EPF දාලා නැහැ ETF දාලා

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113

    බුහාහ කපලත් ගෙවල නැත්ද , එහෙනම් ඉහින් උන් උකෝ ගන්න හදන්නේ


    :P එහෙම කරන්න දෙන්නේ නැ . lawyer මොකා ගියත් වෙඩක් නැ.:yes: එක නම් මම දන්නා හින්ද කියන්නේ :yes::yes: මම ඔයවගේ සිටුවේෂන් දෙක තුනක් අත්දැකල තියනවා.
    :yes:
    අන්තිමට උනේ ගෙවන්න තමයි :dull:

    මචන් පොඩ්ඩක් උඹේ experience share කලොත් ? ඔය situations වල වැඩේ ගොඩ දාගත්ත විදිය ?

    can the company delay this settlement ? how long it took to pay?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනිවා.. මාස දෙකක් ඉදලා ඉවසීමෙන්..ශේප් එකේ හොද හිත් තියන් අයින් වෙන්න වෙයි.
    නිකං මරාගන්න ඕනි නැහැනේ
    අවුරුදු දෙකක් permanant විදිහට වැඩ කලා කියලා ලියුමක් ගනින්.
    නැත්තන් සාක්ශි නෑ නේ
    පස්සෙ ගිහින් පැමිණිලි කරන්න.
    දීපන් හිකිලා යන්න
    අනිත් emplyeesලටත් හොදක් වෙයි ඒකෙන්.


    01. එහෙම විශේෂයෙන් වැඩ කලයි කියල ලිව්මක් ඕනේ නැ. සැලරි ස්ලිප් උනත් ඇති එතන වැඩ කලයි කියන්න
    02. ඊපීෆ් / ඉට්ෆ් ගන්න permanant වෙන්න ඕනේ නැ .
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    අස් වෙන්න ඕනේ නැ . එත් අස් නොවී උබට කම්ප්ලේන් කලහම, උබට ආයිත් එතන පල නොකිය පළා බෙධනවා. අනික සර්විස් ලෙටර් එක උන්ට කැමති විදිහට දෙන්න පුළුවන්. උබ කම්ප්ලේන් කලහම, උන්ට පුළුවන් සර්විස් ලෙටර් එකක් නොදි ඉන්න උනත්.

    මචන් අපි 2 months වලට sign කලා, නමුත් resignation reason එක EPF matter එක කියන්ඩ පුලුවන්ද ? එනිසා 2 month notice දෙන්නේ නැතුව immediately can resign? what do u think?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බොහොම ඉස්තුති මචන් .

    වැදගත් දේවල් කියලා තියෙනවා උඹ

    1. BCARD නැතුව පස්සේ (after 55) අපිට EPF ගන්ඩ පුලුවන්ද ෆ්‍රොම් the NIC ?
    2. අස් වෙන්නේ නැතුව, labour department complain වැඩේ කරන්ඩ පුලුවන්ද ?

    01.බය නැතුව හිටපන් දැන් ඔක්කොම යන්නේ කොම්පුටර්ලයිස්. කාඩ් ඕනේ නැ .
    02. උබ චාටර් වෙනවා බන්. පල නොකිය පල බෙදහනව. උබට සර්විස් ලෙටර් එකක් නොදී ඉන්න පුළුවන්. දෙන සර්විස් ලෙටර් එක චාටර් කරන්න පුළුවන්. සර්විස් ලෙටර් එක ගැන කම්කරු ධෙපර්තමෙන්තුවට මුකුත් කරන්න බැ.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචන් අපි 2 months වලට sign කලා, නමුත් resignation reason එක EPF matter එක කියන්ඩ පුලුවන්ද ? එනිසා 2 month notice දෙන්නේ නැතුව immediately can resign? what do u think?

    උත්ටෝ. ගනින් සර්විස් ලෙටර් එක. කවදහ හරි වැදගත වෙයි . නැත්නම් වෙන තැනකට ගියහම උබ පුකේ වැඩ කළා කිව්වත් පිළිගන්නේ නැ .

