ESOFT එකෙන් BSc හොදද?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ow HND finished, now have to do the 3rd year
    මචන් උඹ HND කරපු ප්ලේස් එකේම ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් නැද්ද? ඒක තමා ලේසිම විදිය. :yes:
    මොකද කොල්ලො උබ HND එක කලත් වෙන තැනක ඩිග්‍රි එකකට මැදින් සම්බන්ධ වෙනකොට උන් අහනව මොන ඉන්ස්ටිටිව්ට් එකේද HND එක කලේ කියල මම දන්න විදියට &
    එක උන් පිලිගන්න එකක්ද කියල. :dull:

    මචන් මම Esoft එකේ engineering degrees ගැන නම් දන්නේ නැහැ. ඒත් මම ඕකේ BCS & BIT දෙකම කලා. උඹ Esoft එකේ ඇතුලට වත් ගිහින් නම් නෑ කියල ෂුවර්. ඉතින් කොහෙද lectures ලා ගැන උබ වදන් දෙන්නේ. නිකන් ටොම් පච පතුරවන්න එපා බන්. නිකන් AL පාස් IT කාරයන්ව lectures කරන්න ගන්නෙ නම් නැහැ. :no:
    ඔව් මචන් මම esoft එකේ පස් පාගලවත් නෑ පුතේ,:yes: මොකද මට esoft එකෙ කෝස් කරල මගේ සල්ලියි, කාලෙයි නාස්ති කරගන්න උවමනාවක් තිබ්බෙ නෑ මචන්. :D:D
    ලාබ නිසා ඔවගෙ ප්ලේස් වල කට්ටිය කෝස් කරනව, ඒත් පස්සෙ තමා තේරුම් යන්නෙ අනේ මම කරපු දේට කිසිම වැලිව් එකක් ඉන්ඩස්ට්‍රි එකෙන් හම්බෙන්නෙ නෑ නේද කියල,
    එතකොට ඉතින් පරක්කු වැඩී. :(
    සල්ලි නම් කමක් නෑ ලාබෙටනෙ කලේ කියල හිතා ගත්ත කියමුකො, ඒත් මිලකරන්න බැරි කාලෙ. :yes:
    මගෙ යාලුවෙක් හිටිය NIBM එකේ ඩිප්ලෝමා එක කරන්න ආපු, මිනිහ ඩිප් එක බාගෙට කරල දුවගෙන ගියා ඔය esoft වගේ මොකක්ද මන්ද ඉන්ස්ටිටිව්ට් එකකට අඩුවට australian හරි uk හරි ඩිග්‍රි එකක් දෙනව කියල.
    දැන් ඌට 28ක්. තාම ජොබ් නෑ. ෆ්රී ලාන්ස් කරනව. :sorry:

    So it is not matter where we are doing? is it all about our talent?
    ටැලන්ට් එක හෙනට වැදගත් තමා මචන්, ඒත් උඹට career එක ස්ටාට් කරනකොට ඩිග්‍රි එක මොකක්ද කියන එක සැරටම බලනව. ;)
    හොදට දන්න, කලින් ඒ අදාළ ඉන්ස්ටිටිව්ට් එකෙන් ඩිග්‍රි අරන් තියෙන උන් එක්ක වර්ක් කරල උන්ගෙ තියෙන ස්ටෑන්ඩඩ් එක දන්න අයවනෙ බන් කොහොමත් ගන්නෙ මචන්.
    උඹ ජොබ් 3, 4ක් කරල හොඳට එක්ස්පීරියන්ස් හදාගත්තමනම් ඕකෙ බලපෑම ටිකක් අඩු වෙනව. :yes:
    සමහර ඔෆිස් වල ගන්නෙ විශේෂ යුනිවර්සිටි වල උන්ම විතරයි හා උන්ට හම්බෙන සැලකිලි වැඩී,
    ඒ ඒ යුනිවල උන්ට හම්බෙන් සැලරි,ප්‍රොමෝශන් වෙනස්. මම කියන්නෙ හැම තැනම නෙමෙයි, සමහර ඔෆිස් වල. :nerd:
    ඒක නිසා උබේ කැමැත්තක් මචන්. :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මචන් මම Esoft එකේ engineering degrees ගැන නම් දන්නේ නැහැ. ඒත් මම ඕකේ BCS & BIT දෙකම කලා. උඹ Esoft එකේ ඇතුලට වත් ගිහින් නම් නෑ කියල ෂුවර්. ඉතින් කොහෙද lectures ලා ගැන උබ වදන් දෙන්නේ. නිකන් ටොම් පච පතුරවන්න එපා බන්. නිකන් AL පාස් IT කාරයන්ව lectures කරන්න ගන්නෙ නම් නැහැ. :no:

