Uge Linkden ekamokakda phd field eka. engineering karala electronic karala mathematics phd karana aya ona tharam innawa. aparade mu nam colombo giye
Uge Linkden ekamokakda phd field eka. engineering karala electronic karala mathematics phd karana aya ona tharam innawa. aparade mu nam colombo giye
මන් පොරව අවතක්සෙරු කරන්න නෙමෙ කිව්වෙ එහෙම .@BruceWayne92
ඇයි මැතමැටිෂියන් වෙන්න බෑ කියල කිව්වෙ? මම දන්න තරමින් මැතමැටිෂියන්ලා තාමත් බිහිවෙනව තාම විසදිල නෑති ප්‍රශ්න ගොඩක් තියෙනවලු. ඔය පොර ගැන පත්තරේක දාල තිබ්බ පොර එක එක දේවල් හොයා ගෙන තියනව පොඩි කාලෙත් ලඝු මතකෙන් හොයන්න පුළුවන් ක්‍රමයක් හෙව්වලු. මූත් චරිත් වගේ වැඩ්ඩෙක් වෙයි GpA 4n 4 ma tibbalu uta hama ekata ma
ගොඩක් අය ෆිසිකල් ගැන ඈහුව ම කියන්නෙ ඕක කරල යන්න ජොබ් ඕන තරම් තියෙනව කියල.apith asawa kiyala thama civil kale. dan padi nathuwa hoollanawa. maths kala kiyala uba iganaganna danuwa uparimayen utilize wena or 5% wath utilize wena jobs nane. matanam ehema unama appiriyai. mehe padith na jobuth na galapena
මොකද්ද ඒ වෙනත් අදහස?මන් පොරව අවතක්සෙරු කරන්න නෙමෙ කිව්වෙ එහෙම .
වෙනත් අදහසකින් .
කමක් නැහ අපි බලාගෙන ඉමු පොර අපෙ රටට කීර්තියක් ගෙන එන දෙයක් කරාවිනෙ එහෙනම් ?
MSC eka ne. There is no difference between MA Math and M.Sc. MathMaster of Arts - Mathematicsmokakda ban e
eka itin ugee welwa tama.මන් පොරව අවතක්සෙරු කරන්න නෙමෙ කිව්වෙ එහෙම .
වෙනත් අදහසකින් .
කමක් නැහ අපි බලාගෙන ඉමු පොර අපෙ රටට කීර්තියක් ගෙන එන දෙයක් කරාවිනෙ එහෙනම් ?

මට මතක විදියට නම් අංක ගණිතය හරි මොනව හරි එකක්.mokakda phd field eka. engineering karala electronic karala mathematics phd karana aya ona tharam innawa. aparade mu nam colombo giye
මන් හිතන්නෙ මෙ වෙලාවෙ ඒක කියන එක හරි මදි .මොකද්ද ඒ වෙනත් අදහස?
e mona compare kirillakda e. ehenam MPR civil karala singapore giya ekekwama compare karapan. nattan S3 dala appit gihin lankawe inna ekekwa compare karapaneka itin ugee welwa tama.
3As dala Civil giya un tama Engineeering Corp eke laksha 2ta wada kranakota, S3 dala APPIT giya un dan Singa wala laksha 10-12 gannwa.
MPR giya kiyanne issara goda giyata ada kale wenas ban.
eka itin ugee welwa tama.
3As dala Civil giya un tama Engineeering Corp eke laksha 2ta wada kranakota, S3 dala APPIT giya un dan Singa wala laksha 10-12 gannwa.
MPR giya kiyanne issara goda giyata ada kale wenas ban.
වලියක සේයාවන් පේනවාe mona compare kirillakda e. ehenam MPR civil karala singapore giya ekekwama compare karapan. nattan S3 dala appit gihin lankawe inna ekekwa compare karapan
Mata uba ekka wali danna uwamanawak na bro mata ona une mama yanna inna side eken mage future ekata awulak wei da kiyala confirm karagannai.මන් හිතන්නෙ මෙ වෙලාවෙ ඒක කියන එක හරි මදි .