    උබ මේ තර්ඩ් එකේ තියන රිප්ලයි දෙකල ලොකු කමක් ඔලුවට අරන් හිතනවා EPF ETF ගන්න පුළුවන් නම්, සර්විස් ලෙටර් මොකටද කියල. පොර වෙන්න හදන්න එපා. ගනින් සර්විස් ලෙටර් එක. දාපිය පර්සනල් රිසන් කියල. වැඩ කරපන් අපොයිම්න්ට් ලෙටර් එකේ තියන විදිහට මාස දෙකක්. අන්තිම කාලේ ඇනුවල් ලිව් ගන්න පුළුවන් නම් ඒටික ගනින් .නැත්නම් නොගෙන වැඩ කරපන්. බොරුවට පොර වෙන්නේ නැතුව.

    උබ අද හිතවා සර්විස් ලෙටර් මොකටද මේ අවුරුදු දෙකට කියල. ගිහින් බලපන් අලුත් තැනකට, තෝ මිට කලින් වැඩ කලේ කොහෙද ඇහුවහම පුක තමා පෙන්නන වෙන්නේ. තොගේ පඩිය අඩු ගානේ 1000ක් 2000ක් වත් වැඩි වෙයි.


     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මම අවුරුදු 10ක් වැඩ කරපු තැනින් අයින් උනා. එක්ස්පීරියන්ස් ලෙටර් එකක් ගත්තෙත් නෑ. ඕව එච්චර වැදගත් දේවල් නෙවෙයි.:cool:

    පඩි ගත්තට පස්සෙ අස්වීමේ ලියුමක් දෙන්න ලොක්කගෙ අතට. ඒකෙම කොපියකට උගෙන් බාරගත්ත කියල අත්සනත් ගන්න.

    B - card එක නම් අනිවාර්යයෙන්ම දෙන්න ඕනෙ ඔයාට. ඒක නොදුන්නොත් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනව කියල තගක් දාල ගන්න බලන්න. හරි ගියේ නැත්නම් විතරක් පැමිනිලි කරන්න. B card එක නැතත් ලොකු ප්‍රශ්නයක් නෑ. 55 වෙච්ච දවසක සල්ලි ගන්න පුලුවන්.

    කොහොමද මචං එතකොට උබ අලුත් කොම්පැනි එකට උබ ක්අලින් අවුරුදු 10ක් වැඩ කලා කියල ඔප්පු කරන්නෙ
    කලිසම ගලවල පෙන්නලද ? :D

     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    මචන් පොඩ්ඩක් උඹේ experience share කලොත් ? ඔය situations වල වැඩේ ගොඩ දාගත්ත විදිය ?

    can the company delay this settlement ? how long it took to pay?

    මම කම්පැනි එකේ :P


    එකවුන්ටන්ට් කෙනෙක් හිටිය , ඒ උට්ටා මුකුත් කලේ නැ. දෙන බිල් වවුචර් ටික ෆයිල් කරන එක/ පඩි ගණන් හදල දෙන එක විතරයි කලේ.:yes:
    අපිට ටෙක්ස් ප්‍රශ්න ටිකක් ආව හින්දා, මුව රීප්ලේස් කරන්න ඕනේ උනා. මොකද අපි එකවුන්ටන්ට් කියල මුට පඩි ගෙවනවා, මු බිල් වවුචර් ටික පියිල් කර කර ඉන්නවා, අපි ඒ වව්චර් ටික වෙන ෆර්ම් එකකට ගිහින් දීල එකවුන්ට් එක හදනවා, ඊට පස්සේ ගෙවන්න ඕනේ ඇනුවල් ටෙක්ස් ටික කැල්කියුලේට් කරලා ගෙවනවා. ඉන්කම් ටෙක්ස් එකෙන් ලිව්මක් ආවහම මු ගිහින් යන්නේ කොහෙද මල්ලේ පොල් උත්ටර දෙනවා. මොකද අපි එකවුන්ටන්ට් කියල පඩි ගෙවගෙවා හිටියට එකවුන්ට් එක හදන්නේ වෙන තැනකින්. මුගෙන් ඇහුවහම මු එතන ගිහින් විකාර කියල.
    අපිම එකවුන්ට් හදන්න ඕනේ කියල මුව අයින් කල. :yes: වැඩ පුළුවන් එකෙක් ගත්ත.

