EPF දාලා නැහැ ETF දාලා

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම නම් කියන්නේ උබට අයින් වෙන්න ඔ්න නම් දැනට ශේප් එකේ (හරි විදියට) අයින් වෙලා service letters එහෙම අරගෙන ඉවරවෙලා බලපන් ඔය ETF/EPF කතාව

    pissuda bun ain unata passe mokut karana ba
    innakota danna one complain ekak
    kela wela hikila yanna
    complain karana witarai one
    hoyan awilla puke arinne :oo:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මම නම් කියන්නේ උබට අයින් වෙන්න ඔ්න නම් දැනට ශේප් එකේ (හරි විදියට) අයින් වෙලා service letters එහෙම අරගෙන ඉවරවෙලා බලපන් ඔය ETF/EPF කතාව

    Appointment letter, Salary slips, increment letters, promotion letters, linkedIn projects and activities එහෙම තියෙනවා ?
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Don't let any fucker to play with you. Just ask for what you leaglly eligible. They can't just refuse service letter \ B card or anything. 02 months advance notification dena kathawa uba join weddi sign karapu agreement eke tibunanam ekata inline wela wadakaranna oone. habyi unta one widiyata service letters\B cards nodi inna ba.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අපේ කොම්පැනියෙ හිටපු එකෙක් වන් මිලියන් හගල අහුවෙලා ඌව අස්කරල නඩු දැම්ම. හොරකම් කරපු ගාන ගෙවනකන් බී කාර්ඩ් එක කොම්පැනියෙ තියාගන්න පුලුවන්ද ඇහුව. ඒත් ජජ් කිව්වෙ කිසිම හේතුවක් නිසා බී කාර්ඩ් එක නොදී ඉන්න බෑ කියල. ඒ වෙනුවට උගේ පාස්පෝර්ට් එක උසාවියට ගත්ත.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Don't let any fucker to play with you. Just ask for what you leaglly eligible. They can't just refuse service letter \ B card or anything. 02 months advance notification dena kathawa uba join weddi sign karapu agreement eke tibunanam ekata inline wela wadakaranna oone. habyi unta one widiyata service lettes\Bcards nodi inna ba.

    totally correct
    ponayek wge hitiyot puket arinawa company wala ewun
    gema ma illana one :angry:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Anthima masa 2 padi kapanne un mokenda anika uba kiyana widiyata oke inneth 10nam uba hitiyeth awurudu 2nam oya magule service letter eka atharala dapan B card nam kohomath unta thiyaganna ba
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    pissuda bun ain unata passe mokut karana ba
    innakota danna one complain ekak
    kela wela hikila yanna
    complain karana witarai one
    hoyan awilla puke arinne :oo:

    මචන් උඹට හොඳටම sure ද ? අස් වෙච්ච් එකෙක් කිව්වේ company එකෙන් lawyer කෙනෙක් අල්ලලා වැඩේ ගොඩ දානවා කියලා. එක පාරක් labor එකෙන් ආවලු ඉස්සර නමුත් උන් හිනාවෙලා ගියා කියලා තමා ආරංචිය
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අනිවා උමබ කියන එක හරි. but උන් දන්නවනම් අස් වෙනවා කියලා (after i officially inform) අර අන්තිම මස දෙකට පඩි දෙන්නේ නැහැ . annual 14 days දාන්ඩ දෙන්නෙත් නැහැ. BCARD & experience letter එක දෙවි බල්ලෙක් වගේ වැඩ අරන්

    Bcard එක නැතුව අපිට 55න් පස්සේ EPF ගන්ඩ බැරිද ?
    experience letter එක වෙනුවට වැඩ කළා කියලා proofs තිබ්බොත් ඇති නේද (salary slips, increment letters, appointment letters and etc)

    මෙහෙම කරන්න බැහැ

    උඹ හරියට මාස දෙකක් කලින් කියලා යනවා නම් අන්තිම මාස දෙකේ සැලරි නොදී ඉන්නෙ මොන පදනමකින්ද ඒ කියන්නෙ මාස දෙකක් නිකන් වැඩකරනවා කියන එකනේ.ඇනුවල් ලීව් දාන්න බැහැ කියන එක නම් සමහරවිට කම්පැනිය අනුව වෙනස් වෙන්න පුලුවන්. ඇනුවල් ලීව් කියන්නෙ පේඩ් ලීව් උඹ අයින් වෙලා යද්දි ගනිපු නැති ඇනුවල් ලීව් වලට ගෙවන්න ඕන
    උඹ මේ මාසෙ යනවා නම් මේ අවුරුද්දෙ ඉතුරුවෙලා තියන ඇනුවල් සහ ලබන අවුරුද්දට Earn කරපු ඇනුවල් වලට ගෙවන්න වෙනවා (උදාහරනයක් විදයට උඹ මේ අවුරුද්දෙ මුල ඉදන් කම්පැනියෙ වැඩ කරලා අද ලෙටර් එක දුන්නොතින් උඹ යන්නෙ නොවැම්බර් වලනේ, එතකොට උබට ලබන අවුරුද්දට ලැබෙන ඇනුවල් ලීව් 14 ගෙවන්න ඕන)

