Engineering degree එක ඉවර උනාම

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    State university එකක 4th yr එක ඉවර උනාම නේ entry level jobs වලට දාන්නේ. Tech jobs හැර අනික jobවල entry level salary කීයද?

    කලින් කෑල්ල university ගියාම මාව dump කරා, මට ඕනී හොද answer එකක් එකිට දෙන්න. එකි medial selected වෙලා රැගුවත් කමක් නෑ... මට tech job එකක් කරන්න පුලුවන්, එකිටට වඩා මං talented. A/Ls කාලේ හරියට වැඩ කර ගන්න බැරි උනා. මෙට ඕනී ඔය අවස්තාවදී ගැනිට කරන්න පුලුවන් ලබ්බක් නෑ කියලා පෙන්නන්න, මාව replace කරන්න බෑ කියලා පෙන්නන්න. ඒකි අපේ වයසේ ඉන්ජෙක් එක්ක යාලු වෙලා 🤣

    සාමානයෙන් කෙල්ලෝ state university වලින් graduate වෙලා බදින්න කොච්චර කල් ගන්නවාද?
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207

    Oka amathka krpan kochchiya gihin iwrai
    Love eka kochchra kal thibbda
     
    • Like
    Reactions: jjpala

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,426
    113
    අනේ මන්දා සිරිලංකාවේ උන් ඉගෙන ගන්නෙත් අනුන්ගෙන් පලිගන්න. මෙි ක්‍රමය වෙනස් කල යුතුයි
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,436
    8,906
    113
    අනේ මන්දා සිරිලංකාවේ උන් ඉගෙන ගන්නෙත් අනුන්ගෙන් පලිගන්න. මෙි ක්‍රමය වෙනස් කල යුතුයි
    Huttak wenuwen katta kanne idakin. Maseta parak leyana hutta. Huttak replace krgnn hithenw mewa dakkama
     
    • Like
    Reactions: nalin0001

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    State university එකක 4th yr එක ඉවර උනාම නේ entry level jobs වලට දාන්නේ. Tech jobs හැර අනික jobවල entry level salary කීයද?

    කලින් කෑල්ල university ගියාම මාව dump කරා, මට ඕනී හොද answer එකක් එකිට දෙන්න. එකි medial selected වෙලා රැගුවත් කමක් නෑ... මට tech job එකක් කරන්න පුලුවන්, එකිටට වඩා මං talented. A/Ls කාලේ හරියට වැඩ කර ගන්න බැරි උනා. මෙට ඕනී ඔය අවස්තාවදී ගැනිට කරන්න පුලුවන් ලබ්බක් නෑ කියලා පෙන්නන්න, මාව replace කරන්න බෑ කියලා පෙන්නන්න. ඒකි අපේ වයසේ ඉන්ජෙක් එක්ක යාලු වෙලා 🤣

    සාමානයෙන් කෙල්ලෝ state university වලින් graduate වෙලා බදින්න කොච්චර කල් ගන්නවාද?
    කොහොම හරි professional qualification එකක් හදාගන්න, first two years හොදට මහන්සියෙන් වැඩ ඉගෙනගන්න, try කරලා international company ඒකකට join වෙලා පිට වැඩ කරන්න chance එකක් හොයාගත්තා නම් ඉතින් no problems for the future.
     
    • Love
    Reactions: Clockwork

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Why do you judge so easily, you know the whole story? Assuming you're another jealous state university grd 😂
    උඹ මේ දාලා තියෙන එකෙන් උඹේ ඇටිටියුඩ් එක පේනවා. ගිය එකීට පාඩම් උගන්වන්න යන එකෙන් උඹට වැඩක් නෑ. අනික උඹ ලොකු සැලරියක් ගන්නවා නොගන්නවා කියන එකට රිදෝගන්නෙත් ඒකිගෙ ඇටිටියුඩ් එක අනුව. එහෙම රිදෝගන්නවා නම් ඒකි ගිය එකමයි හොඳ.

    එහෙම රිදවන්න හදන එකෙක් එක්ක ඉන්න නැතුව යන්න තීරණය කරපු එකත් ඒකිගෙ හොඳ තීරණයක්.

    ගිය එකී අමතක කරලා වෙන එකක් හොයාගෙන තමුන්ගෙ වැඩක් බලාගනින්.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,522
    13,106
    113
    🤍
    aiyooo ganu escort krnwnm ohom ba hode

    uber purusha shakthiya madi

    you dont give fuck about bitches who fucked up you men

    just fuckin look straight man

    common badass

    work on your own fuckin shit.
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    උඹ මේ දාලා තියෙන එකෙන් උඹේ ඇටිටියුඩ් එක පේනවා. ගිය එකීට පාඩම් උගන්වන්න යන එකෙන් උඹට වැඩක් නෑ. අනික උඹ ලොකු සැලරියක් ගන්නවා නොගන්නවා කියන එකට රිදෝගන්නෙත් ඒකිගෙ ඇටිටියුඩ් එක අනුව. එහෙම රිදෝගන්නවා නම් ඒකි ගිය එකමයි හොඳ.

