ඔය තියෙන්නේ average . ඔයාට වඩා හොයනවා සාමාන්‍ය එකෙක්.
average salary කියන එකේ අර්ථ දක්විමම සාමාන්‍ය කෙනෙක්ගේ salary කියන එක බන්.

ඔය තියෙන්නේ average . ඔයාට වඩා හොයනවා සාමාන්‍ය එකෙක්.

වෙන රටවල ඉංජිනේරුවෝ දොස්තරලා ගානටම වඩුවෝ, මේසන් බාස් ල පඩි ගන්නවා
අඩෝ මෙහෙත් එහෙම් තමා බන්පහල තියෙන්නේ Average Salary Mechanical Eng Vs Bricklayer (මේසන් බාස් )
මේසන් බාස් හොයනවා ඇත්තටම Eng ට වඩා , බාස් මේකේ විදිහට හොයනව අව්රුද්දට
පවුම් 39000ක් විතර නිකන් පැය 8 වැඩ කලත්.


uba mechanicald bn... job market ek khmd lankwe.. fresh salary kiiyak wthrda & after 2,3 years kiiyak wthr set weid kyl podi wsthryk kyhnkoo....අඩෝ UK වල පඩි පට්ට අඩුයි නේ බලන් ගියාම. Mchanical engineer කෙනෙක්ට අවුරුද්දකට පවුම් 31000 කියන්නේ TAX කපුනම අවුරුද්දට පවුම් 24000 වගේ. මාසෙට පවුම් 2000. මේක AVERAGE සලරිය කියන්නේ අඩුම එකත් නෙමෙයි නේ. අවුරුදු 5-10-20 EXPERIENCE තියෙන උන්ගේ සලරියත් එක්කනේ ගණන් හදලා තියෙන්නේ. අලුතෙන්ම යන උන්ගේ පඩියත් නෙමෙයි. යකෝ එහෙ තියෙන ලිවින් කෝස්ට් එකත් එක්ක මේක හොඳටම මදි නේ. එහෙ ගෙවල්, කෑම, SEVICES පට්ටම ගණන්. ලංකාවේ මාසෙට Rs 150,000 - 200,000 ගත්තොත් මීට වැඩිය හොඳ QUALITY OF LIFE එකක් ගන්න පුළුවන්. අවුරුදු කිපෙක EXPERIENCE එක්ක Rs 150,000 - 200,000 වගේ පඩියක් ලේසියෙන්ම ගන්න පුළුවන් ලංකාවේ මෙකනිකල් ඉන්ජෙක්ට.
Ane wasanawan !na na mage batch eke ekkenek, meyage student. mallikarachchi sir mon magulata mehe awada kiyala hamoma kiyanawa thama
phd karanawa dennama USA
------ Post added on Apr 25, 2021 at 2:09 PM
mama oya hama ekaatama hadaganna baruwa thatama thatama iddi gaanak hadala atha issuwa. sola lagata awilla potha balala niyamai patta kiyala gaana hadana hati balan board ekata gihin hadanna gatta ekek niyametama hadala thiyanawa iskole namath kiyala hadanawa dan mu. tikak wela board eka diha balan hitiya. man aayi potha diha baluwama gaana magadi widala thama uththare aran thibbe. aru board eke idan kagahanawa katha karannepa kawruth, gaana hadanna kiyala. kawruth katha karanneth na. ehema kiyala shape eke man lagata awilla banala giya ara gaana waradiyatane yako hadala thiyanne kiyala. aai man lagata awe na pora jiwitheta kochchara atha issuawthAne wasanawan !
Kumaraya nam solage class ekedi dena ganan tak gaala hadala ithuru welawe wela balanawa.

ඔහොම ක්ලාස් ඇවිත් චිල් එකෙ ඉන්න උන් ඉන්නවා නෙ ?Ane wasanawan !
Kumaraya nam solage class ekedi dena ganan tak gaala hadala ithuru welawe wela balanawa.
Ashenaya gedaradi palenna weda karala class awilla chill eke innawa.
ඉස්පිරිතාලෙ ටොයිලට් යන්න ඔනි නැහැ බන්ඔය තියෙන්නේ average . ඔයාට වඩා හොයනවා සාමාන්‍ය එකෙක්.
ලංකාවේ කොහෙද බන් කොලිටි ලයිෆ් . අඩු ගානේ හරි හමන්. බස් කොච්චි සර්විස් එකක් තියෙනවද? healthcare බලපන් ඉස්පිරිතාලෙක Toilet එකකට ගිහින් ගඳ අපිරිසුදුකම.
