English - help

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචන්ල මට පොඩි හෙල්ප් එකක් ඔනේ...

…මට ඉංග්‍රිසි පොඩ්ඩක් පුලුවන් එත් කතා කරන්න අමරුයි පැටලෙනව, වරදිනව, කියන්න ඔනදේ කියගන්න බෑ..

…interview ගියත් ගොඩ දාගන්න බෑ කඩ්ඩ බැරි නිසා...

මේ option වලින් හොද එකක් කියපල්ලකො කරන්න....

01. English Guru Course
02. Life English Academy Course
03. British Council Course
04. Aquinas Course

හොද නරක දන්නව නම් විස්තර ඇතුව දාන්න...

…තව එහෙම දන්නව නම් හැමෝටම දැනගන්න දාන්න...

…ස්තූතියි...
…………
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    owa gana nam dan naa..
    kadda poddak hadaaganna mehema karapanko :)
    machan api yamak hithanne sinhalen neda? :)
    kadden hithanna uthsaha karapanko
    patta widiya :lol: