මේකනම් හිතට වැදුන ඈමොකටද බං ඌ මරන්නෙ...? ඌම මැරිලා යයි කවදා හරි. දැන් බලපන් ඌ කොයි තරම් විදවනවද ?
මේ එලකිරියෙ කී දෙනෙක් උගේ අම්මට බනිනවද වේසි කියලා... කී දෙනෙක් ඉරෝශාන් ට පොන්නයා කිය කිය බනිනවද
කී දෙනෙක් මූට මුගෙ හොද කියනවද ? කවුරුත් මුගේ හොද කියන්නෙ නෑ
කියන්නෙම පොන්නයා කාලකන්නියා ගූ බුදින එකා එහෙම.
එතකොට කී දෙනෙක් ඌ මේ ලෝකෙට වැදුව එකට සාප කරනවද ?
උඹලා නොදන්නවා වුනාට මිනිස්සු සමූහයක් එකම විදියට මූට සාප කරනකොට මුගේ අම්මට ශාප කරන කොට මේවා වස් වෙලා වදින්නෙ නෑ කියලා හිතෙනව ද ?
නෑ මූට ඒවා සාප වෙනවා... මූට වස් වදිනවා... හැබැයි මූ කඩේ යන එක දේශපාලකයෙක් මූ දිහා ඇහැක් ඇරලා බලනව ද ? නෑ උන්ට මූ මලාට ගානක් වත් නෑ... පුකට පයින් ගහල එලවන්න තරම් වත් මූට සලකන්නෙ නෑ.. හැබැයි මැදමූලන බල්ලොන්ට සැප මූට වඩා..
ඉතින් මූට ඕවා තේරුම් ගන්න බැරි මොලයක් නැති එකට අපි අනුකම්පා කරමු. මූව මරන්න දෙයක් නෑ
මූ ජීවත් වෙන්නෙ මැරි මැරි... මුගේ අම්මා ජීවත් වෙන්නෙ ලෝක අපවාදය ගෑනියෙක්ට ලබන්න පුලුවන් අපකීර්තිමත්ම අවලාදය වන වේසි කියලා අහ අහ...
ඒ පවම ඇති මූට... මූ කිසියම් අසාර්ථක තැනක ඉන්නව නම් ( මම දන්නෑ කොයි තරම් දුරට සාර්ථක එකෙක් ද කියලා ) ඒවට වගකියන්න ඕන ඌම තමා.. ඌට මොලයක් නැති එකම තමා...
අනුකම්පා කරමු.. කවදා හෝ දවසක අනාතයෙක් විදියට මැරිලා යයි..
මට නම් මරන්නවත් ශාප කරන්නවත් ඕනනැහැ ... මැරෙන්න කලින් උගෙ මූණ දැක්කොත් ඇති...
සිරාවට බං.. දැන් හිතෙනවා කියන talks වලට බුවා කොයිවගේද කියලා දැක්කේ නැත්නම් ආත්ම තෘප්තියක් නැතිවෙයි කියලා...මැරෙන මොහොතේ සතුටින් හිටියම හොඳ ජීවිතයක් ලැබෙනව කියනවනේ. ඒක නේද උබට ඕන? අනූව දැක්කම හිනා යන තැන ඉඳලම සතුටින්නෙ![]()
සත්ව හිංසනය තරයේ හෙලාදකිමු !මුගේ ip address එක හොයාගෙන ඉන්න තැන හොයන් මූව මරලා දාන්න පුලුවන් වෙයිද dark web hitman කෙනෙක්ට?![]()
සිරාවටම.. මේක anonymous නිසා එක අතකට හොඳයි.. බලාගන්න පුළුවන් මානසික විකෘතිකයෝ ටික..යකෝ තමන් ඇහැට කනට දැකලවත් නැති , සයිබර් ලෝකේ එකෙක්ව මරන්න තරම් ?