"Epic madness , රත්තරං" සහෝ හා බෞද්ධ අයටයි..

Jul 10, 2011
5,011
473
0
රත්තරං;12253715 said:

මට මේ අල්ලගේ ගෝලයන්ගේ බෝල අල්ලන්න වෙලාවක් නෑ බන්. අලුත් බයික් ත්‍රෙඩ් එකක් දාගන්න බෑරුව මම මේ ඉන්නේ. විද්යාවට කාන්තාර මානසිකත්වත් එක්ක මොන තර්කද බන්. නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් විද්යාව ගෑන නිදහස්ව හිතපන්.ලමා අපචාරියා මොන හේතුව මත කලත් ඌ අපචාරියාමයි කියලා හිතන්න පුලුවන් තරම් බුද්දිය දියුනු උනාම වරෙන්, මේ ටිකේනම් ඌරො නාවනවට වඩා වෑඩ තියෙනවා. කොච්චර නෑව්වත් සුද්ද කලත් තේරුම් කරලා තත්වෙකට ගෙනාවත් චූ කරන්න මල්ලිව එලියට ගත්තහම කොන දෙක්කහම මතක් වෙනවනේ මම ඌරා කියලා. එතකොට ආපහු යනවා මඩ නාන්න.ඉතින් ඌරෙක් මිනිහෙක් කරන එක ලෙසි වෑඩක් නෙමේ. කෝනේ ඉදන්ම හදන්න වෙනවා. පස්සේ බලමු. බුද්දිය ටිකක් දියුනු කරන් වරෙන්

කොහමද වැඩ අය්යාගේ... :lol::lol::lol:
 
Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    තව දුරටත් පැහැදිලි කලොත්
    මචන්ල නිකන් හිතපන් ගෙදර Internet Connection එක නැත්තටම නැතිවෙනව. දැන්.. උබට ISP(Internet Service Provider) එක්ක මල පනින්ව නේද? බෝම්බයක් ගහල එන්නෙ කේන්තියි. මෙ කිසි දෙයක් දන්නෙ නැති Customer Care ඉන්න එකෙකුට උබල හොදට බයිනව. පුලුවන්නම් ගහලත් එනව.
    කොහොමද එච්චර මොරාල් අප් උනේ. හැබයි උබලගෙ අම්ම ගැන හිතපන්.. එයාට ගෙදර Internet Connection එන නැති උනා කියල ISP එක්ක මලපනිද, කෙන්ති යයිද? නෑනෙ මචන්ල. එයාට ගානක්වත් නෑ. ඇයි එහෙම වෙන්නෙ.

    ඔන්න ඕකම තමයි අපි නිර්මල බෞද්ධ ආගමටත් වෙන්නෙ. අවශ්‍යතාවය තියන පුද්ගලයට තමයි ඒක නැති වෙන කොට කෙන්ති යන්නෙ. අවශ්‍යතාවය තියන එකා තමයි ඒක නැති නොවෙන්න සටන් කරන්නෙ. නිකන්ම ගෙවල් වලට වෙලා ඉන්න අපේ බෞද්ධයන්ට පන්සලක් කුඩුපට්ටම් කරල දැන්මත් ගානක් වත් නෑ. ඇයි බෞද්ධ උනත් පන්සලක අවශ්‍යතාවයක් නැති නිසයි. අපිට උන්ට දොස් කියන්න බෑ. මොරාල් අප් කරල සටන් කරවන්නත් බෑ. අවශ්‍යතාවය තියන උන් විතරයි මොරාල් අප් කරන් සටන් කරන්නෙ. උන්ට විතරයි නැතිවෙන දුක දැනෙන්නෙ. ඒක නිසා කලයුත්තේ බෞද්ධ හැමෝටම පන්සලක අවශ්‍යතාවය ඇතිකිරීමයි. එවිට නිරායාසයෙන්ම ඔවුන් එය නැතිවෙන විට සටන් කරවි. නැතුව පල්ලි කුඩුපට්ටම් කිරීමවත්, හම්බයො කිය කිය කෑගැහීමවත්, මුස්ලිම් මිනිස්සුන් මැරීමවත් නෙමේ.

