EPF දාලා නැහැ ETF දාලා

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    EPF දාලා නැහැ ETF දාලා

    EPF දාලා නැහැ ETF දාලා

    මචන්ලා කැතම සීන් එක කියහන්කෝ .. මගේ EPF මාස 3ය් දාලා තියෙන්නේ අවුරුදු දෙකක් වැඩ කලාට.. Company එක lost එකෙන් ලු යන්නේ ඇහුවම කියනවා. කොහොමොද බන් සල්ලි ටික ගන්නේ ? මුන් අද හෙට company නම මරූ කලොත් මොකෝ වෙන්නේ ?

    කාටහරි මෙහෙම වෙලා තියෙනවද ?
     
    • Like
    Reactions: ST.PIERRE

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    අස් වෙන්න බැලුවම 2 months notice දෙන්ඩ ඕනෙලු. නැත්නම් 2 months salary ගෙවලා immediately අස් වෙන්ඩ පුළුවන් ලු

    බොරු scene එකක් දාලා අස් වුනොත් අනිවාර්යෙන් experience letter එකය් BCARD එකටය් sorry තමා

    එහෙම අවුලක් නැද්ද ? experience letter එකය් BCARD එකය් නැත්නම් ?
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එහෙම කරන්න බෑ බං උන්ට...ඉක්මනට ගිහින් කම්කරු උසාවි‍යෙ නඩුවක් දාපන්... මොකද්ද කම්පැනී එක..??
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Labour department ekata complain karapan.
    kokatath issella service letter eka aran idapan.
    ath itin aluth thenakata yaddi parana thenata call kaloth ethanin hodak nam kiyana ekak na
     
    උඹ අද ජොබ් එක දමලා ගහලා ගියත් බේසික් එක නොදි ඉන්න නම් පුළුවන්...හැබැයි වැඩකරපු දවස් වලට අදාල එලවන්සස් දෙන්න ඕනේ.. බී කාර්ඩ් එකත් එහෙමයි...
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    එහෙම කරන්න බෑ බං උන්ට...ඉක්මනට ගිහින් කම්කරු උසාවි‍යෙ නඩුවක් දාපන්... මොකද්ද කම්පැනී එක..??

    පොඩි spot එකක් බන්. 10ක් විතර ඉන්න තැනක්. complain එකක් උඹ දාලා තියෙනවද labour එකේ ? whats the procedure ? උන්ගේ පස්සෙන් යන්ඩ ඕනෙද ? ඕවා අපේ උසාවි ගානේ යනවා වගේ වෙයිද ?
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Labour department ekata complain karapan.
    kokatath issella service letter eka aran idapan.
    ath itin aluth thenakata yaddi parana thenata call kaloth ethanin hodak nam kiyana ekak na

    ඔව් එකනම් ඇත්ත. ithin මොකෝ කරන්නේ? කපපු පඩි අතට දෙන්ඩ කියන්ඩ පුලුවන්ද ? i think its not ethical as well
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    උඹ අද ජොබ් එක දමලා ගහලා ගියත් බේසික් එක නොදි ඉන්න නම් පුළුවන්...හැබැයි වැඩකරපු දවස් වලට අදාල එලවන්සස් දෙන්න ඕනේ.. බී කාර්ඩ් එකත් එහෙමයි...

    ඉස්සර එකේක් දමලා ගහලා ගිහිල්ලා, උට ඉතින් experience letter එක හම්බුවෙලා නැහැ. අන්තිම මාස දෙකේ පඩිත් නැහැ ලු Bcard එකට පස්සේ එන්න කියලා බල්ලෙක් වගේ charter කරලා
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඉස්සර එකේක් දමලා ගහලා ගිහිල්ලා, උට ඉතින් experience letter එක හම්බුවෙලා නැහැ. අන්තිම මාස දෙකේ පඩිත් නැහැ ලු Bcard එකට පස්සේ එන්න කියලා බල්ලෙක් වගේ charter කරලා

    shape eke ain wela service letter ekath ganin. ita passe ahapan EPF & ETF gena. EPF ETF department ekenuth balance check karaganna puluwan.

    Oyage service period ekata proof thiyaganna. Company ekata kiyanna EPF, ETF walata gewala na. Complain karanawa kiyala.

    Uba othana aurudu 2k weda kalanam thawa masa 2 k iwasala service letter ekath ganin.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    පොඩි spot එකක් බන්. 10ක් විතර ඉන්න තැනක්. complain එකක් උඹ දාලා තියෙනවද labour එකේ ? whats the procedure ? උන්ගේ පස්සෙන් යන්ඩ ඕනෙද ? ඕවා අපේ උසාවි ගානේ යනවා වගේ වෙයිද ?

    රාජකාරි ලියුමක් ලියපන් සිද්ද වෙලා තියෙන අසාධාරණය ගැන...පස්සෙ ප්‍රාදෙශීය කම්කරු කාර්‍ය්‍යාලට ගිහින් එ සම්බන්දව පැමිණිල්ලක් දාපන් ඔප්පු කරන්න පුළුවන් ලියකියවිලිත් එක්ක...ඊට පස්සෙ එතන් ඉන්න අය සපෝර්ට් කරයි...ලියුම ලියනකොට උබේ රිෆරන්ස් එක්ක ලියපන්...මොකද උන් ඇක්ශන් එකක් ගත්තෙ නැත්නම් ඊට ඉහලින් තියෙන දිස්ත්‍රික් කාර්‍යාලෙට යවපු දිනත් එක්ක තව පැමිනිල්ලක් කරන්න....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම නම් කියන්නේ උබට අයින් වෙන්න ඔ්න නම් දැනට ශේප් එකේ (හරි විදියට) අයින් වෙලා service letters එහෙම අරගෙන ඉවරවෙලා බලපන් ඔය ETF/EPF කතාව
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    shape eke ain wela service letter ekath ganin. ita passe ahapan EPF & ETF gena. EPF ETF department ekenuth balance check karaganna puluwan.

    Oyage service period ekata proof thiyaganna. Company ekata kiyanna EPF, ETF walata gewala na. Complain karanawa kiyala.

    Uba othana aurudu 2k weda kalanam thawa masa 2 k iwasala service letter ekath ganin.

    අනිවා උමබ කියන එක හරි. but උන් දන්නවනම් අස් වෙනවා කියලා (after i officially inform) අර අන්තිම මස දෙකට පඩි දෙන්නේ නැහැ . annual 14 days දාන්ඩ දෙන්නෙත් නැහැ. BCARD & experience letter එක දෙවි බල්ලෙක් වගේ වැඩ අරන්

    Bcard එක නැතුව අපිට 55න් පස්සේ EPF ගන්ඩ බැරිද ?
    experience letter එක වෙනුවට වැඩ කළා කියලා proofs තිබ්බොත් ඇති නේද (salary slips, increment letters, appointment letters and etc)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මම නම් කියන්නේ උබට අයින් වෙන්න ඔ්න නම් දැනට ශේප් එකේ (හරි විදියට) අයින් වෙලා service letters එහෙම අරගෙන ඉවරවෙලා බලපන් ඔය ETF/EPF කතාව

    :yes: salary eken deduct krala thiyanawada? Paysheet ehema thiyanawa neda? oya okkoma shape eke aran eeta passe complaint kranna