erozan ව හොයලා මරලා දාන්නේ කොහොමද?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මැදමුලනෙ‌ ඩැනේජ් වලෙන්‌ උඩට‌ අරන් වතුර එකක් ගහලා බලපං ඌමද කියලා. නකමුරත්‌ ඇති.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොකටද බං ඌ මරන්නෙ...? ඌම මැරිලා යයි කවදා හරි. දැන් බලපන් ඌ කොයි තරම් විදවනවද ?

    මේ එලකිරියෙ කී දෙනෙක් උගේ අම්මට බනිනවද වේසි කියලා... කී දෙනෙක් ඉරෝශාන් ට පොන්නයා කිය කිය බනිනවද
    කී දෙනෙක් මූට මුගෙ හොද කියනවද ? කවුරුත් මුගේ හොද කියන්නෙ නෑ
    කියන්නෙම පොන්නයා කාලකන්නියා ගූ බුදින එකා එහෙම.

    එතකොට කී දෙනෙක් ඌ මේ ලෝකෙට වැදුව එකට සාප කරනවද ?
    උඹලා නොදන්නවා වුනාට මිනිස්සු සමූහයක් එකම විදියට මූට සාප කරනකොට මුගේ අම්මට ශාප කරන කොට මේවා වස් වෙලා වදින්නෙ නෑ කියලා හිතෙනව ද ?

    නෑ මූට ඒවා සාප වෙනවා... මූට වස් වදිනවා... හැබැයි මූ කඩේ යන එක දේශපාලකයෙක් මූ දිහා ඇහැක් ඇරලා බලනව ද ? නෑ උන්ට මූ මලාට ගානක් වත් නෑ... පුකට පයින් ගහල එලවන්න තරම් වත් මූට සලකන්නෙ නෑ.. හැබැයි මැදමූලන බල්ලොන්ට සැප මූට වඩා..

    ඉතින් මූට ඕවා තේරුම් ගන්න බැරි මොලයක් නැති එකට අපි අනුකම්පා කරමු. මූව මරන්න දෙයක් නෑ

    මූ ජීවත් වෙන්නෙ මැරි මැරි... මුගේ අම්මා ජීවත් වෙන්නෙ ලෝක අපවාදය ගෑනියෙක්ට ලබන්න පුලුවන් අපකීර්තිමත්ම අවලාදය වන වේසි කියලා අහ අහ...

    ඒ පවම ඇති මූට... මූ කිසියම් අසාර්ථක තැනක ඉන්නව නම් ( මම දන්නෑ කොයි තරම් දුරට සාර්ථක එකෙක් ද කියලා ) ඒවට වගකියන්න ඕන ඌම තමා.. ඌට මොලයක් නැති එකම තමා...


    අනුකම්පා කරමු.. කවදා හෝ දවසක අනාතයෙක් විදියට මැරිලා යයි..
    මේකනම් හිතට වැදුන ඈ :( :( :(
     

    Sen-lu

    Well-known member
  • ගූ කන එක තමයි ඕකගෙ අවුල. නැත්නම් අර @Djwathila ද කවුද ෆොරෙක්ස් ඉන්ඩිකේටර් වලින් ගසාකන්න යනකොට ඕක ඌව එක්ස්පෝස් කරා නේද? එහෙම හොඳ වැඩත් ඕකගෙ තියෙනව.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,900
    113
    ආශ්චර්යමත් රටක
    මට නම් මරන්නවත් ශාප කරන්නවත් ඕනනැහැ ... මැරෙන්න කලින් උගෙ මූණ දැක්කොත් ඇති...

    මැරෙන මොහොතේ සතුටින් හිටියම හොඳ ජීවිතයක් ලැබෙනව කියනවනේ. ඒක නේද උබට ඕන? අනූව දැක්කම හිනා යන තැන ඉඳලම සතුටින්නෙ 😁
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මැරෙන මොහොතේ සතුටින් හිටියම හොඳ ජීවිතයක් ලැබෙනව කියනවනේ. ඒක නේද උබට ඕන? අනූව දැක්කම හිනා යන තැන ඉඳලම සතුටින්නෙ 😁
    සිරාවට බං.. දැන් හිතෙනවා කියන talks වලට බුවා කොයිවගේද කියලා දැක්කේ නැත්නම් ආත්ම තෘප්තියක් නැතිවෙයි කියලා...
     
    • Haha
    Reactions: shenat

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොනා උනන් ඉරෝසන් බොක්කා තමන්ගෙ ලීඩර්ට පක්ශෙට පක්ශපාති උන්වෙනුවෙන් ෆයිට් එකක් දෙනවා පක්ශ මාරුනොකරම උන්ව පාවා නොදී. නමුත් ලීඩර්ලට ඒගතිනෑ උන් සාමාජිකයා ඕනවෙලාවක පාවාදෙයි
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mata nam hitenawa mu marum kai kiyala lagakadi
    @erozan
    Hamanakarapu deyak kalawsepwn idapan parade antima kalewat owa wiyadam karapan 😊👍
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    අඩෝ එතකොට මේකේ ආතල් එක කුඩු වෙනවනේ.උනාට ඕන නම් උගේ පරණ ත්‍රේඩ් ටිකක් බම්ප් කරලා ආතල් එකක් ගනින්.

    මොනවා උනත් උ ඒවා හිතේ තියන් ඉන්නේ නෑ.රිදුනා පිම් ඇම් පොන්නයා වගේ මැසේජ් පි ඇම් දාලා හමිනෙනෙන එන්නේ නැ.

    මොනවා හරි අහලා දැම්මාම ඕක දන්නව නම් රිප්ලයි කරනවා.
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යකෝ තමන් ඇහැට කනට දැකලවත් නැති , සයිබර් ලෝකේ එකෙක්ව මරන්න තරම් ?
    සිරාවටම.. මේක anonymous නිසා එක අතකට හොඳයි.. බලාගන්න පුළුවන් මානසික විකෘතිකයෝ ටික..
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පිස්සෙක් උනත් පාන් කෑල්ලක් දීලා හදාගන්න බලනවා මිසක් මරලා හරියනවද බං...😂
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බල්ලෝ මරන්න එපා බං
    පාරේදී දැක්කොත් ගල් පාරක් දියන්