    අනික කම්කරු එකට ගියාම ඒතරම් වාත වෙන්න ඕන නැහැ උන්ට ලිකිත පැමිනිල්ලක් දෙන්න ඕන, එතකොට මුලින් උන් කම්පැනියට කතා කරලා නීතිමය පැත්ත කියලා විසදන්න හදනවා (ගොඩක් වෙලාවට කම්පැනිය මේ වෙලාවෙදි EPF ගෙවලා දාවි නඩු කිවුවොත් පරදින බව දන්න නිසා). කම්පැනිය ගෙවුවෙ නැතොත් නඩු දානවා.
    අයින් වෙලා, සර්විස් ලෙටර් අරගෙන කම්කරු එකට පලයන් එතකොට උන්ට මොනවත් කරන්න බැහැනේ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අපේ කොම්පැනියෙ හිටපු එකෙක් වන් මිලියන් හගල අහුවෙලා ඌව අස්කරල නඩු දැම්ම. හොරකම් කරපු ගාන ගෙවනකන් බී කාර්ඩ් එක කොම්පැනියෙ තියාගන්න පුලුවන්ද ඇහුව. ඒත් ජජ් කිව්වෙ කිසිම හේතුවක් නිසා බී කාර්ඩ් එක නොදී ඉන්න බෑ කියල. ඒ වෙනුවට උගේ පාස්පෝර්ට් එක උසාවියට ගත්ත.

    EPF ETF අහිමි කරන්න බැ . එත් ගැටුවිටි තියනවා නම්, නොගෙවා ඉන්න පුළුවන් :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පාඩු වෙනවා කියල නොගෙවා ඉන්න බැ. අන්වර්යයෙන් ගෙවන්න ඕනේ.

    ඊබට සර්විස් ලෙටර් එක වටිනා නිසා, මුලින් ඔය හුට්ටෙන් අයින් වෙයන්. සර්විස් ලෙටර් එක ගිනින්.
    ඊට පස්සේ පැමිණිල්ලක් දාපන් කම්කරු දෙපර්තමෙන්තුවට. කම්කරු දෙපර්තමෙන්තුව හැමතිස්සෙම බලන්නේ සේවකයාගේ පැත්තෙන්. උන්ට උබට EPF ETF ගෙවන්න කියයි . තව පනල්ටියකුත් ගෙවන්න කියනවා.

    උබට ඇනුවල් ලිව් වලටත් සල්ලි ගන්න පුළුවන්. උබට සල්ලි ගෙව්වේ නැත්නම්, අර පෙමිනිල්ලටම එකත් අමුනපන්.

    EPF ETF කියන්නේ සේවකයාගේ අයිතිවාසිකමක්. එක කොයිවෙලාවකවත් නොගෙවා ඉන්න බැ. තව EPF ETF කපල, නොගෙවා ඉන්නවා නම් එක ඊටත් වැඩිය ලොකු වැරැද්දක්.

    කම්කරු දෙපර්තමෙන්තුව හැමතිස්සෙම බලන්නේ සේවකයාගේ පැත්තෙන්. උබට වටේ යන්න වෙන්නේ නැ. උබට ලොයස්ල ඕනේ නැ. උබට තියන්නේ උබේ පඩි ෂිට්, අපොයිම්න්ට් ලෙටර් එක පරිස්සන් කරලා තිය ගනින්.

    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් ඔය ඔක්කොම තියෙනවා

    මචන් උඹට හොඳටම sure ද ? අස් වෙච්ච් එකෙක් කිව්වේ company එකෙන් lawyer කෙනෙක් අල්ලලා වැඩේ ගොඩ දානවා කියලා. එක පාරක් labor එකෙන් ආවලු ඉස්සර නමුත් උන් හිනාවෙලා ගියා කියලා තමා ආරංචිය

    බුහාහ කපලත් ගෙවල නැත්ද , එහෙනම් ඉහින් උන් උකෝ ගන්න හදන්නේ

    :P එහෙම කරන්න දෙන්නේ නැ . lawyer මොකා ගියත් වෙඩක් නැ.:yes: එක නම් මම දන්නා හින්ද කියන්නේ :yes::yes: මම ඔයවගේ සිටුවේෂන් දෙක තුනක් අත්දැකල තියනවා.
    :yes:
    අන්තිමට උනේ ගෙවන්න තමයි :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර එකේක් දමලා ගහලා ගිහිල්ලා, උට ඉතින් experience letter එක හම්බුවෙලා නැහැ. අන්තිම මාස දෙකේ පඩිත් නැහැ ලු Bcard එකට පස්සේ එන්න කියලා බල්ලෙක් වගේ charter කරලා

