English වල වටිනාකම

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
:no:
අනිත් දේ ඔබ පොඩ්ඩක් හිතන්න ඔබට ඉංග්‍රිසි පුළුවන් උනා නම් එළකිරි වැනි 5 වෙනි මට්ටමේ වෙබ් අඩවියකට ඔබ පැමිණෙයි ද ?? නෑ එහෙම පුළුවන් උනා නම් ඔබ reddit වැනි පලවෙනි මට්ටමේ වෙබ් අඩවියකට පමණයි යන්නෙ :cool:

Dude. That is some fucked up way of thinking.
And why did you assume that I'm not on reddit? :D
I joined this forum because I was having problems with registering a CBR250RR
and people in this forum gave relevant feedback to the problems I had. During that time I noticed many valuable threads containing a buttload of information about various interests of me(nope, porn is not one of it).
So I stayed.
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    probably he has never met anyone because he speaks english really well :P

    I make enough mistakes bro..working in an office environment, everybody I know make mistakes including myself.

    but people usually hit enough maturity level to understand these facts, into their mid twenties..

    should pity those who miss this psychological stage. :P
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    Dude. That is some fucked up way of thinking.
    And why did you assume that I'm not on reddit? :D
    I joined this forum because I was having problems with registering a CBR250RR
    and people in this forum gave relevant feedback to the problems I had. During that time I noticed many valuable threads containing a buttload of information about various interests of me(nope, porn is not one of it).
    So I stayed.

    ubata english puluwan una nm cbr padinna wenne naane bn :lol: ehenam ubath arunaya wage evoqe padinne arunayath elakiriya daala reddit ekata giye
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    I know bro, you seek to thrive on stupidity is just too apparent around here :rofl:

    hell, why not give it a try, it worked for forest gump. :dull:

    you can point out the moon and idiots like the OP here will keep looking at the finger while trying to pick imperfections :rofl:

    :P:P

    I make enough mistakes bro..working in an office environment, everybody I know make mistakes including myself.

    but people usually hit enough maturity level to understand these facts, into their mid twenties..

    should pity those who miss this psychological stage. :P

    :P:P I'm not in my mid twenties yet :P I'm still 16 :rolleyes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :P:P

    :P:P I'm not in my mid twenties yet :P I'm still 16 :rolleyes:

    of course you are :P

    Okay. Now I understand. :frown: Keep on bashing other EK members with your stupid threads and comments.

    I think he's trying to be a troll..but

    unsuccessful-troll.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Q. English යනු කුමක්ද ? :nerd:
    A. භාෂාවක් :yes:
    Q. ඇයි අප එය ඉගනගත යුත්තේ? :P
    A. සිංහල හරියට බැරිබව පෙන්වමින් සිංහල අස්සෙන් English වචන දෙක තුනක් දැම්මම සමාජයේ ඉහල පිළිගැනීමක් ලැබෙන නිසා :cool:

    හරි දැන් ඔබ මුලින්ම පසු තැවෙන්න ඔබගේ මව් භාෂාව ගැන :angry: මොන ජරා භාෂාවක් ද කියල මෙනෙහි කරන්න. කිසිම ජාත්‍යන්තර පිළිගැනීමක් නෑ. සිංහල වැරදි වැරදි english එක්ක කියද්දී සිංහල අය මාර විදියට respect කරන්නෙ ඇයි ? පොඩ්ඩක් හිතන්න තිත්ත ඇත්ත මෙයයි මෙය පිළිගනිම නොගැනීම ඔබගේ වැඩක් මිසක් මගේ වැඩක් නෙවෙයි :yes:
    මොහොතකට ඔබ හුදෙකලා වෙන්න :yes: ඔබ හිතන්න මේ කිසි තේරුමක් නැති සිංහල බාශාවට ඔබගේ දරුවත් උරුම කම් කියන්වනවද ? නැත්නම් බහතෝරද්දීම English කියවනවද කියල :dull: තීරණය ඔබ අතේ නැත්නම් පස්සෙ කාලෙක උබේ ළමයි උබේ මූනට කෙල ගහල යයි මව් භාෂාව සිංහල උන නිසා හරියට English pronounce කරන්න බෑ කියල :angry:

    ලංකාව තමා එකම රට තමුන්ගේ භාෂාව පහත කියල සලකන. Europe රටකට ගිහිල්ල බලන්න ඕනා උන් සලකන තරම. මම පාරක් ගිහිල්ලා English කතා කරනවද කියල අහල මගේ ඇඟට ගොඩ උනා නිකන් මම ඒකිට අවනම්බු වෙන විදියට කතා කළා වගේ. වරද්ද වරද්ද හරි කතා කරනවට උන් කැමතියි උන්ගේ භාෂාව.

    මමත් Airport එකෙන් එද්දී යද්දී කරන්න දෙයක් නැහැ මචන් English තමා කතා කරන්නේ immigration & custom officers ල එක්ක මොකද නැත්නම් කිසි වැඩක් කරගන්න බැහැ වෙලාවට . දුක තමා බන් :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I make enough mistakes bro..working in an office environment, everybody I know make mistakes including myself.

    but people usually hit enough maturity level to understand these facts, into their mid twenties..

    should pity those who miss this psychological stage. :P

    Some people never attain it in their life time or even know such a stage exist bro.Trust me
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාව තමා එකම රට තමුන්ගේ භාෂාව පහත කියල සලකන. Europe රටකට ගිහිල්ල බලන්න ඕනා උන් සලකන තරම. මම පාරක් ගිහිල්ලා English කතා කරනවද කියල අහල මගේ ඇඟට ගොඩ උනා නිකන් මම ඒකිට අවනම්බු වෙන විදියට කතා කළා වගේ. වරද්ද වරද්ද හරි කතා කරනවට උන් කැමතියි උන්ගේ භාෂාව.

    මමත් Airport එකෙන් එද්දී යද්දී කරන්න දෙයක් නැහැ මචන් English තමා කතා කරන්නේ immigration & custom officers ල එක්ක මොකද නැත්නම් කිසි වැඩක් කරගන්න බැහැ වෙලාවට . දුක තමා බන් :(

    Europe රටක් කියනේ ? එහෙ හැම එකගේම native language එක english නෙමේනේ .. උබ කොහේ එකියක්ගෙන්ද ඇහුවේ ?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Some people never attain it in their life time or even know such a stage exist bro.Trust me

    they should be considered as special people :P

    Yeah..He's just trying to troll :P so have some fun :rofl: don't take this dude seriously....Look at his useraname..it says everything :P

    it is our duty, when we spot a troll, to block its way and put it on its way back to troll mountain :P