුහුනු ආයතනවල ඉගෙන ගන්නෙ උසස් පෙළ එක් විෂයක් හරි අසමත් අය​. A/L 2C&1S බැලුවොත් ඒ අයටත් සමාජිකත්වය ගන්න බැරි වෙනවා. Not required. But each level has minimum qualifications. Contact IIESL.

    3) A/L tec කරලා කැම්පස් ගිය අයගේ degree එක අයත් වන්නෙ මොකකටද​? Some of the courses will be accepted as Affiliated members to IESL. There are guidelines for it. They cannot become Chartered Engineers.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    1) IESL membership එකට​ 2S & 1S A/L result අවශ්‍යයි.(maths කරලා තියෙන්නෙ ඕනි) එහෙම නම් ජාත්‍යන්තර පාසලක ඉගෙනගත්ත කෙනෙක්ට මොකද වෙන්නෙ? ඒ අය යන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට​. එතකොට ඒ අය membership ගන්නේ කොහෙන් ද​?

    ඒගොලොන්ට london a/l 2b & c results තියනව නම් පුලුවන්

    2) City and Guilds, NDT වගේ කරන අය IIESL එකෙන් membership ගන්න ඕනෙ. ඒ අයටත් IESL එකේ වගේ 2C & 1S Result අවශ්‍යද​? ගොඩක් තාක්‍ෂන පීඨ , ව​ෘත්තිය පුහුනු ආයතනවල ඉගෙන ගන්නෙ උසස් පෙළ එක් විෂයක් හරි අසමත් අය​. A/L 2C&1S බැලුවොත් ඒ අයටත් සමාජිකත්වය ගන්න බැරි වෙනවා.
    iesl affiliate membership එකට nvq level 5 entry qualification එකක් විදිහට පිලිගන්නවා. එතනින් එහාට යන්න නම් ප්‍රශ්නයක් තියනව. Iiesl වලට AL ඕන කියල නම් නෑ ලගදි ඉදන් city and guilds කරපු අයගෙ iiesl application බාරගන්නෙ නෑ. Web site එකේ තාම තියෙන්නෙ membership දෙනවා කියල .ඒත් ගියපු අයව හරවල එවල තිබ්බා

    3) A/L tec කරලා කැම්පස් ගිය අයගේ degree එක අයත් වන්නෙ මොකකටද​?

    මෙයාලටත් afillate දෙයි තාම එක batch එකක්වත් එලියට ආවෙ නැති හින්දා තාම හරියටම කියන්න බෑ
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපිත් private university වලින් degree එකෙක් ගත්ත engineer ලා තමයි. හැබැයි ඔය charted engineer ලට වැඩිය නම් රටට ලොකු වැඩක් කරනව. අපි design කරන machine පිටරට පටවද්දී තියෙන සතුට ඔය IESL logo එක කාර් එකේ පිටිපස්සේ ගහගෙන යන office වල පුටු රත් කර කර ඉන්න charted කියාගන්න Engineers ලට ගන්න බැහැ.
     
    • Like
    Reactions: DJLEOx78

    Gerald Ford

    Junior member
  • Nov 11, 2018
    57
    12
    8
    අපිත් private university වලින් degree එකෙක් ගත්ත engineer ලා තමයි. හැබැයි ඔය charted engineer ලට වැඩිය නම් රටට ලොකු වැඩක් කරනව. අපි design කරන machine පිටරට පටවද්දී තියෙන සතුට ඔය IESL logo එක කාර් එකේ පිටිපස්සේ ගහගෙන යන office වල පුටු රත් කර කර ඉන්න charted කියාගන්න Engineers ලට ගන්න බැහැ.

    ICBT ? mokakda degree eka
     
    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    IESL is desperate to safe guard the professional dignity of so called engineers. However if they want to do that they should enact a law stipulating the minimum wages of IESL registered Engineers where at least it will add some value for them. Companies like MAS and Brandix are hiring engineers passed out from sate universities as production/IE executives for low salaries and they have to work there for at least five years to get promoted as an asst. manager.