    අනිත් එඋන්ට බණ කියනෙ උබ මොනද මෙච්චරකල් කලෙ? පොයට මොනද උබ කරන්නෙ? මිනිහෙක් ඇත්තටම සටන් කලත් උබල වගෙ එඋන් මොනාද මොනාද කියන්නෙ "ඒ මිනිහ ජාතිවාදියා." :no::no:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    කියන දෙයක වටිනාකමක් තියෙන්නේ එකසැරයක් හරියට කිව්වොත් විතරයිලු..
    නමුත් එයා එයාකියන දේවල්වල වටිනාකම නතිකරගන්නෙ හැම තැනම එකම දේ කොපි පේස්ට් කරලයි... දැන් නියම බෞද්ධයෝ පවා හෙම්බත් වෙලා මෙයාගේ අමුතිත්ත කුණුහරපයි.. සියල්ලදත් වගේ කියවන කියවිල්ලයි... මුලු එලකිරියම මෙයාගේ ඉස්ලාම් විරෝධී ත්‍රෙඩ් වලින් පුරවන එකයි දැකලම... :dull:

    :lol::lol::lol::lol:

    කුණුහරප කියන්න වෙලාව තියනවා.... එත් සාක්ෂි එක්ක තර්ක කරන්න වරෙන් කිව්වොත් වෙලාව නැ... :rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    98.5% එකගයි. keep it up... තෙරුවන් සරනයි!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කියන දෙයක වටිනාකමක් තියෙන්නේ එකසැරයක් හරියට කිව්වොත් විතරයිලු..
    නමුත් එයා එයාකියන දේවල්වල වටිනාකම නතිකරගන්නෙ හැම තැනම එකම දේ කොපි පේස්ට් කරලයි... දැන් නියම බෞද්ධයෝ පවා හෙම්බත් වෙලා මෙයාගේ අමුතිත්ත කුණුහරපයි.. සියල්ලදත් වගේ කියවන කියවිල්ලයි... මුලු එලකිරියම මෙයාගේ ඉස්ලාම් විරෝධී ත්‍රෙඩ් වලින් පුරවන එකයි දැකලම... :dull:

    මම මුස්ලිම් විරෝදී ත්‍රෙඩ් එකක් වත් දාලා නෑ. බයික් එකක් මස් කරන් ඉද්දි උබලමයි මාව අවුස්ස ගත්තේ. උබලා සක්කිලි වෑඩ කරද්දි මටත් බලන් ඉන්න බෑ.
    නෑත්නම් සිංහයන්ට ඌරො එක්ක මොන සටන්ද බන්???
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තව දුරටත් පැහැදිලි කලොත්
    මචන්ල නිකන් හිතපන් ගෙදර Internet Connection එක නැත්තටම නැතිවෙනව. දැන්.. උබට ISP(Internet Service Provider) එක්ක මල පනින්ව නේද? බෝම්බයක් ගහල එන්නෙ කේන්තියි. මෙ කිසි දෙයක් දන්නෙ නැති Customer Care ඉන්න එකෙකුට උබල හොදට බයිනව. පුලුවන්නම් ගහලත් එනව.
    කොහොමද එච්චර මොරාල් අප් උනේ. හැබයි උබලගෙ අම්ම ගැන හිතපන්.. එයාට ගෙදර Internet Connection එන නැති උනා කියල ISP එක්ක මලපනිද, කෙන්ති යයිද? නෑනෙ මචන්ල. එයාට ගානක්වත් නෑ. ඇයි එහෙම වෙන්නෙ.

    ඔන්න ඕකම තමයි අපි නිර්මල බෞද්ධ ආගමටත් වෙන්නෙ. අවශ්‍යතාවය තියන පුද්ගලයට තමයි ඒක නැති වෙන කොට කෙන්ති යන්නෙ. අවශ්‍යතාවය තියන එකා තමයි ඒක නැති නොවෙන්න සටන් කරන්නෙ. නිකන්ම ගෙවල් වලට වෙලා ඉන්න අපේ බෞද්ධයන්ට පන්සලක් කුඩුපට්ටම් කරල දැන්මත් ගානක් වත් නෑ. ඇයි බෞද්ධ උනත් පන්සලක අවශ්‍යතාවයක් නැති නිසයි. අපිට උන්ට දොස් කියන්න බෑ. මොරාල් අප් කරල සටන් කරවන්නත් බෑ. අවශ්‍යතාවය තියන උන් විතරයි මොරාල් අප් කරන් සටන් කරන්නෙ. උන්ට විතරයි නැතිවෙන දුක දැනෙන්නෙ. ඒක නිසා කලයුත්තේ බෞද්ධ හැමෝටම පන්සලක අවශ්‍යතාවය ඇතිකිරීමයි. එවිට නිරායාසයෙන්ම ඔවුන් එය නැතිවෙන විට සටන් කරවි. නැතුව පල්ලි කුඩුපට්ටම් කිරීමවත්, හම්බයො කිය කිය කෑගැහීමවත්, මුස්ලිම් මිනිස්සුන් මැරීමවත් නෙමේ.
    මුස්ලිම් උන්ව මරන්නවත් මුස්ලිම් පල්ලි කඩන්නවත් අපේ කිසිම අවශ්‍යතාවයක් නෑ කොල්ල
    අපිව ඒ තත්වයට පත් කරගන්න විදියට කටයුතු කරන ඒ අය ගැන පොඩ්ඩක් හිතුවොත් ඒක වැරදිත් නෑ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    DSC02958.png

