english lyrics ලියන අය ඉන්නවද? any english lyrics writers here?
කවුරුහරි ඉන්නවද ඉන්ග්ලිෂ් ලිරික්ස් ලියන?
මට පොඩි වැඩකට ලිරික්ස් ටිකක් ඕනකරලා තියනවා
මහා ලොකුවට කරන්න ඕන නෑ
breakdowns දෙකකට ලියන්න තියෙන්නේ
බම්ප් එකක් දාල යන්න කට්ටිය
කවුරුහරි ඉන්නවද ඉන්ග්ලිෂ් ලිරික්ස් ලියන?
මට පොඩි වැඩකට ලිරික්ස් ටිකක් ඕනකරලා තියනවා
මහා ලොකුවට කරන්න ඕන නෑ
breakdowns දෙකකට ලියන්න තියෙන්නේ

බම්ප් එකක් දාල යන්න කට්ටිය