    මු ගිහින් කම්කරු එකේ පෙමිනිල්ලක් දැම්මා EPF ETF ගෙව්වේ නැ කියල. ඇත්තටම උකන වෙඩක් ඌ කලේ :yes: ඌ තමා පඩි හැදුවේ. මු EPF ETF උට ගත්තේ නැ. හැබැයි අනිත් යට ෆෝම් පිල් කරලා යැව්වා. උගේ රාජකාරිය තමයි EPF ETF පඩි හදල හරියට සබ්මිට් කරන එක. මම කම්පෙනියේ අයිතිකාරයා නම් මම EPF ETF ගෙවන ඒවත් බලන්න ඕනෙද බිස්නස් බලන අතරේ. :confused: ඌ උට ගන්නේ නැතුව, අනිත් උන්ට ගෙවල අයින් උනහම කම්කරු එකට ගියා :baffled: මට අදටත් තේරෙන්නේ නැ උගේ ලොජික් එක :rofl:


    මළ හින්දම ලොයර් කෙනෙක් අල්ලාගෙන කෙස් එක ඇද ඇද හිටිය මාස 6 ක් ක් විතර.:angry: නරහෙන්පිටට ගෙන්න ගෙන රස්තියධු කලා. Show of Force:baffled::baffled:
    මාස 7ක් විතර අදගෙන ගිහින් ගෙව්වේ.
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මම අවුරුදු 10ක් වැඩ කරපු තැනින් අයින් උනා. එක්ස්පීරියන්ස් ලෙටර් එකක් ගත්තෙත් නෑ. ඕව එච්චර වැදගත් දේවල් නෙවෙයි.:cool:

    පඩි ගත්තට පස්සෙ අස්වීමේ ලියුමක් දෙන්න ලොක්කගෙ අතට. ඒකෙම කොපියකට උගෙන් බාරගත්ත කියල අත්සනත් ගන්න.

    B - card එක නම් අනිවාර්යයෙන්ම දෙන්න ඕනෙ ඔයාට. ඒක නොදුන්නොත් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනව කියල තගක් දාල ගන්න බලන්න. හරි ගියේ නැත්නම් විතරක් පැමිනිලි කරන්න. B card එක නැතත් ලොකු ප්‍රශ්නයක් නෑ. 55 වෙච්ච දවසක සල්ලි ගන්න පුලුවන්.

    machan thanks for sharing your experience.

    එහෙනම් අවුලක් නැහැනේ ... BCARD එක ඕනෙත් නැහැ මුන්ගෙන්.. but company will not accept the resignation. so resignation letter කොපියකට උගෙන් බාරගත්ත කියල අත්සනත් ගන්න kiyana eka thama amaruwa.

    how did you manage this in your situation?

     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචං IT field එකේ ද අව්රුදු 10ක් වැඩ කරලා service letter එක නැතුව ඊලග ජොබ් එකට මොකද කිව්වේ :oo:

    මචන් appointment letter තියෙනවා, තව payslips , increment letters , promotions , linkedIn projects and recommendations ehema thiyena hinda awulak naha ne. anika Aussie visa ehema apply karanakotha man ahala thiyenwa, VISA center understand that when a employee leaves the employer, sometimes it may not end up in good terms. so if you can prove you worked till the day you are saying, then they will accept it.
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ඔතන මචන් B card එක ඕන ඊලගට යන companiyata epf case එක continue කරන්න. අලුතෙන් යන companiyen B card එක ඉල්ලනවා නැත්නම් අලුතෙන් හදන්න වෙන සීන් එකක් මන් අහල තියෙනවා...:confused:

    මම වැඩ කරපු තැන දෙකේ මට BCARD දෙකක් තියෙනවා.. i think thats not a problem.
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    LOL_SEEN Advice:


    කිසි දවසට වෙන එකෙක්ට අයිති දෙයක්, ඌ වෙනුවෙන් අය කරලා, නොගෙව ඉන්න එපා. එක අය නොකර ඉන්නවට වඩා දරුණුයි.


    උදා :
    වැට් - ආණ්ඩුව වෙනුවෙන් පාරිභෝගිකයින් ගෙන් අය කරලා ආණ්ඩුවට නොගෙවා ඉන්න එක, වැට් අය නොකර ඉන්නවට වඩා දරුණුයි.

    EPF/ETF - සේවකයා වෙනුවෙන් අය කරලා එක නොගෙවා ඉන්න එක, EPF/ETF අය නොකර නොගෙවා ඉන්නවට වඩා දරුණුයි.