    එලකිරියට ආවොත් බෞද්ධ ආගම නගා සිටුවන්න, ගොඩදාන්න, හම්බයන්ට කෙලින්න හා තව තව පඩ කතා එමටයි. ඒත් තොපි ඔක්කොම කටින් තමා බතල හිටවන්නෙ. බෞද්ධ ආගම නගා සිටුවන්න කලින් තොපි බෞද්ධයො වෙයල්ලා. එතකොට වෙන මොන ආගමක්වත් මේ රටේ රජ වෙන්නෙ නෑ.
    මචන් හරියට ඇස් ඇරල බලපන්. ඔය කියන විදියට ඔය රටවල් හලාල් කරනය වුනේ කොහොමද කියල. මුස්ලිම් මිනිස්සු සිංහලයන්ව මරල ආගම පතුරුවන්නෙ නෑ. අපිට මුස්ලිම් ආගම පිලිගන්න කියල බල කරන්නෙත් නෑ. මුස්ලිම් ආගම පිලිගන්න වෙන විදියට අපිව අසරන කරන්නෙත් නෑ. අද අපේ රටේ බහුතරයක් පාසල්වල, ලොකු ලොකු කොම්පැනි වල, රජයේ ස්ථාන වල තාමත් බෞද්ධ ආගමික වැඩ සටහන් වලට තමා මූලික තැන දෙන්නෙ. ජාත්‍යන්තර පාසල් වල පවා තාමත් උදේට බෞද්ධ ආගම හා කිතුනු ආගම පමනයි සිහිකරන්නෙ. රූපවාහිනියෙ, ගුවන් විදුලියේ පවා තාමත් වැඩිපුරම යන්නෙ බෞද්ධ ආගමික වැඩසටහන් තමයි. එහෙව් එකේ උබල මොකටද මේ මුස්ලිම් ආගම රජ වෙනවෝ. හම්බයෝ කිය කිය කෑගහන්නෙ. :angry::angry:මචන් මේවට අහවල් එකෙන් තමා හිනා යන්නෙ. ඇයි මුස්ලිම් මිනිස්සු අපේ උන් මරලද එදාට රජ වෙන්නෙ?:lol::lol: නෑ මචන් නෑ. එදාට මුස්ලිම් ආගම රජ වෙන්නෙ ඔවුන් හදවතින්ම මුස්ලිම් මිනිසුන් වන නිසයි. අන්න ඒක මතක තිය ගනින්. මුස්ලිම් මිනිස්සු සිංහල අපිට ඔය කියන විදියට කෙලවන්නෙ නෑ. කෙලෝගන්නෙ අපිමයි. කෙනෙක් තමන්ගෙ ආගම හදවතින්ම අනුගමනය කරන එක වැරැද්දක් නෙමේ. වැරැද්ද සිංහල අපි හදවතින්ම ආගම අනුගමනය කරන්නෙ නැති එකයි. ඒකට මුස්ලිම් හම්බයෝ කියල කැගහල වැඩක් නෑ බන්.
    DSC03012.png