    sirawata machan anit branches gana nam dan na uganwanna ganne aniwa degree tina aya!anika it uganwana lecturersla givermnt cmpz lecturing stand ekenma uganwanawa.man BIT Kala kandy esoft eke !eke uganawana eka lec kata nama issaraha pattam tika dannama peli deka thunak ona onanam lectures la ge namut kiyannam etana inna godak aya masters kala aya ho karana aya phd karana kenekut kandy nam dan innawa nikan boru kata kiyanna epa
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මචන් උඹ HND කරපු ප්ලේස් එකේම ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් නැද්ද? ඒක තමා ලේසිම විදිය. :yes:
    මොකද කොල්ලො උබ HND එක කලත් වෙන තැනක ඩිග්‍රි එකකට මැදින් සම්බන්ධ වෙනකොට උන් අහනව මොන ඉන්ස්ටිටිව්ට් එකේද HND එක කලේ කියල මම දන්න විදියට &
    එක උන් පිලිගන්න එකක්ද කියල. :dull:

    ඔව් මචන් මම esoft එකේ පස් පාගලවත් නෑ පුතේ,:yes: මොකද මට esoft එකෙ කෝස් කරල මගේ සල්ලියි, කාලෙයි නාස්ති කරගන්න උවමනාවක් තිබ්බෙ නෑ මචන්. :D:D
    ලාබ නිසා ඔවගෙ ප්ලේස් වල කට්ටිය කෝස් කරනව, ඒත් පස්සෙ තමා තේරුම් යන්නෙ අනේ මම කරපු දේට කිසිම වැලිව් එකක් ඉන්ඩස්ට්‍රි එකෙන් හම්බෙන්නෙ නෑ නේද කියල,
    එතකොට ඉතින් පරක්කු වැඩී. :(
    සල්ලි නම් කමක් නෑ ලාබෙටනෙ කලේ කියල හිතා ගත්ත කියමුකො, ඒත් මිලකරන්න බැරි කාලෙ. :yes:
    මගෙ යාලුවෙක් හිටිය NIBM එකේ ඩිප්ලෝමා එක කරන්න ආපු, මිනිහ ඩිප් එක බාගෙට කරල දුවගෙන ගියා ඔය esoft වගේ මොකක්ද මන්ද ඉන්ස්ටිටිව්ට් එකකට අඩුවට australian හරි uk හරි ඩිග්‍රි එකක් දෙනව කියල.
    දැන් ඌට 28ක්. තාම ජොබ් නෑ. ෆ්රී ලාන්ස් කරනව. :sorry:

    ටැලන්ට් එක හෙනට වැදගත් තමා මචන්, ඒත් උඹට career එක ස්ටාට් කරනකොට ඩිග්‍රි එක මොකක්ද කියන එක සැරටම බලනව. ;)
    හොදට දන්න, කලින් ඒ අදාළ ඉන්ස්ටිටිව්ට් එකෙන් ඩිග්‍රි අරන් තියෙන උන් එක්ක වර්ක් කරල උන්ගෙ තියෙන ස්ටෑන්ඩඩ් එක දන්න අයවනෙ බන් කොහොමත් ගන්නෙ මචන්.
    උඹ ජොබ් 3, 4ක් කරල හොඳට එක්ස්පීරියන්ස් හදාගත්තමනම් ඕකෙ බලපෑම ටිකක් අඩු වෙනව. :yes:
    සමහර ඔෆිස් වල ගන්නෙ විශේෂ යුනිවර්සිටි වල උන්ම විතරයි හා උන්ට හම්බෙන සැලකිලි වැඩී,
    ඒ ඒ යුනිවල උන්ට හම්බෙන් සැලරි,ප්‍රොමෝශන් වෙනස්. මම කියන්නෙ හැම තැනම නෙමෙයි, සමහර ඔෆිස් වල. :nerd:
    ඒක නිසා උබේ කැමැත්තක් මචන්. :yes:

    machan esoft nogiyanam eka gana adahas dakwanna epa mama engineering degree ekkama BIt kale salli nasti karagannanam newe BIT karanna esoft ekata dunna 1.6laks nam satayak apathe giya kiyala kiyan na
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    machan esoft nogiyanam eka gana adahas dakwanna epa mama engineering degree ekkama BIt kale salli nasti karagannanam newe BIT karanna esoft ekata dunna 1.6laks nam satayak apathe giya kiyala kiyan na

    මචන් BIT එක ගැන නෙමෙයි මම කිව්වෙ මචන්, එක කොළඹ කැම්පස් එකෙන් නෙ බන් දෙන්නෙ, ඒක government යුනි එකක් නිසා පිලිගැනීම තියෙනව.