    උකෝ ගන්න සල්ලි තියනව නම්, හිරේ යන්න ඕන කමක් තියනවා නම් එහෙම කලට කමක් නැ


    EPF/ETF කියන්නේ මහා බැංකුවේ පාලනය යටතේ තියන අරමුදල් දෙකක්......employee ගෙන් සල්ලි අරන් නොයවා ඉන්නවා කියන්නේ කෙලින්ම මූල්‍ය වංචාවක්. ආණ්ඩුව ඕක ලේසියෙන් අරින්නේ නැහැ :P

    Thanks machans for the advice. now i feel a bit peaceful in mind
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ඔව් මචන්

    2 months කතාව ඇත්ත නමුත් sign කරනකොට කිව්වා එක one month කරන්ඩ කියලා.. එතකොට HR කිව්වා if you want to leave, we will let you go. but ඒවා බොරු කතා apiwa sign karanda thiyanna

    උන්ට මම 2 months notice දෙන්ඩ කැමති මචන් like agreed, habai EPF gewala nam.

    Tawa deyak. Ape rate mona neetiya charter unath, kamkaru neeti ekka sellam danna ba. Kamkaru neeti hamawelawema tiyenne emplyee wa protect karanna. Ei hinda baya nowi complain karapan.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මචන්


    සේවකයන් බඳවා ගැනීමේදී සේවකයා විසින් ඊපීඑෆ්,ඊටීඑෆ් කපන්ඩ එපා කියලා ජොබ් ඔෆරින්ග් එකේදී ඉල්ලුවොත් ඒක නොගෙවා ඒක පඩියට එකතු කරන එක නීත්‍යානුකූලද?

    සේවකයා එහෙම කිව්ව කියලා, ජොබ් ඔෆරින්ග් ලෙටර් එකේ ඊපීඑෆ් ඒක දැම්මයි කියලා ඊපීඑෆ් නොගෙවා ඉන්ඩ බෑ නේද? ඊපීඑෆ් අනිවාර්යයි නේද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමද මචං එතකොට උබ අලුත් කොම්පැනි එකට උබ ක්අලින් අවුරුදු 10ක් වැඩ කලා කියල ඔප්පු කරන්නෙ
    කලිසම ගලවල පෙන්නලද ? :D


    කලිසම ගලවල ඒ ප්‍රශ්නෙ විසඳන්න පුලුවන් නම් එහෙම කරන්න. :D
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම අවුරුදු 10ක් වැඩ කරපු තැනින් අයින් උනා. එක්ස්පීරියන්ස් ලෙටර් එකක් ගත්තෙත් නෑ. ඕව එච්චර වැදගත් දේවල් නෙවෙයි.:cool:

    පඩි ගත්තට පස්සෙ අස්වීමේ ලියුමක් දෙන්න ලොක්කගෙ අතට. ඒකෙම කොපියකට උගෙන් බාරගත්ත කියල අත්සනත් ගන්න.

    B - card එක නම් අනිවාර්යයෙන්ම දෙන්න ඕනෙ ඔයාට. ඒක නොදුන්නොත් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනව කියල තගක් දාල ගන්න බලන්න. හරි ගියේ නැත්නම් විතරක් පැමිනිලි කරන්න. B card එක නැතත් ලොකු ප්‍රශ්නයක් නෑ. 55 වෙච්ච දවසක සල්ලි ගන්න පුලුවන්.

    සර්විස් ලෙටර් අනිවාර්යෙන් තියෙන්න ඕන
    මොකද ලංකාවෙ රෙපියුටඩ් කම්පැනි සේරම වගේ HR ඉන්ටවිව්‍ වලදිම සර්විස් ලෙටර් බලනවා
    හේතුව තමයි බොරුවට කියනවා Hoo hoo කම්පැනියෙ අවුරුදු 10ක් වැඩ කරා, දැන් ඒක වහලා කියලා. කොහොමද ඔප්පු කරන්නෙ
    අනෙක කම්පැනියක වැඩ කරලා මොකක් හරි හොරකමක් හරි මොකක් හරි අහුවෙලා ටර්මිනේට් කරොත් එහෙම හොද සර්විස් ලෙටර් නැහැනේ ඔය වගේ දාහක් හේතු නිසා සර්විස් ලෙටර් ගන්න ඕන අනිවාරයෙන්
     