    කොල්ලො ඇති තරමක් හදා ගනින්. හැබැයි හම්බයෝ මරන්න නෙමේ. බෞද්ධ ආගම හදවතිනම අනුගමනය කරන පිරිසක් බවට.
    අපේ බෞද්ධයන්ට මුස්ලිම් ගෑනු ගැන පුදුම කැක්කුමක් තියෙන්නෙ. උන්ගෙ ඇදුම නිසා ගෑනු දුක් විදනවලු, පල්ලි යන්න දෙන්නෙ නෑලු. ඒ අසරණ ගෑනු පවුලු. නාකියො පුන්චි කෙල්ලො කසාද බදිනවලු.
    ගෑනු සේරම කලු කබා ඈදන් දුක් විදීලු. අත් කකුල් කපයිලු.
    ඇයි මේ ගෑනු ගැන බෞද්ධ අපිට මෙච්චර කැක්කුමක්.. ඕක තමා අපේ උන්ගෙ හැටි. අනුන්ගෙ රෙද්දවල් තමා හොයන්නෙ. තමුන්ගෙ දෙයක් කරන්නෙ නෑ.

    මචන්ලා ගෑනු අදින කලු කබා නෙමේ ගෑනු අදින මේව ගැන දුක් වෙයල්ලා.:(:(

    http://3.bp.blogspot.com/_AfS-t0ttZ...0-R/all+about+buddhism+-+buddha+in+bikini.jpg

    http://www.kandysongs.com/uploads/articles/19e621ae.jpg

    http://www.kandysongs.com/uploads/articles/1fd7ef63.jpg

    පේනව නේද මම වගේම හැම එකාම කරන්නෙ කටින් බතල හිටෝනව විතරයි.:sorry::sorry:

    බෞද්ධ ආගම නගා සිටුවන්න දගලන්න ඕනෙ නෑ මචන්ලා. බෞද්ධයෙක් විදියට උබල නැගී හිටපියව්. :yes::yes: එතකොට ආගම නිකන්ම ආගම නැගීසිටියි. රජ වෙයි. ඊයෙ අපිට පෝයලු. හරි දැන් ඔය බෞද්ධ ආගම ගැන පුරසාරම් දොඩවන නියම සිංහල බෞද්ධයො කීදෙනෙක් ඊයෙ සිල් ගත්තද? අඩුම තරමින් පන්සලට වත් ගියාද? මම නම් ඔය දෙකම කලේ නෑ. :no::no: මේ මගේ මිම්මෙන්ම උබලව මනිනවා නෙමෙ. නමුත් හදවතට එකගව බලපල්ල, උබල දන්න කියන සිංහල බෞද්ධ කොල්ලො ගැන හිතපල්ල. උන් ඊයෙ සිල් ගන්න ඇතිද? අඩුම තරමෙ උන් ඊයෙ පන්සල් යන්න ඇතිද? :oo::oo:

    උබලගෙ හිතට මුලින්ම එන සිංහල බෞද්ධ කොල්ලො දහදෙනෙක්ගෙන් අහපන් මෙන්න මේ ටික
    .

    1. උබ ඊයෙ සිල් ගත්තද? පිස්සුද බන් උබට :angry: 9/10

    2.පන්සල් ගියාද? නෑ මචන් වෙලාවක් තිබ්බෙ නෑ. :no: 6/10

    3.පන්සල් ගිහින් නිවැරදිව බුදුන් වැන්දද? මලක් පූජකලා විතරයි බන් 4/6

    4.රූපවහිනියෙ ගිය බෞද්ධ වැඩ සටහනක් වත් සම්පූර්න
    ඇහුවද? ඕව අහන්න පිස්සුද බන් :shocked: 8/10

    5. යකෝ එහෙනම් පෝය දවසෙ තොපි මොකද කලේ? හොදට බඩ පැලෙන්නෙ මස්,මාලු කාල නිවාඩු දවසෙ නිදා ගත්ත. 4/10

    ඔන්න ඕකයි මචන් තිත්ත ඇත්ත. දැන් හෙට සිකුරාදලු. කතාකරපල්ල හෙට හවසට මුස්ලිම් දන්න එවුන් කීපදෙනෙකුට.
    අහපන් මෙන්න මේ ටික.