ළමයින්ට හොඳ ඉස්කෝල. අනික
උබට හොඳ used car එකක් ඔනෙන්නම් 3000-15000 ට ගන්න පුළුවන්.
View attachment 121798
ලංකාවේ මේ ගානට මරුටි කට්ටක් වත් ගන්න බැහැ
මේ බරෑන්ඩ් නිව්
View attachment 121799
බලපන් හොඳට ඇඳලා කාලා ,හිතේ නිදහසෙන් ජිවත් වෙන්න පුළුවන්.
මට ලංකාවේ 2006 දීත් ලක්ෂ 2කට වඩා සලරි ලැබුණ. දැන් අඩු ගානේ ලංකාවේ ලක්ෂ 5-7ක් වත් ලැබෙන්න ඕනේ Enineer කෙනෙක්ට , නැත්නම් වැඩක් නැහැනේ බන් උන මහන්සිය .
Meka nam aththa.ඔහොම ක්ලාස් ඇවිත් චිල් එකෙ ඉන්න උන් ඉන්නවා නෙ ?
උන් ක්ලාස් යන්නෙ විෂයකට එක ක්ලාස් එකකට නෙමෙ
දෙක තුනකට යනවා අවම .
එක්කො ගෙදරට ගෙන්වනවා ගුරුවරයෙක් .
කොහොම හරි එක ක්ලාස් එකක සීරියස් වැඩ කරනවා .
අනික් ක්ලාසස් වල චිල් එකෙ ඉන්න ආතල් ගන්න එනවා .
අපෙත් හිටියා ඔහොම එකෙක්.
දංගල්ල සර් ගෙ ක්ලාස් එකෙ ගණන් සෙරොම හදන් ඇවිත් පන්තියෙ පිස්සු කෙලියා .
ඌට ගෙදරට ගෙන්නුවා උගන්වන්න ගුරුවරයෙක් සහ තව සොලාගෙත් ගියා.
සොලාගෙ ක්ලාස් එකෙ ඌ සීරියස් වැඩ කරෙ .
ඉස්පිරිතාලෙ ටොයිලට් යන්න ඔනි නැහැ බන්
ලංකාවෙ ඉස්පිරිතාලයක් කියන්නෙම ටොයිලට් එකක් තමා .
------ Post added on Apr 25, 2021 at 10:59 PM
Uba yakomama oya hama ekaatama hadaganna baruwa thatama thatama iddi gaanak hadala atha issuwa. sola lagata awilla potha balala niyamai patta kiyala gaana hadana hati balan board ekata gihin hadanna gatta ekek niyametama hadala thiyanawa iskole namath kiyala hadanawa dan mu. tikak wela board eka diha balan hitiya. man aayi potha diha baluwama gaana magadi widala thama uththare aran thibbe. aru board eke idan kagahanawa katha karannepa kawruth, gaana hadanna kiyala. kawruth katha karanneth na. ehema kiyala shape eke man lagata awilla banala giya ara gaana waradiyatane yako hadala thiyanne kiyala. aai man lagata awe na pora jiwitheta kochchara atha issuawth![]()
අයිලන්ඩ් රැන්ක්ස් දාන සෙරොම ඔහොම තමා බන් .Meka nam aththa.
Aranchi widiyata ape wayase island rank dapu ekek sahena class tikakata gihin thiyenawa.
Gedarata awith ugannapuwa ekka. Solage class giyapu un dannawa athi uu hena nondiyak daanawa neh class ekakata wada yanawa nam subject ehekata.
Class eke awith chill eke innawa phone eke game gagaha.
Uu class awe anik unta sapekshawa uu kothana da inne balanna wage.
Habai uge nam supiri molayak. Sahena untath udaw kara notherena ewa kiyala deela. Uu dan USA wala Ph.D karana eka suprise wenna dekuth naha.
Ape wayase Island first wune Hambanthota kollek. Uu colombo physical giye. Mathematician kenek wenna uuta ona wela thibbe.අයිලන්ඩ් රැන්ක්ස් දාන සෙරොම ඔහොම තමා බන් .
ගොඩක් උන් කියන්නෙ නැහැ .
ඇහැව්වොත් කියන්නෙ එක පන්තියකට එනවා කියලා තමා.
සමහරුන්ට පවුලෙන් කවුරුහරි කියලා දෙන උනුත් ඉන්නවා.
මන් දන්න උදාහරණයක් කියන්නම් .
චරිත් මෙන්ඩිස් ඉන්නෙ
2007 අයිලන්ඩ් ෆර්ස්ට් .