    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    සර්විස් ලෙටර් අනිවාර්යෙන් තියෙන්න ඕන
    මොකද ලංකාවෙ රෙපියුටඩ් කම්පැනි සේරම වගේ HR ඉන්ටවිව්‍ වලදිම සර්විස් ලෙටර් බලනවා
    හේතුව තමයි බොරුවට කියනවා Hoo hoo කම්පැනියෙ අවුරුදු 10ක් වැඩ කරා, දැන් ඒක වහලා කියලා. කොහොමද ඔප්පු කරන්නෙ
    අනෙක කම්පැනියක වැඩ කරලා මොකක් හරි හොරකමක් හරි මොකක් හරි අහුවෙලා ටර්මිනේට් කරොත් එහෙම හොද සර්විස් ලෙටර් නැහැනේ ඔය වගේ දාහක් හේතු නිසා සර්විස් ලෙටර් ගන්න ඕන අනිවාරයෙන්
    :yes::yes::yes::yes:
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    Machan,

    1. Get a job reference or confirmation of experience letter saying that you need it for a degree/master or something else (find a good reason). And try to get this letter addressed as "To Whom it may concern", you can provide it anywhere else.

    2. Once you got the first letter, give the resignation. Company cannot decline your resignation letter. (Read the termination clauses of your agreement). If you initially agreed to give 2month notice, you must do so. Never ever break this conditions. Company can easily go against you and demand for a compensation from you. And, once you give the resignation, you must receive a resignation acceptance letter. Its a basic thing. they cannot say no.. if you have difficulties, seek assistance from labor dept.

    3. Once you have the resignation acceptance, work for the remaining 2 months. Be careful in this period. They can find a clause to sue u or demand some money.

    4. In the last week or two, you can ask for the service letter, be friendly and try to get a good letter. No reason to give you a bad letter. and also, they must give you a service letter. By any chance, if they dont give a good letter, You have the first letter to show in your future employments.

    5. Once you leave the company, goto EPF dept (in Fort) and ETF dept (In Narahenpita), and they will first ask you to resolve the case friendly with the company, because, if you lodge a complain and if the company found guilty, they must pay your balance with a fine ( as I can remember 50K or something) and the interest. Lodge a complain as the last point.

    try to resolve the matter friendly, never ever go for arguments..

    In the new company, you dont need the previous B-Card, you can open a new account under your NIC. Linking the previous EPF account is a hectic process and there is no advantage doing so. But finally, get your bcard,
    it will help to save lots of time when you withdraw your epf money.
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මේ thread එක වටිනවා නේ, දිගටම ඇදගෙන යමු.. :yes:

    මටත් පොඩි ප්‍රශ්න කීපයක් ආව මේක බලන් යනකොට දන්නා අය කියත්වා,:rolleyes:

    1. දැන් හිතන්න thread එක දාපු එකා වගේ සීන් එකක් වෙලා වැඩේ වන කරගන්නේ නැතුව මාස දෙකක් ඉදල service letter අරන් පස්සේ කම්කරු එකේ සීන් එකක් අදිනවා, පස්සේ මු යනවා වෙන company එකකට ඒකෙන් service letter එක බලල confirm කරගන්න අර පරණ තැනට call කරොත් උන් දෙහි කැපුවොත් මොකද වෙන්නේ (එහෙම call කරලා confirm කරනවද කියල මම දන්නේ නෑ HR එකෙක් කියන්න බලන්න)

    2. company එකකට pay slip එකක් නොදී ඉන්න පුලුවන්ද ?? දුන්නත් කිසිම signature එකක් seal එකක් නැතුව ඒක valid වෙනවද ? (computer generated slip blaa blaa does not need any sigz..)

    3. අනිත් එක දැන් ඔය මාස දෙකේ සීන් එක valid වෙන්නේ අපි කොහේ හරි කලින් sign කරලා තියෙනවා නම් නේ ? හැම permanent employ කෙනෙක්ම මාස දෙකක් කලින් කියන්න ඕන කියල කථාවක් තියේද ?

    4. salary එක basic සහ අනන් මනං කෑලි වලට නේ දෙන්නේ, employ කෙනෙක් මාසයක් අවසාන වෙනකොට company එකෙන් resign වෙනවා නම් (immediate) උට full salary එකම දෙන්න ඕනෙද නැත්නම් basic එක විතරද ලැබෙන්නේ ?

    දන්න පින්වතුන් පහදලා දුන්න නම් වටිනවා :)