    1. මචන් උබ ඊයෙ පල්ලි ගියාද. ඔව් බන් ගියා.:yes: 8/10

    2.Pray කලාද? :yes: ඔව් බන් නතුව වෙන මොකට ද පල්ලි යන්නෙ බන් 9/10. (එකෙක් කියයි පල්ලි යන්න බැරි උනා හිටපු තැන ඉදන් pray කලා කියල)

    මචන් ල අවුරුද්දට පොයවල් 12 යි. සිකුරාදාවල් 52යි. පෝය දා රජයේ නිවාඩු දවසක්. නමුත් සිකුරාදාට පල්ලි දවස කියල විෂේශ නෑ, නිවාඩු නෑ. මුස්ලිම් අය විසින් විෂේශ කරගෙන ඇත. ඒත් සිංහල අපිට 10ක් වත් යාගන්න බෑ. නමුත් මුස්ලිම් අය අඩුම තරමින් 40ක් වත් යනව.

    ඕකයි වෙනස මචන්.. අපිට බැරි නිසා මුස්ලිම් මිනිස්සුන්ට කුනු හම්බයෝ අපිට කෙලෝනවෝ කියල කෑ ගහල වැඩක් නෑ. අපි අපේ ආගම හරියට අදහන්න ඔනේ. එතකොට ඒක රජ වෙයි.

    මුස්ලිම් ආගමට වඩා අපේ ආගම අදහන්න පහසුයි. නීති නෑ. කර්මය පමනයි. ඒත අපිට ඒක වත් කරගන්න බෑ. හොදම උදාහරනය තමයි, Fasting වලට මුස්ලිම් මිනිසුන් මාසයක් නොකා නොබී pray කරනව.. නමුත් අපිට අවුරුදු දා නොනගතයට වත් නොකා නොබී ඉදල ආගමික වතාවත් කරගන්න බෑ.

    කැළණි පන්සල වරක් වැදපු උන් ඉන්නව නම් කියපන්. අපේ අහල ගම් හතේම ඉන්නෙ සිංහලයෝ. ඒත් මට තාම වරක් වැදපු එකෙක් හොයාගන්න බැරි උනා. වරක් යන්න දන්න බෞද්ධයො ඉන්නවද? වරක් යනු වසරකට 48 වතාවක්. සෑම මසකම පෝයවල් 4ටම යන්න ඕනෙ. ගිහින් මලක් පූජ කරල ඇවිත් වැඩක් නෑ. සියලුම දේ නිවැරදිව කරන්න ඕනෙ. ලංකාවෙ බෞද්ධ අපි කීදෙනාද ඕක කරන්නෙ බන්. මැරෙන්න කලියෙන් ගමේ පන්සලට වත් වරක් වැද ගනිල්ල. මටත් තාම බැරි උනා. මුස්ලිම් මිනිස්සු ආගම අකුරටම පිලිපැදල වතාවත් අකුරටම කරනව. නමුත් අපේ එවුන්ට බෑ. එහෙමයි කියල උන් කුනු හම්බයෝ කියල කෑගගහ ඉන්න එපා බොලව්. කෑ ගහන උබලත් හරියට ආගම අදහන්න පටන් ගනිල්ල. මචන්ල බෞද්ධ ආගමයි, මුස්ලිම් ආගමයි කියන කළ දෙකක් නම් අපි බෞද්ධයෝ විදියට අපි උත්සාහ කල යුත්තේ බෞද්ධ කළයේ කිරි තියෙන බව ලොවට පෙන්වීමය. නැතුව මුස්ලිම් කලය ගූ කලයක් බවට පත් කරවීම නොවේය. මුස්ලිම් මිනිසුන් තම ආගම අකුරටම පිලිපදියි, නමුත් බෞද්ධයෝ එසේ නොවෙති. එයයි මේ හැම දේටම මුල.

    image-upload-370-712069.jpg

    ඔන්න ඕකයි මචන් තිත්ත ඇත්ත.

    P.S කුනුහරප රෙප් දෙන එවුන් ඕන එකක් දියල්ල. එලකිරිය මගේ ජිවිතේ නෙමේ. මෙකට මම එන්නෙ දන්නෙ නැති අලුත් දෙයක් ගැන දැන ගන්න විතරයි. ගෑනුන්ගෙ හෙලුව බලන්නවත්, කුනුහරප කතා කියවන්න වත් නෙමෙ. ඒක නිසා තොපේ කුනුහරප රෙප් ගනන් ගන්නෙ නැතෝ.

    z_11-Anagariaka.jpg

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ,
    ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා.
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භේදයක් එපාය කියලා.
    දෙමළයත්, මරක්කලයත්, හබ්බයත්, කොචියත් බෝරකාරයත් එකය කියලා එහෙම කියල උන් ඉංග්‍රීසිය රජ කරවී.
    පන්සල් වටේ පල්ලි කොවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකන් බලාගෙන ඉන්නවා.
    උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරලා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතකතියා ගනිල්ලා.
    අපේ හාමුදුරුවන්ටත් එදාට උන් ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලාගේ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවී.