    හැබැයි අපි ෆොරින් ඩිග්‍රි එකක් මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකකින් හරි, මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකකින් ඩිරෙක්ට්ලි දෙනවනම් අනිවා උන්ගෙ නම බලපානවනෙ. :dull:

    ෆොරින් ඩිග්‍රි එකක් මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකක් හරහ කරනවනම්,
    මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකට තියෙන පිලිගැනීම, ෆොරින් යුනි එකේ රෑන්ක් එක බලපානව. ;)

    මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකකින් ඩිරෙක්ට්ලි දෙනවනම්, ඒක UGC approved වෙන්න ඕනෙ. ;)
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,843
    21,078
    113
    machan sliit eke curtin degree eka krahan ban
    internationally recognized bn
     
    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    මචන් BIT එක ගැන නෙමෙයි මම කිව්වෙ මචන්, එක කොළඹ කැම්පස් එකෙන් නෙ බන් දෙන්නෙ, ඒක government යුනි එකක් නිසා පිලිගැනීම තියෙනව.

    හැබැයි අපි ෆොරින් ඩිග්‍රි එකක් මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකකින් හරි, මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකකින් ඩිරෙක්ට්ලි දෙනවනම් අනිවා උන්ගෙ නම බලපානවනෙ. :dull:

    ෆොරින් ඩිග්‍රි එකක් මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකක් හරහ කරනවනම්,
    මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකට තියෙන පිලිගැනීම, ෆොරින් යුනි එකේ රෑන්ක් එක බලපානව. ;)

    මෙහෙ ඉන්ස්ටිටිව්ට් එකකින් ඩිරෙක්ට්ලි දෙනවනම්, ඒක UGC approved වෙන්න ඕනෙ. ;)

    Esoft Providing University of London Metropolitan's Bsc, Graduation gena metropolitan website ekenma thiyanawa LINKand BCS Certified alsoLINK
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Esoft Providing University of London Metropolitan's Bsc, Graduation gena metropolitan website ekenma thiyanawa LINK

    මමනම් කියන්නෙ NSBM, SLIIT වගෙ රෙපිව්ටබල් තැනක කරන්න කියල, නමුත් උඹට ඕක හොඳයි කියල හිතෙනවනම් කරපන් මචන්. :)
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    pissuda bota BEng karanna Esoft yanne. Open university, SLIIT, CINEC wage ekakata palayan. :angry::angry:

    මචන් ඌට කියල වැඩක් නෑ බන්, අපිත් මෙච්චර වෙලා උබ කියනදේම කිව්ව. :)
    ඌට යන්නම ඕනෙ Esoft එකට වගේ. :dull:

    මොනා කරන්නද බන්, මේකෙ තාම ත්‍රෙඩ් එකක් යනව අර ජාව ඉන්ස්ටිටිව්ට් හොර ගුහාව ගැන,
    මේකෙ ඉන්න කොච්චර උන් ටොකු ඇන ඇන කිව්වද ඕකට යන්න එපා කෙළ වෙනව කියල,
    ඒත් අහන්නෙ නැතුව ගිහින් අදටත් පෝස්ට් දානවනෙ කෙලවෙලා දැන් මොකෝ කරන්නෙ කියල අහල. :growl:

    අකමැත්තෙන් වෙන තැනක කරලත් වැඩක් නෑනෙ. :yes:
    ඔන්න ඔහේ උගේ කැමැත්තනෙ බන්. :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් ඕපන් යුනි එකේ ඩිග්රි එක ගැන දන්නා කෙනෙක් කියන්න??
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Open uni is good!

    මචන් ඕපන් යුනි එකේ ඩිග්රි එක ගැන දන්නා කෙනෙක් කියන්න??

    ඕපන් යුනි එක හොදයි මචන්, බය වෙන්න දෙයක් නෑ.
    හොදට මහන්සි වෙලා කරපන්, පුලුවන්නම් ක්ලාස් එකක් එක්කම ඩිග්‍රි එක ගොඩ දාගනින්,වටිනව මචන්.
    ජයවේවා පුතේ..................
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    බවුද්දයකු වූ දයාන් සර් ඔකේ බුදු පිළිමයක් වත් තියන්නේ නැහැ ලු

    නමුත් මුස්ලිම් හම්බයන්ට අගම කියන්න වෙනම කාමර පහසුකම් දුන්න ලඟදි

    අන්තවාදය ක්ලාස් වලටත්

    2Q==
    esoft-metro-campus-muslim-praying-room-5.gif
    13497617_1191395417578493_5966848113503169546_o.jpg
    esoft-metro-campus-muslim-praying-room--3.gif
    Bucket-ESOFT-Metro-Campus-Jaffna-is-now-open-copy.jpg

