ENGLISH SUBTITLE

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    1364041.jpg









    යාලුවනේ ලොකු උදව්වක් ඕනි,,,,,,,,,,,,,,,
    DESERT FLOWER (2009) මෙන්න මේ ෆිල්ම් එකේ
    720p BLURAY RIP එකට හරියන ENGLISH SUBTITLE මට හොයල දෙන්ඩකෝ
    මේ ෆිල්ම් එකේ ඉංග්‍රීසි,,,,සෝමාලියා බාශා දෙකෙන්ම කතාකරනවා
    මම ගත්තු හැම SUBTITLE එකකම සෝමාලියානු බාශාවෙන් කතාකරන ටික විතරයි ඉංග්‍රීසියෙන් දාන්නේ
    ඉංග්‍රීසියෙන් කතාකරන ටික දාන්නේ නැහැ(ෆිල්ම් එකේ පොඩි කැලි ටිකක් විතරයි සෝමාලියානු බෂාවෙන් තියෙන්නේ අනිත් ඔක්කොම ඉංග්‍රීසි)
    අනේ ලොකු උදව්වක් හොයලා දුනොත්.......................................................................................................................................................
    බැරිනම් BUMP එකක්වත් දාන්ඩ යාලුවනේ.............................................................................................
    ...............................................................