ඌ කෙමිස්ට්‍රි වලට විතරක් පන්ති තුනකට ගියා .
දවස් 6 ක් ම.
එතකොට මැත්ස් වලට ගෙදරටත් ගෙන්නුවා.
ඉස්කොලෙත් හොඳට උගන්වනවානෙ උන්ට (රොයල් එකෙ )
උගෙ තාත්තා ෆිසික්ස් ගුරා උනත් ෆිසික්ස් වලටත් තාත්තාගෙන් ඉගෙන ගත්ත ගෝලයො ඉගැන්නුවා .
අන්න එහෙමයි ඉතිං .
එහෙනම් අනික් උන් ගැන කවර කතාද ?
මෙ තරඟයත් එක්ක එහෙම නොකරත් බැහැ ඉතිං .
හම්බන්තොට වීරකැටියෙ රාජපක්ෂෙද ?Ape wayase Island first wune Hambanthota kollek. Uu colombo physical giye. Mathematician kenek wenna uuta ona wela thibbe.
Uu nam pissu huththek lu. Bonawa lu kana palenna.
Uge campsu indapu awurudu 4tama thibba aduma result eka A or A- ekak lu. A thibila thiyenne English paper ekakata.
Uu kuppi daal thiyenawa uge senior batch wala untath.
ඔහොම ක්ලාස් ඇවිත් චිල් එකෙ ඉන්න උන් ඉන්නවා නෙ ?
උන් ක්ලාස් යන්නෙ විෂයකට එක ක්ලාස් එකකට නෙමෙ
දෙක තුනකට යනවා අවම .
එක්කො ගෙදරට ගෙන්වනවා ගුරුවරයෙක් .
කොහොම හරි එක ක්ලාස් එකක සීරියස් වැඩ කරනවා .
අනික් ක්ලාසස් වල චිල් එකෙ ඉන්න ආතල් ගන්න එනවා .
අපෙත් හිටියා ඔහොම එකෙක්.
දංගල්ල සර් ගෙ ක්ලාස් එකෙ ගණන් සෙරොම හදන් ඇවිත් පන්තියෙ පිස්සු කෙලියා .
ඌට ගෙදරට ගෙන්නුවා උගන්වන්න ගුරුවරයෙක් සහ තව සොලාගෙත් ගියා.
සොලාගෙ ක්ලාස් එකෙ ඌ සීරියස් වැඩ කරෙ .
mamath saturday ekata thama giye. magadi eeka monday ekata dammada koheda mathaka widihata or mama monday ekata giya. eka hena advanced wage giye saturday eke baba ganan wage haduwe. issarahama idagatta maristella eke 5 denek thama saturday eke dials walata hitiye. mama unta passe peliye hitiye. u civil karanna awilla wala baha baha hitiya passeMeka nam aththa.
Aranchi widiyata ape wayase island rank dapu ekek sahena class tikakata gihin thiyenawa.
Gedarata awith ugannapuwa ekka. Solage class giyapu un dannawa athi uu hena nondiyak daanawa neh class ekakata wada yanawa nam subject ehekata.
Class eke awith chill eke innawa phone eke game gagaha.
Uu class awe anik unta sapekshawa uu kothana da inne balanna wage.
Habai uge nam supiri molayak. Sahena untath udaw kara notherena ewa kiyala deela. Uu dan USA wala Ph.D karana eka suprise wenna dekuth naha.
Uba yako
Meka wuna Monday hawasa class eke wenna ona.
Api hitiye Saturday hawasa eke.
Ape eke ekek eka paarak solata chit ekak yawala thibba engineering ochchara hodai nam oya ai physical giye kiyala.
------ Post added on Apr 25, 2021 at 11:09 PM

A/L iwara wechcha kaale thiya 1st sem end kaale wath thamanta ona field eka gana hari wataheemak na. A/L god unaama feinman / eular wenna one kiyala hithan physical duwanawa. aparade jiiwitha.Ape wayase Island first wune Hambanthota kollek. Uu colombo physical giye. Mathematician kenek wenna uuta ona wela thibbe.
Uu nam pissu huththek lu. Bonawa lu kana palenna.
Uge campsu indapu awurudu 4tama thibba aduma result eka A or A- ekak lu. A thibila thiyenne English paper ekakata.
Uu kuppi daal thiyenawa uge senior batch wala untath.
ape cambridge giya ekaage gpa 4.20Yes yes. 2012 maths A/L island 1st.හම්බන්තොට වීරකැටියෙ රාජපක්ෂෙද ?
කතාවකුත් ගියා ඒ කාලෙ මහින්ද ප්‍රතිඵල වෙනස් කරා කියලා ඒ කාලෙ.
