Erozan අයියගෙ අම්මට බුකපු එකා මෙන්න ගුපියනේ

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    පව් බං මීහරකා...මුං වගේ නාකි හුකන්නලා ටිකක් තප්පුලැව්වට ගනන් ගන්න ඔන නෑ බං...ඔකුන් තව ටික කාලෙකින් වලකජ්ජ ගහන්න ඉන්නේ...කොහොමත් දැන් ඉන්න කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලං දාන්න ලේසි නෑ...මේ නාකි බල්ලා බයික් එකේ යද්දි ලොරියකට චප්ප වෙලා මැරෙන්න ඔන එකෙක් :LOL:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,012
    153,062
    113
    හෙල්මට් එකක් දාගෙන බයික් එකක් පදින මේ වගේ හරකෙක් ආයෙ දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඕනෙ, හොදේ. ටිකක් ඉන්ටකෝ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ඔක්කොම කියනකම් ඉඳලා අන්තිමට ඇහුවා නම් හරි ගෝටා උබේ ගෙදර ආවද නැත්නම් උබේ අම්මා රෙද්ද උස්සන් ගොටාගේ ගෙදර ගියාද කියලා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    Vomit Reaction GIF by MOODMAN
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අනිවාර්යෙන් සීයේ
    රට බේරගත්ත ගෝටාභය උන්නැහේට බනින එක හොද නෑ

    මේ තෙල් පොඩ්ඩකට ඔහොම මනුස්සයෙක්ට බනින්න එපා බන්
    මේ සීයගේ හිත උණු වෙනවා :(
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    ඔයවගේ වයසක මිනිස්සුංගෙ අදහස් වෙනස් කරනව කියන්නෙ, කට ඇතුලෙන් අත දාල අහවල් එකෙන් අල්ලල නොපිට හැරෙව්වත් කරන්න බැරි වැඩක්.....

    හැබැයි මට අපේ පියතුමා ගැන ඒ අතින් මාර සතුටුයි....

    කලින් සැර වල පොදු පෙරමුන ඉස් මුදුනෙ තියාගෙන හිටියෙ.
    මේ පාර කට ඇරල ජ.වි.පෙ ට ඡන්දෙ දෙනව කිවුවනෙ..... මට පුදුම හිතුන....
    දැන් 75ක් වයස. ඒ වචන ටික ඇහුනම එක පාර පොඩි බයකුත් ආව, සිහිය විකල් වීගෙන එනවද කියල.....

    අපි දෙන්න නිව්ස් බලන ගමන් හිටියෙ... දෙවෙනි වතාවටත් ඒ රත්තරං වචන ටික කණට වැටුණම තමයි මම ඇත්තටම කිවුව දේ විශ්වාස කරේ....
    ඔය ටික දෙපාරක් කටින් පිටවුණා කියන්නෙ දැන් ඉතිං මැරුණත් රතු තමයි....

    1980 ස්ට්‍රයික් කරල, ජේ.ආර් ගොයිය රස්සාව නැති කරපු එකේ තරහව අවු 42ක් ගිහිල්ලත් තාම හිතේ තියෙන නිසා, මළාට චූ.ඇන්.පි යට නං ඡන්දෙ දෙන එකක් නෑ.....
    රාපස්සට දෙන එක ඊට හපං හින්ද මේ පාර ජවිපාවුන්ට දෙනවලු......