State university එකක 4th yr එක ඉවර උනාම නේ entry level jobs වලට දාන්නේ. Tech jobs හැර අනික jobවල entry level salary කීයද?
කලින් කෑල්ල university ගියාම මාව dump කරා, මට ඕනී හොද answer එකක් එකිට දෙන්න. එකි medial selected වෙලා රැගුවත් කමක් නෑ... මට tech job එකක් කරන්න පුලුවන්, එකිටට වඩා මං talented. A/Ls කාලේ හරියට වැඩ කර ගන්න බැරි උනා. මෙට ඕනී ඔය අවස්තාවදී ගැනිට කරන්න පුලුවන් ලබ්බක් නෑ කියලා පෙන්නන්න, මාව replace කරන්න බෑ කියලා පෙන්නන්න. ඒකි අපේ වයසේ ඉන්ජෙක් එක්ක යාලු වෙලා
සාමානයෙන් කෙල්ලෝ state university වලින් graduate වෙලා බදින්න කොච්චර කල් ගන්නවාද?