english පුළුවන් අය ටග්ගලා එන්න

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    english පුළුවන් අය ටග්ගලා එන්න

    මචන්ලා මෙතන ගහලා තියෙන නම මොකද්ද කියල කියන්න පුලුවන්ද ?

    වැල් අකුරින් තියෙන්නේ මටනම් හොයන්නම බෑ :sorry:


    ZDQwL0R.jpg
     

    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    අගට e අකුරක් නෑ වගේ නේ! i අකුර ලියල තියන විදිහ පේන්නෙ e අකුර වගේ.

    thyenwa wage dot eka ethana thyanna aththe i akura hyaganna baruwa

    balapanko ithin liyapu ekatath uge i akura hyagnna bari welane
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මගේ අකුරු වගෙමයි . මාලනී , අන්තිමට mi වගෙ තියෙන්නෙ . එක නිසා මාලමී
    අන්තිම අකුර උඩින් ඩොට් එකක් තියෙන නිස i වෙන්න ඕන