English Songs- Sinhala Versions

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මචන් මේක කලින් කරන්න ඇති කට්ටිය..උබල දන්නා ඉන්ග්ලිෂ් සින්දු වල සිංහල version එක දාගෙන පලයල්ලා..මම පලවෙනි එක දාන්නම්

    The Sound of Silence- Simon and Garfunkel
    සඳ තරු මැකිලා - ක්ලැරන්ස් විජේවර්දන
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Hotel California(Eagles)- සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ :P
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    meka copy ekakda bn?

    නෑ බන් අර කොල්ලො කට්ටියක් නිකන් ජොලියට hotel california එකේ තාලෙට ``සද නාවත් කමක් නැතේ´´සින්දුව කියන වීඩියෝ එකක් ආවෙ මීට අවුරුදු 5,6 කට කලින්. ඒක මතක් වෙලා දැම්මෙ. :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නෑ බන් අර කොල්ලො කට්ටියක් නිකන් ජොලියට hotel california එකේ තාලෙට ``සද නාවත් කමක් නැතේ´´සින්දුව කියන වීඩියෝ එකක් ආවෙ මීට අවුරුදු 5,6 කට කලින්. ඒක මතක් වෙලා දැම්මෙ. :lol:

    :rofl: