මචන් නෑදෑ වෙන මල්ලි කෙනෙක් මූ A/L හොදට පාස් ඒත් engineering යන්න මදි.. මුට ආසාව engineering ම කරන්න.. මු මගෙනුත් විස්තර අහනවා private campus දාන්න SLTC එහෙම
උබල මොකද කියන්නෙ මූට ඔය private campus දාන එකද හොද, SLTC, Sliit etc. ????
නැත්තම් අර NDT, NDES, etc. වගේ government institute එකකින් diploma කරල පස්සෙ ousl හරි private එකකින් හරි degree එක ගන්න එකද... ????
මොනවද උබල suggest කරන්නේ... private හරි gov දාන්න ඕනෙ institute පිලිවෙලත් එක්ක පොඩ්ඩක් කියපන්කෝ
කොහොමහරි අන්තිමට අනාත වෙන්නෙ නැතුව හොද job එකකට යන්නයි පුලුවන් වෙන්න ඕනෙ...