    එහෙම රිදවන්න හදන එකෙක් එක්ක ඉන්න නැතුව යන්න තීරණය කරපු එකත් ඒකිගෙ හොඳ තීරණයක්.

    ගිය එකී අමතක කරලා වෙන එකක් හොයාගෙන තමුන්ගෙ වැඩක් බලාගනින්.
    Wechi de hriyata dnne neh neh, simp knk wysa girlslage patte gtta eka waradi neh. Ai ekita good luck kiyl tynne 😂...

    She did slander.
    Cheated
    Selfish
    Used to time pass with me
    Most importantly she did slander and exploited my honesty and genuine qualities 🤨
     
    Last edited:
    • Like
    Reactions: icewiz

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Wechi de hriyata dnne neh neh, simp knk wysa girlslage patte gtta eka waradi neh. Ai ekita good luck kiyl tynne 😂...

    She did slender.
    Cheated
    Selfish
    Used to time pass with me
    Most importantly she did slender and exploited my honesty and genuine qualities 🤨

    උඹගේ හිත රිදිලා වගේ. සොරි.

    මෙහෙම කරපන්. උඹ ආයෙ අවුරුද්දක් දෙකක් අරන් ඒ ලෙවල් කරපන් ගොඩ යනවා කියලා හිතාගෙන. කොහොමහරි යුනි සිලෙක්ට් වෙයන්. ප්‍රයිවෙට් යුනි යන්න පුලුවන් නම් එහෙම හරි ඩිග්‍රි එකක් කරගනින්.

    උඹට පාඩමක් උගන්වනවා නම් කරන්න තියෙන්නෙ ඔච්චරයි. ටාර්ගට් එකට යන්න කල් යනවා ඒත් ඉවසීමෙන් කරපන්.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    අර ඉහලින් කෙනෙක් කියල තියනව වගේ මේ ත්‍රෙඩ් එක කියෙව්වම ඔයා ගැන ගොඩක් දේවල් හිතාගන්න පුළුවන්. :lol:
    ලේසිම දේ තමයි අර එක එකා කාට හරි සල්ලි ටිකක් දීල ගන්න Dr (ආචාර්.ය) පට්ටමක් අරගන්න. අරගෙන කෙල්ලට එක දාල ලියුම් යවන්න. :ROFLMAO::ROFLMAO:
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    අර ඉහලින් කෙනෙක් කියල තියනව වගේ මේ ත්‍රෙඩ් එක කියෙව්වම ඔයා ගැන ගොඩක් දේවල් හිතාගන්න පුළුවන්. :lol:
    ලේසිම දේ තමයි අර එක එකා කාට හරි සල්ලි ටිකක් දීල ගන්න Dr (ආචාර්.ය) පට්ටමක් අරගන්න. අරගෙන කෙල්ලට එක දාල ලියුම් යවන්න. :ROFLMAO::ROFLMAO:
    Ai so much easily judge krnne, eki krpu de dnne nne...

    Sakkilinta sakkli wagay tma treat krnn oni. Mn complain krnne neh mgay adu paduwak nisa breakup unata. Oki 2nd shy krnkota mn degree ek krnn giye. Mata lesiyen university eke girl knkt date krnn tibba. Arki mata silent treatment eka kra, eki hriyt answer ekk dunne neh. I waited 1yr and 2 months. you know nothing...
     
    • Like
    Reactions: icewiz

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss

    ඕව ගනන් ගන්න එපා බන්. මටත් ඔය වගේ තමා ටිකක් කතාව.
    ඒත් කෙල්ලට රිදවනවා කියලා හිතලා වැඩ කරන
    එකෙන් අපිටම තමයි කෙල වෙන්නෙ
    අපි නොදැනුවත්වම..

    (මටත් මාර කේන්තියි බන්. ඒත් ඇත්තටම අපි කේන්ති
    ගත්ත කියලා කෙල්ලට ගානක්වත් නෑ. දන්නෙත්‍ නෑ.
    කෙල්ල කෙල්ලගේ ගමන යනවා...)

    අපිව දාල යන්න ඇත්තෙ අපෙ මොකක් හරි අඩුපාඩුවක්
    නිසානෙ. ඒ අඩුපාඩු ටික හදාගමු. (y)
    BECOME SO GOOD THEY CANT IGNORE YOU
     
    Mta adu paduwak tibbe neh bn, ehema na kiyl confirm. Eki silent treatment kre mata muna denna bri nisa. Cheating case
     
    • Like
    Reactions: icewiz

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    Samanyen non-tech job wala Entry level salary eka 350,000k wage machan... Tech un wage nahinna oneth na.. athal eke idiya, salli tika collect karagaththa :cool:

    Samanayen un state university walin eliyata eddima badinawa machan
    :yes:
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Samanyen non-tech job wala Entry level salary eka 350,000k wage machan... Tech un wage nahinna oneth na.. athal eke idiya, salli tika collect karagaththa :cool:

    Samanayen un state university walin eliyata eddima badinawa machan
    :yes:
    Mata marry krt aulk neh yko, just wanna take my vengeance