    - අනගාරික ධර්මපාලතුමා (1931 එතුමාගේ දින පොතෙනි )
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රත්තරං;12253810 said:

    මම මුස්ලිම් විරෝදී ත්‍රෙඩ් එකක් වත් දාලා නෑ. බයික් එකක් මස් කරන් ඉද්දි උබලමයි මාව අවුස්ස ගත්තේ. උබලා සක්කිලි වෑඩ කරද්දි මටත් බලන් ඉන්න බෑ.
    නෑත්නම් සිංහයන්ට ඌරො එක්ක මොන සටන්ද බන්???

    සහෝ අවශ්‍ය විටක දැනුම් දෙන්න... අපි උඹ වෙනුවෙන්... http://www.elakiri.com/forum/showthread.php?t=1367617
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    z_11-Anagariaka.jpg

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ,
    ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා.
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භේදයක් එපාය කියලා.
    දෙමළයත්, මරක්කලයත්, හබ්බයත්, කොචියත් බෝරකාරයත් එකය කියලා එහෙම කියල උන් ඉංග්‍රීසිය රජ කරවී.
    පන්සල් වටේ පල්ලි කොවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකන් බලාගෙන ඉන්නවා.
    උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරලා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතකතියා ගනිල්ලා.
    අපේ හාමුදුරුවන්ටත් එදාට උන් ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලාගේ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවී.

    - අනගාරික ධර්මපාලතුමා (1931 එතුමාගේ දින පොතෙනි )
    සහතික ඇත්ත
     
    bangD

    Member
    Feb 10, 2012
    73
    11
    0
    බොරලුගොඩ මහතා;12253806 said:
    උඹ හැමදේටම එකගය් නේද... :rofl::rofl::rofl:
    what is your problem ? hmm
    ubala thama hithan inne allah ubalawa mawwa kiyalada?:baffled::baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    අනිත් එඋන්ට බණ කියනෙ උබ මොනද මෙච්චරකල් කලෙ? පොයට මොනද උබ කරන්නෙ? මිනිහෙක් ඇත්තටම සටන් කලත් උබල වගෙ එඋන් මොනාද මොනාද කියන්නෙ "ඒ මිනිහ ජාතිවාදියා." :no::no:
    අනේ මචන් සිංහල තේරෙන්නෙ නැතැයි. මම මුලින්ම කියල තියනවනේ ඔය කියන අවශ්‍යතාවය මගේ හිතේ පැලපදියම් වෙලා නෑ කියල. ඒක අපේ පවුලෙන් ආපු දෙයක් වෙන්න ඇති. අම්ම අප්ප ගොඩක් කාර්‍යබහුල අය. ඒක නිසා එයාල අපිව කුඩා කාලයෙදි ඔය දේට හුරුකරල නෑ. ඒ කිව්වෙ අපිට පන්සල මතක් වෙන්නෙ විශේශ අවශ්‍යතාවයකදි විතරයි. ඒක තමයි අපි හැමෝගෙම වැරැද්ද. ඉතිං ඔන්න ඔය කියන වැරැද්ද අපේම නිසා ඕක මුල් කරගෙන මුස්ලිම් ආගමට නිගා කරන එක වැරදියි කියන එකයි මේ පෝස්ට් එකේ මූලික අරමුන. එහෙව් එකක් නොතේරෙන උබට තව මොන කතාද. ඒ අතින් මේ පෝස්ට් එකට තම නම පවා යොදපු රත්තරං තේරුම ගත්ත එක නම් ලොකු දෙයක්.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;12253806 said:
    උඹ හැමදේටම එකගය් නේද... :rofl::rofl::rofl:

