yo make the damn thing to be happen ma man!!it is our duty, when we spot a troll, to block its way and put it on its way back to troll mountain![]()

yo make the damn thing to be happen ma man!!it is our duty, when we spot a troll, to block its way and put it on its way back to troll mountain![]()

yo make the damn thing to be happen ma man!!![]()

ඔව් ඉන්ග්‍රීසි පේල් වෙච්ච එකෙක්ට තමා තේරෙන්නෙ ඉන්ග්‍රීසි වල වටිනාකම![]()
![]()

seems he hurt a lot.....I just saw him sulking up the troll mountain, wishing for my death![]()

තීරණය ඔබ අතේ නැත්නම් පස්සෙ කාලෙක උබේ ළමයි උබේ මූනට කෙල ගහල යයි මව් භාෂාව සිංහල උන නිසා හරියට English pronounce කරන්න බෑ කියල![]()
ඔව් ඉන්ග්‍රීසි පේල් වෙච්ච එකෙක්ට තමා තේරෙන්නෙ ඉන්ග්‍රීසි වල වටිනාකම![]()
![]()
එක නම් ඇත්ත බන්. අපේ භාෂාව අත්හරින්න හොඳ නැහැ තමයි. එත් ඊටත් වැඩිය අපිට ප්‍රයෝජනය වෙන්නේ ඉංග්‍රීසි. ඒක නැති කෙනා තමයි අගය දන්නේ. මම නම් ඉංග්‍රීසි වැඩිය දන්නේ නැති නිසා අසරණ වෙන අවස්ථා කෝටියයි බන්. මම කරන ජොබ් එකත් එක්ක ඉංග්‍රීසි නැති කම නිසා අසරණ වෙනවා අම්බානෙකට. බෑන්ක් එකක සොෆ්ට්වෙයා ඩිවලොපර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. කොච්චර ප්රෝග්‍රමින්ග් ස්කිල් එක තිබ්බත්. කඩද හරියට බැරි නිසා අනාත වෙනවා. සිංහල 1% පාවිච්චි වෙන්නේ ඉතුරු 99% ඉංග්‍රීසි තමයි. අනාතයි
උඹත් ඉංග්‍රීසි ෆේල් ද සොන්ස්![]()

මට කිසි අවුලක් නැතුව කඩ්ඩෙන් චැට් කරන්න නං පුළුවන් .. එත් කතා කරන්න ගියාම අවුල් මොකද දන්නා ටික කියා ගන්න බයයි වරදී කියල .. මාත් තාම ඕක පුරුද වේගෙන යනව
බෑ කියල හිතනකොට තමයි බන් අපිට බැරි 

seems he hurt a lot.....
so you can call U.we.sa!![]()
it's the english equivalent of u.we.sa 
උඹත් ඉංග්‍රීසි ෆේල් ද සොන්ස්![]()
ඉංග්‍රීසි වැඩිය දන්නේ නැති නිසා
ඔන්න ඔය වැඩිය දන්නේ නැහැයි කියල හිතන් ඉන්න නිසා තමයි ගොඩක් උන්ට කතා කරගන්න බැරි . දන්නා ටිකෙන් වැඩ දාන්න පුරුදු වෙන්න ඕනේ .. එතකොට තමයි වැඩි වැඩියෙන් කතා කරලා පුරුද්දට යන්නේමට කිසි අවුලක් නැතුව කඩ්ඩෙන් චැට් කරන්න නං පුළුවන් .. එත් කතා කරන්න ගියාම අවුල් මොකද දන්නා ටික කියා ගන්න බයයි වරදී කියල .. මාත් තාම ඕක පුරුද වේගෙන යනව
බෑ කියල හිතනකොට තමයි බන් අපිට බැරි
![]()
මමත් දන්න ටිකෙන් ගැටගහගන්නවා කොහොමහරි
තව ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා 
ඉන්ග්‍රීසි පේල් උන් ගොඩක් ඉන්නව බං ලැජ්ජාව නිසා කියන්නෑ![]()
මම නම් ඉතිං පේල් වුනා කියල පිළිගන්න ලැජ්ජ වෙන්නෑ![]()
![]()

එක නම් ඇත්ත බන්. මමනම් කොහොමහරි පාස් එකක් දාගත්තා අමාරුවෙන්![]()

ඉංග්‍රීසි වැඩිය දන්නේ නැති නිසා
ඔන්න ඔය වැඩිය දන්නේ නැහැයි කියල හිතන් ඉන්න නිසා තමයි ගොඩක් උන්ට කතා කරගන්න බැරි . දන්නා ටිකෙන් වැඩ දාන්න පුරුදු වෙන්න ඕනේ .. එතකොට තමයි වැඩි වැඩියෙන් කතා කරලා පුරුද්දට යන්නේමට කිසි අවුලක් නැතුව කඩ්ඩෙන් චැට් කරන්න නං පුළුවන් .. එත් කතා කරන්න ගියාම අවුල් මොකද දන්නා ටික කියා ගන්න බයයි වරදී කියල .. මාත් තාම ඕක පුරුද වේගෙන යනව
බෑ කියල හිතනකොට තමයි බන් අපිට බැරි
![]()
ubata chat karanna puluwannam katha karannath puluwan...mokada dekama eka english ne..katha karaddi eka ingirisiyak, chat karaddi ekak kiyala nane...
nikan yaluwo ekka nam katha karanna ennema naha mood ekak 
try it 
they should be considered as special people
it is our duty, when we spot a troll, to block its way and put it on its way back to troll mountain![]()

I'm very proud of you my brother 
ඔව් ඉන්ග්‍රීසි පේල් වෙච්ච එකෙක්ට තමා තේරෙන්නෙ ඉන්ග්‍රීසි වල වටිනාකම![]()
![]()

මාත් F එක දැම්මෙ හෙන කට්ටක් කාල බං![]()
![]()
![]()
ගමරාල සහ ගොවිරාල![]()