ගම් වල අය උඩට ගන්න ඔනි නිසා .
ඇත්තද බොරුද දන්නෙ නැහැ ඉතිං
Me dawas wala class karana tuition sir kenek innawa Amila Abewardena kiyala. Colombo uni graduate kenek. Eyath mora engineering atha erala tham Colombo physical gihin thiyenne.mamath saturday ekata thama giye. magadi eeka monday ekata dammada koheda mathaka widihata or mama monday ekata giya. eka hena advanced wage giye saturday eke baba ganan wage haduwe. issarahama idagatta maristella eke 5 denek thama saturday eke dials walata hitiye. mama unta passe peliye hitiye. u civil karanna awilla wala baha baha hitiya passe
sola kiwwenam engineering gihilla masa kihipayak hitiya. meka hariyana therumak athi deyak nemei kiyala therila aai physical karanna giyaa kiyala
A/L iwara wechcha kaale thiya 1st sem end kaale wath thamanta ona field eka gana hari wataheemak na. A/L god unaama feinman / eular wenna one kiyala hithan physical duwanawa. aparade jiiwitha.ape cambridge giya ekaage gpa 4.20
------ Post added on Apr 25, 2021 at 11:27 PM
na na sola kiwwe u engineering patan aran maasa 4k withara idala epa wela physical walata maaru una kiyalaYes yes. 2012 maths A/L island 1st.
Apitath a kaale kiwwe mahinda lokka papers pita karala game ekekwa goda daal kiyala mokada maths and bio dekema island first hitiye same school eke 2012 di.
Habai maths ekaa nam pissu hu*ana molayak kiyala thama Colombo uni eke danna hamoma kiwwe.
:
Me dawas wala class karana tuition sir kenek innawa Amila Abewardena kiyala. Colombo uni graduate kenek. Eyath mora engineering atha erala tham Colombo physical gihin thiyenne.
------ Post added on Apr 25, 2021 at 11:30 PM

Uuth kaage puthek da manda.na na sola kiwwe u engineering patan aran maasa 4k withara idala epa wela physical walata maaru una kiyala![]()
"ලංකාවෙ මගේ ඉංජිනේරු job හොඳ නෑ කියලා වඩු බාස් කෙනෙක් වෙන්න මම කැමති නෑ."
එකනේ බන් ලංකාව හැමදාම එකම තැන පල් වේවි ඉන්නේ. ලංකාවේ ඉංජිනේරු දොස්තරලා හිටියට. සල්ලි තියෙන උන් සහ ලොකු ප්රෝජෙක්ට්ස් වලට ගේන්නේ ලංකාවට පිටරට ඉංජිනේරුවෝ. ලොකු ලෙඩක් හැදුනම යන්නේ පිටරට ඉස්පිරිතාල වලට.
ලංකාවේ ඉංජිනේරු දොස්තරලා හිටියට. සල්ලි තියෙන උන් සහ ලොකු ප්රෝජෙක්ට්ස් වලට ගේන්නේ ලංකාවට පිටරට ඉංජිනේරුවෝ. ලොකු ලෙඩක් හැදුනම යන්නේ පිටරට ඉස්පිරිතාල වලට.
කියන එකේ ම තියෙනවනේ බන් අපේ තියෙන ගෝත්‍රික දුප්පත් කම. එකනේ අපි නය වෙලා මගුල් කන්නේ, නය වෙලා දරාගන්න බැරි වාහන ගන්නේ, අපේ මිනිස්සු සෝබනේට හරි කැමති. හැබැයි වැඩ නැහැ.
අපේ සියා උබේ සියා නැත්නම් සීයාගේ සියා එක්කෝ කුඹුරේ මඩ නාපු ගොවියෙක්. වඩුවෙක් නැත්නම් වලන් හදපු මනුස්සයෙක් නැත්නම් ගස් නගපු එකෙක්.
අපේ බොරු පොෂ් නිසා රට වල පල්ලට යනවා.
වෙන රටවල ඉංජිනේරුවෝ දොස්තරලා ගානටම වඩුවෝ, මේසන් බාස් ල පඩි ගන්නවා. එකම වගේ ගෙවල්. යාන වාහන පාවිච්චිකරනවා, උන්ගේ ළමයි එකම ඉස්කෝලෙට යනවා. උන් එකම වෙඩින් වල සෙට් වෙනවා. එකට බොනවා. මොකද උන් හැම රස්සාවටම ගරු කරනවා.