    THOTAGIHAAMA THEREI ... UN HAMBAYANTA UDA DAGENA NAMENA HATI.. SINHALA UNWA GANAN GANNE NAHA BALLEKTA WATH

    THOPITH SALLI DEELA NEDA IGENA GANNE

    HAMBAYANTA NAMIYAN GIHIN

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    බවුද්දයකු වූ දයාන් සර් ඔකේ බුදු පිළිමයක් වත් තියන්නේ නැහැ ලු

    නමුත් මුස්ලිම් හම්බයන්ට අගම කියන්න වෙනම කාමර පහසුකම් දුන්න ලඟදි

    අන්තවාදය ක්ලාස් වලටත්

    2Q==
    esoft-metro-campus-muslim-praying-room-5.gif
    13497617_1191395417578493_5966848113503169546_o.jpg
    esoft-metro-campus-muslim-praying-room--3.gif
    Bucket-ESOFT-Metro-Campus-Jaffna-is-now-open-copy.jpg

    14291927_890568004409935_2399031697406738186_n.jpg
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Esoft Providing University of London Metropolitan's Bsc, Graduation gena metropolitan website ekenma thiyanawa LINKand BCS Certified alsoLINK

    Esoft eka dena degree ekak na bn..e soft eka oya university walin degree programme eka karanawa witharayi..esoft nemyi kohen karath anthime degree eka issue wena university eka hodayi nam kohe kalath kamak na
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    දන්නැති එවුන් දන්නැති මගුල් කියවන්න් නැතිව හිටපල්ලා බං. මාත් BCS කරේ ESoft එකේ. දැං B.Eng (Hons) Software Engineering (Topup) එක කරනවා. උඹලා හිතන්නෙ රට පුරා තියන ESoft Metro college වලිං degree දෙනවා කියලද? නෑ යකෝ, Graduate level එකේ එක කෝස් එකක් හරි උගන්නනවා නම්, ඒක Metro Campus කියලා නම දානවා. ලංකාවටම තවම metro campus දාලා තියෙන්නෙ 6යි. ඒවයෙත් degree division තියෙන්නෙ නුවර, කොළඹ විතරයි. ඒකෙනුත්, නුවර degree division එකේ තියෙන්නෙ Computer Science department එකක් විතරයි. එතකොට, Civil, Mechanic, Electric & Electrical වගේ degree තියෙන්නෙ කොළඹ metro campus එකේම විතරයි. ඔය තියන degree වලිං computer science පැත්තෙ තියන bachelor degree දෙන්නෙ London Metropolitan University එකෙං. ඒවා උගන්නන්න ඉන්න lecture panel එකේ අවුරුදු 10ට අඩු experience තියන එක lecturer කෙනෙක් වත් නෑ. London Met program එක ඇරුනාම, BIT, BCS වගේ graduate level programs වලට classes තියනවා. එතකොට අනිත් Engineering and Management department වල bachelor degree සහ සියළුම department වල Master degree දෙන්නේ Kingston University එකෙං. ඒවට හොඳම lecturer panel එකක් ඉන්නවා. මොකද මේක අද ඊයෙ පටං ගත්ත ආයතනයක් නෙවේ; දවසින් දවස ක්‍රමානුකූලව ඉදිරියට ආපු ආයතයක්.
    ලගදි Bangladesh වලත් branch එකක් open කරා. ඒකට නම් යම් හේතුවක් මත metro campus කියන නම දැම්මා diploma level එකේ courses විතරක් තියනවා වුනත්. නොදන්න දේ ලොකු කරලා කියන්න කලිං පොඩ්ඩක් හොයලා බලන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕපන් යුනි එක හොදයි මචන්, බය වෙන්න දෙයක් නෑ.
    හොදට මහන්සි වෙලා කරපන්, පුලුවන්නම් ක්ලාස් එකක් එක්කම ඩිග්‍රි එක ගොඩ දාගනින්,වටිනව මචන්.
    ජයවේවා පුතේ..................

    HND Pvt institute එකක් කරපු කෙනෙක්ට උනත් කරන්න පුලුවන්ද ඕපන් යුනි එකේ degree එක?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    HND Pvt institute එකක් කරපු කෙනෙක්ට උනත් කරන්න පුලුවන්ද ඕපන් යුනි එකේ degree එක?

    Government HNDE විතරයි releases දෙන්නේ
    කෝකටත් බලපන් handbook එක. අලුතෙන් දෙනවද දන්නේ නැත ;)