    මම අවුරුදු 10ක් වැඩ කරපු තැනින් අයින් උනා. එක්ස්පීරියන්ස් ලෙටර් එකක් ගත්තෙත් නෑ. ඕව එච්චර වැදගත් දේවල් නෙවෙයි.:cool:

    පඩි ගත්තට පස්සෙ අස්වීමේ ලියුමක් දෙන්න ලොක්කගෙ අතට. ඒකෙම කොපියකට උගෙන් බාරගත්ත කියල අත්සනත් ගන්න.

    B - card එක නම් අනිවාර්යයෙන්ම දෙන්න ඕනෙ ඔයාට. ඒක නොදුන්නොත් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනව කියල තගක් දාල ගන්න බලන්න. හරි ගියේ නැත්නම් විතරක් පැමිනිලි කරන්න. B card එක නැතත් ලොකු ප්‍රශ්නයක් නෑ. 55 වෙච්ච දවසක සල්ලි ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: saja

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම අවුරුදු 10ක් වැඩ කරපු තැනින් අයින් උනා. එක්ස්පීරියන්ස් ලෙටර් එකක් ගත්තෙත් නෑ. ඕව එච්චර වැදගත් දේවල් නෙවෙයි.:cool:

    පඩි ගත්තට පස්සෙ අස්වීමේ ලියුමක් දෙන්න ලොක්කගෙ අතට. ඒකෙම කොපියකට උගෙන් බාරගත්ත කියල අත්සනත් ගන්න.

    B - card එක නම් අනිවාර්යයෙන්ම දෙන්න ඕනෙ ඔයාට. ඒක නොදුන්නොත් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනව කියල තගක් දාල ගන්න බලන්න. හරි ගියේ නැත්නම් විතරක් පැමිනිලි කරන්න. B card එක නැතත් ලොකු ප්‍රශ්නයක් නෑ. 55 වෙච්ච දවසක සල්ලි ගන්න පුලුවන්.
    මචං IT field එකේ ද අව්රුදු 10ක් වැඩ කරලා service letter එක නැතුව ඊලග ජොබ් එකට මොකද කිව්වේ :oo:
     
    • Like
    Reactions: ltty head

    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    මම අවුරුදු 10ක් වැඩ කරපු තැනින් අයින් උනා. එක්ස්පීරියන්ස් ලෙටර් එකක් ගත්තෙත් නෑ. ඕව එච්චර වැදගත් දේවල් නෙවෙයි.:cool:

    පඩි ගත්තට පස්සෙ අස්වීමේ ලියුමක් දෙන්න ලොක්කගෙ අතට. ඒකෙම කොපියකට උගෙන් බාරගත්ත කියල අත්සනත් ගන්න.

    B - card එක නම් අනිවාර්යයෙන්ම දෙන්න ඕනෙ ඔයාට. ඒක නොදුන්නොත් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනව කියල තගක් දාල ගන්න බලන්න. හරි ගියේ නැත්නම් විතරක් පැමිනිලි කරන්න. B card එක නැතත් ලොකු ප්‍රශ්නයක් නෑ. 55 වෙච්ච දවසක සල්ලි ගන්න පුලුවන්.

    ඔතන මචන් B card එක ඕන ඊලගට යන companiyata epf case එක continue කරන්න. අලුතෙන් යන companiyen B card එක ඉල්ලනවා නැත්නම් අලුතෙන් හදන්න වෙන සීන් එකක් මන් අහල තියෙනවා...:confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔය ඔක්කොම තියෙනවා

    උඹෙන් කපලා EPF/ETF දාල නැත්තම් ඉතින් මොන ජගතගේ උනත් company එකට සොරි තමයි පුටේ......EPF/ETF නීති තදයි බං ඒ වගේම සැරට enforce කරනවා. :P

    බය වෙන්න එපා B-Card ඇපේට තියාගෙන උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ ඒක උන්ගේ බූදලයක් නෙවෙයි. සර්විස් ලෙටර් එක අරන් මාස දෙකක් notice දීලා (notice කියන්නේ නිකන් වැඩ කරනවා කියන එක නෙවෙයි) අයින් වෙයන්. ඉතුරුවා උන්ට දෙන්නම වෙනවා.
     
    • Like
    Reactions: ltty head and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    හරි විදිහට :shocked: :sorry:

    මම නම් කියන්නේ උබට අයින් වෙන්න ඔ්න නම් දැනට ශේප් එකේ (හරි විදියට) අයින් වෙලා service letters එහෙම අරගෙන ඉවරවෙලා බලපන් ඔය ETF/EPF කතාව