මම ඉන්න රටේ කොවිඩ් වලට ජොබ් නැති උනාම ඉංජිනේරුවෝ කුලීවැඩ කරා . ක්ලිනින්ග් කරා , උන්ගේ බොරු ගෝත්‍රික අදහස් නැහැ.
අනික මේ රටවල මිනිස්සු හරි හිතේ නිදහසෙන් සතුටින් ඉන්නේ , උන් බොසාට පු* දෙන්නේ නැහැ. අව්ල් නම් FUCK කියල එලියට එනවා. මොකද උන් දන්නවා හෙට ගෙදර ගියත් window clean කරලා හරි තමන් ඉස්සර ගත්ත පඩිය හොයා ගන්න පුළුවන් කියලා
රටවල් හැදෙන්න අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ.
පහල තියෙන්නේ Average Salary Mechanical Eng Vs Bricklayer (මේසන් බාස් )
View attachment 121787
View attachment 121788
View attachment 121789
මේසන් බාස් හොයනවා ඇත්තටම Eng ට වඩා , බාස් මේකේ විදිහට හොයනව අව්රුද්දට
පවුම් 39000ක් විතර නිකන් පැය 8 වැඩ කලත්.
2012 math isaland 1st awa colombo.sira waddek.record ekak thiyala giye uni eke.Dan USA wala PHD ekak karnewaYes yes. 2012 maths A/L island 1st.
Apitath a kaale kiwwe mahinda lokka papers pita karala game ekekwa goda daal kiyala mokada maths and bio dekema island first hitiye same school eke 2012 di.
Habai maths ekaa nam pissu hu*ana molayak kiyala thama Colombo uni eke danna hamoma kiwwe.
:
Me dawas wala class karana tuition sir kenek innawa Amila Abewardena kiyala. Colombo uni graduate kenek. Eyath mora engineering atha erala tham Colombo physical gihin thiyenne.
------ Post added on Apr 25, 2021 at 11:30 PM
mokakda phd field eka. engineering karala electronic karala mathematics phd karana aya ona tharam innawa. aparade mu nam colombo giye2012 math isaland 1st awa colombo.sira waddek.record ekak thiyala giye uni eke.Dan USA wala PHD ekak karnewa
එක එක උන්ගෙ ආසාවන් නෙ බන් .mokakda phd field eka. engineering karala electronic karala mathematics phd karana aya ona tharam innawa. aparade mu nam colombo giye
@hancok උබල දෙන්නගෙ කතාව දැකල මට බය හිතුණ. ඇත්තට ම මොකද්ද සහෝ ඒකෙ තියෙන අවුල? මම නාකි වෙලත් ආපහූ ව්භාගෙ කරන්න ගත්ත ෆිස්කල් යන්න තියෙන ආසාවට ම. එකත් හයර් මැත්ස් වලින්. හිගන පඩි ගැන ද උබල දෙන්න අදහස් කරේ?එක එක උන්ගෙ ආසාවන් නෙ බන් .
මැතමැටිෂියන් කෙනෙක් වෙන්න බැහැ කියලා තෙරුම් ගත්තහම ඌත් ඒවි පී එච් ඩී එක කරලා .
apith asawa kiyala thama civil kale. dan padi nathuwa hoollanawa. maths kala kiyala uba iganaganna danuwa uparimayen utilize wena or 5% wath utilize wena jobs nane. matanam ehema unama appiriyai. mehe padith na jobuth na galapena@hancok උබල දෙන්නගෙ කතාව දැකල මට බය හිතුණ. ඇත්තට ම මොකද්ද සහෝ ඒකෙ තියෙන අවුල? මම නාකි වෙලත් ආපහූ ව්භාගෙ කරන්න ගත්ත ෆිස්කල් යන්න තියෙන ආසාවට ම. එකත් හයර් මැත්ස් වලින්. හිගන පඩි ගැන ද උබල දෙන්න අදහස් කරේ?
@BruceWayne92
ඇයි මැතමැටිෂියන් වෙන්න බෑ කියල කිව්වෙ? මම දන්න තරමින් මැතමැටිෂියන්ලා තාමත් බිහිවෙනව තාම විසදිල නෑති ප්‍රශ්න ගොඩක් තියෙනවලු. ඔය පොර ගැන පත්තරේක දාල තිබ්බ පොර එක එක දේවල් හොයා ගෙන තියනව පොඩි කාලෙත් ලඝු මතකෙන් හොයන්න පුළුවන් ක්‍රමයක් හෙව්වලු. මූත් චරිත් වගේ වැඩ්ඩෙක් වෙයි GpA 4n 4 ma tibbalu uta hama ekata ma