Erozan බුද්ධිය පෙන්නයි

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ගොන් ආතල් උබේ මහ ලොකු ඇමරිකාවත් ණය ගන්නෙ චීනෙන් තමයි

    ඔය වැඩේ කරන්ඩ පුලුවන්, නැනෝ රොබෝ දියුනු කරානම් යන එක මහ දෙයක් නෙමේ..
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මේ ඒක නෙවෙයි ,,, මොකද අර පැණියට වෙන්නෙ...
    වැඩ කරන්නේ නැද්ද බුජ්ජිමඡා ගේ පැණිය
    පැණි සුමනෙගෙ පැණියද නැත්තම් මේසන් බාසගෙ පැණියද?
     

    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    87874832_2542458669302870_2116025104205873152_n.jpg
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මොකක්ද්ද බන් ඒ එලොවටත් නැති මෙලොවටත් නැති නම. නිර්වාන් කියල දාන ආයේ reign කියල දාල. ඒ නම කියවන්නේ කොහොමෙයි? රේන්? රීන්? 🤔
    රේගන් බන්. ඇමරිකාවෙ රොනල්ඩ් රේගන් මතක් වෙන්න දාල තියෙන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    මොකක්ද්ද බන් ඒ එලොවටත් නැති මෙලොවටත් නැති නම. නිර්වාන් කියල දාන ආයේ reign කියල දාල. ඒ නම කියවන්නේ කොහොමෙයි? රේන්? රීන්? 🤔

    සින්හල බෞද්ධයො රවට්ටන්න නිර්වාණ් දැම්ම. අදහන ආගමට ගරු කරල රෑන් කියල දැම්ම.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ ඒක නෙවෙයි ,,, මොකද අර පැණියට වෙන්නෙ...
    වැඩ කරන්නේ නැද්ද බුජ්ජිමඡා ගේ පැණිය
    ඇන් පි ගොන් බඩුවක් ගොන්කම පෙන්නයි..

    පැණි සුමනෙගෙ පැණියද නැත්තම් මේසන් බාසගෙ පැණියද?
    දෙකම එක නෙ
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    රේගන් දාන්නේ Reagan කියලනේ, මේක වෙන හරුපයක්.
    හංගල දාන්න ඇත්තෙ නැත්තම් සක්කිලි විමලෙ එහෙම ඇමරිකන් කුමන්ත්‍රණ කියල බෙරිහන් දෙනවනෙ බන්