    මේ බලපන් කොච්චර කිව්වත් සිංහයන්ගේ කතා මෑද්දට මේ ඌරො හොම්බ දානවා. දුප් ඌරා යන්න.. දුප් දුප්.. හා හා වල්ල අල්ලන්න පල මේවා උබට තේරෙන්නේ නෑ. දවසට 5 වතාවක් අල්ලන්න තියෙනවා නේද? ගිහින් ඒක කොරගනින්
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;12253895 said:
    මේ බලපන් කොච්චර කිව්වත් සිංහයන්ගේ කතා මෑද්දට මේ ඌරො හොම්බ දානවා. දුප් ඌරා යන්න.. දුප් දුප්.. හා හා වල්ල අල්ලන්න පල මේවා උබට තේරෙන්නේ නෑ. දවසට 5 වතාවක් අල්ලන්න තියෙනවා නේද? ගිහින් ඒක කොරගනින්

    :lol::lol::lol::lol:

    මම දැන් කියන්න යන දේ මොලේ තියන එකෙක්නම් තේරුම් ගනීවි... :yes::yes::yes:
    ''උරෝ එක්ක අපිට කවදාවත් සම්බන්දයක් තිබුනේ නැ.. උරෝ එක්ක ප්‍රශ්නේ තිබුනේ උඹලට....''
    :(:(:(
     
    bangD

    Member
    Feb 10, 2012
    73
    11
    0
    අනේ මචන් සිංහල තේරෙන්නෙ නැතැයි. මම මුලින්ම කියල තියනවනේ ඔය කියන අවශ්‍යතාවය මගේ හිතේ පැලපදියම් වෙලා නෑ කියල. ඒක අපේ පවුලෙන් ආපු දෙයක් වෙන්න ඇති. අම්ම අප්ප ගොඩක් කාර්‍යබහුල අය. ඒක නිසා එයාල අපිව කුඩා කාලයෙදි ඔය දේට හුරුකරල නෑ. ඒ කිව්වෙ අපිට පන්සල මතක් වෙන්නෙ විශේශ අවශ්‍යතාවයකදි විතරයි. ඒක තමයි අපි හැමෝගෙම වැරැද්ද. ඉතිං ඔන්න ඔය කියන වැරැද්ද අපේම නිසා ඕක මුල් කරගෙන මුස්ලිම් ආගමට නිගා කරන එක වැරදියි කියන එකයි මේ පෝස්ට් එකේ මූලික අරමුන. එහෙව් එකක් නොතේරෙන උබට තව මොන කතාද. ඒ අතින් මේ පෝස්ට් එකට තම නම පවා යොදපු රත්තරං තේරුම ගත්ත එක නම් ලොකු දෙයක්.

    bro mama mehema d\eyak kiyanndam.
    oyage kathawa anuwa baluwoth
    buddagayawa bera gaththa darmapala thuma waradi
    rata jathiya aagama wenuwen satan kala weera puran appu la waradi
    Buddhist la wenuwen kawi liwwa S. mahinda himi waradi

    mokada oya okkotama thibbe pansal yanna. 4ra poyatama :yes: egollo ehema kala nam ada buddahagamak ithuru wenne na.
    oya dannawada ada thailand wala Buddhist lata wela thiyana de ? thailand wala Buddhist la ta inna wela thiyennne army ekath ekka coz muslims la attack karana hinda.

    minissu oya kiyana widihata pansal gihin hitiyata madi.

    someone pls tell me how to type these things in Sinhala :) thanks
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට මේ ඌරො නාවන්න වෙලාවක් නෑ. මම කලින් කිව්වා වගේ . ඌරව කොච්චර නෑව්වත් සුද්ද කලත් තේරුම් කරලා තත්වෙකට ගෙනාවත් චූ කරන්න මල්ලිව එලියට ගත්තහම කොන දෙක්කහම මතක් වෙනවනේ මම ඌරා කියලා. එතකොට ආපහු යනවා මඩ නාන්න.ඉතින් ඌරෙක් මිනිහෙක් කරන එක ලෙසි වෑඩක් නෙමේ. කෝනේ ඉදන්ම හදන්න වෙනවා.

    මම මෙතෙන්ට ආවේ මගේ නම දෑකලා. අපේ කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනු නිසා. මම අපේ එකාට පෑහෑදිලි උත්තරයක් දුන්නා. ත්‍රෙඩ් එකේ අරමුන ඉටු උනා කියලා හිතනවා. MihiCherub සහෝදරයා උබේ අරමුනට මගෙන් උත්තර ලෑබුනනේ නේද?
    සාර්තක උගත් පුරවෑසියෙක් වෙන්න කියලා සුභ පතනවා. ජයවේවා!!
    තෙරුවන් සරනයි!
     
    Last edited: