මටත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනෙවා , දෙන්නම් ජම්බු company යට
, ඇයි අප්පා පඩියෙන් කපල ගේම දෙන්න එනවට
, thanks advice walata
, ඇයි අප්පා පඩියෙන් කපල ගේම දෙන්න එනවට
, thanks advice walataඋඹෙන් කපලා EPF/ETF දාල නැත්තම් ඉතින් මොන ජගතගේ උනත් company එකට සොරි තමයි පුටේ......EPF/ETF නීති තදයි බං ඒ වගේම සැරට enforce කරනවා.
බය වෙන්න එපා B-Card ඇපේට තියාගෙන උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ ඒක උන්ගේ බූදලයක් නෙවෙයි. සර්විස් ලෙටර් එක අරන් මාස දෙකක් notice දීලා (notice කියන්නේ නිකන් වැඩ කරනවා කියන එක නෙවෙයි) අයින් වෙයන්. ඉතුරුවා උන්ට දෙන්නම වෙනවා.



