Engineering degree එකක් කරන්න..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    මචන් නෑදෑ වෙන මල්ලි කෙනෙක් මූ A/L හොදට පාස් ඒත් engineering යන්න මදි.. මුට ආසාව engineering ම කරන්න.. මු මගෙනුත් විස්තර අහනවා private campus දාන්න SLTC එහෙම:baffled:

    උබල මොකද කියන්නෙ මූට ඔය private campus දාන එකද හොද, SLTC, Sliit etc. ????

    නැත්තම් අර NDT, NDES, etc. වගේ government institute එකකින් diploma කරල පස්සෙ ousl හරි private එකකින් හරි degree එක ගන්න එකද... ????

    මොනවද උබල suggest කරන්නේ... private හරි gov දාන්න ඕනෙ institute පිලිවෙලත් එක්ක පොඩ්ඩක් කියපන්කෝ:sorry: කොහොමහරි අන්තිමට අනාත වෙන්නෙ නැතුව හොද job එකකට යන්නයි පුලුවන් වෙන්න ඕනෙ...
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    NDT, NDES, etc. වගේ government institute එකකින් diploma කරල පස්සෙ ousl හරි private එකකින් හරි degree එක ගන්න
     

    baale

    Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    Machan ndt ndes krla passe anatha wenawa. Mokada inna thanin ihala yanda qualifications madi kianawa. A nisa degrees dena thanakin ma dip ekath krgena yanda kiapan. Rajaye nam open university witarai tyenne eket wadi wistara danne na