එහෙම උනොත් මෙ ත්‍රෙඩ් එක වලිකයට ඇදෙන්න පුළුවන්.
මන් කලින් ඒ අදහස කිරියෙ වෙන ත්‍රෙඩ් කියලා එහෙම උනා .
ඒකයි මන් කිව්වෙ නැත්තෙ.
ai field select karanna thama A/L da karanneගොඩක් අය ෆිසිකල් ගැන ඈහුව ම කියන්නෙ ඕක කරල යන්න ජොබ් ඕන තරම් තියෙනව කියල.
මට නම් ආසාව සෛද්ධාන්තික භෞතික විද්‍යාව හරි ගණිතය හරි ලංකාවෙන් පිට යන්න බලාපොරොත්තුව නම්. ඒක වැරදුනොත් ලංකාවෙ මොකක් කරන්න වේද හිතා ගන්න බෑ. එ්ත් සහො අකමැති ෆීල්ඩ් එකක රස්සාවක් කරන එක වධයක් කියල හිතෙනව. උබල හිතන විධියට හොද පඩි මොන ෆීල්ඩ් එකට ගියොත් ද?
අහ් ඒක මිසක් .Mata uba ekka wali danna uwamanawak na bro mata ona une mama yanna inna side eken mage future ekata awulak wei da kiyala confirm karagannai.
නෑ මං ඊට වඩා ගොඩක් වයස ගිහිපු එකෙක්. එක එක ජොබ් කරා ප්‍රයිවට් ඩිග්‍රි කරන්න සල්ලියක් නෑ. ගෙදරින් ඉල්ලන්නත් බෑ. ගෙදර කෙනෙක් ඩයලයිසිස් කරන ගමන් ඉන්නෙ.ai field select karanna thama A/L da karanne
ehenam ithin maths hodatama karala engineering select unoth electronics yanna. engineering bari unoth physical yanna asainam. padi wage onnam ucsc yanna.නෑ මං ඊට වඩා ගොඩක් වයස ගිහිපු එකෙක්. එක එක ජොබ් කරා ප්‍රයිවට් ඩිග්‍රි කරන්න සල්ලියක් නෑ. ගෙදරින් ඉල්ලන්නත් බෑ. ගෙදර කෙනෙක් ඩයලයිසිස් කරන ගමන් ඉන්නෙ.
කොතනට ගියත් ඒලෙවල් අඩුව දැනෙනව. ඒ නිසා හොදට ම කරල කැම්පස් යන්න ඕන කියල හිතුව. මං ත්‍රෑඩ් එකකුත් ඕපන් කරල ඇති.
කැම්පස් ගිහින් නැහැ තාම. ඒලෙවල් Combined matha p6 higher matha තමයි සබ්ජෙක්ට්ස්. අනෙ මචා මං tronic cs ආස නෑ.අහ් ඒක මිසක් .
උඹ කරන සබ්ජෙක්ට් එක කියපන් .
ෆිසිකල් ද ?
ෆිසිකල් කරලා ඉතිං රටකට ගිහින් පී එච් ඩී කරන එකම තමා හොඳ .
ඉංජිනියරින් ඉතිං දැන් පේනවානෙ මෙ කිරියෙ කියන දෙවල්?
ට්‍රොනික් හරි කම්පියුටර් හරි කරපන් .
electronics karala maths karala udata yana aya innawaකැම්පස් ගිහින් නැහැ තාම. ඒලෙවල් Combined matha p6 higher matha තමයි සබ්ජෙක්ට්ස්. අනෙ මචා මං tronic cs ආස නෑ.
යහපාලනේ නේ උබලට කෙලියේ ?apith asawa kiyala thama civil kale. dan padi nathuwa hoollanawa. maths kala kiyala uba iganaganna danuwa uparimayen utilize wena or 5% wath utilize wena jobs nane. matanam ehema unama appiriyai. mehe padith na jobuth na galapena