Esoft එකේ course එකක් කරන්ඩ හෙල්ප්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මචන් මන් දැන් අවුරුදු 5 ක් Government bank එක්ක වැඩ.මට IT පැත්තෙන් qulification හදා ගන්ඩ course එකක් කරන්ඩ ඕනෙ.Weeek end කරන්ඩ පුලුවන් වෙන්ඩත් ඕනෙ.

    ඔහොම course එකක් හොය හොය ඉද්දී Esoft එකේ මේ course එක හම්බුනා.Btech HND in computing (.http://esoft.lk/computer-studies/school-of-computing/hnd-programmes/hnd-in-computing-and-systems-development/)

    මේකෙ ගාන අවුරුදු 2 ට රු 390,000/= .මෙකෙන් පස්සෙ 1 year top up degree එකක් කරන්ඩ පුලුවන් කියල කියන්නෙ esoft එකෙන්.

    මට දැන ගන්ඩ ඕනෙ මේ ගෙවන ගානට වටිනවද මේ course එක. තව මේ course එකේ සහ ඊට පස්සෙ කරන top up degree එකේ validity එක කොහොමද ?
     
    • Like
    Reactions: Lahiru Dayan

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    University Grants Commission එකේ උපාධි දෙන ආයතනයක් විදිහට රෙජිස්ටර් වෙච්ච එකක කරන්න... නැත්තම් සල්ලි අපරාදේ... මොකද රජයෙන් පිළිගැනීමක් නෑ අනිත් ඒවා වලින් ගන්න ඒවාට...
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Management Dip eka kare Esoft wedak na ban lecturer hitiye kellek eki ekka pissu kathaa kara kara hitiya salli aparade
    ඇයි බන් validity එකක් නැද්ද. මට ඕනෙ ඉගෙන ගන්න එකට වඩ paper qulification හදා ගන්ඩ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මචන් මන් දැන් අවුරුදු 5 ක් Government bank එක්ක වැඩ.මට IT පැත්තෙන් qulification හදා ගන්ඩ course එකක් කරන්ඩ ඕනෙ.Weeek end කරන්ඩ පුලුවන් වෙන්ඩත් ඕනෙ.

    ඔහොම course එකක් හොය හොය ඉද්දී Esoft එකේ මේ course එක හම්බුනා.Btech HND in computing (.http://esoft.lk/computer-studies/school-of-computing/hnd-programmes/hnd-in-computing-and-systems-development/)

    මේකෙ ගාන අවුරුදු 2 ට රු 390,000/= .මෙකෙන් පස්සෙ 1 year top up degree එකක් කරන්ඩ පුලුවන් කියල කියන්නෙ esoft එකෙන්.

    මට දැන ගන්ඩ ඕනෙ මේ ගෙවන ගානට වටිනවද මේ course එක. තව මේ course එකේ සහ ඊට පස්සෙ කරන top up degree එකේ validity එක කොහොමද ?

    තෝ නං පවක් කරගන්නේ esoft ගිහින්.
    කරුමයක්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    Dr. Dayan Rajapakshe (MBBS) Owner of the Eaoft නාරම්මල කොල්ලෙක් කතා කරලා බලපන්. පුලුවන් උදව්වක් කරයි.