මොකක් සදහාද කරන්නේ කියන එක අනුව තමා බන් ඉතින් .. මාස 6 diplomane , කොහොමත් ඒ හින්ද රස්සවක් කරන්න එහෙම දේවල් කරන්න බෑ , ඔහේ නිකන් විබාගේ result එනකන් වගේ මොනවහරි කරන්න ඕනේ හින්දනන් අව්ලක් නෑ .. එහෙම නැතුව ලොකු දෙයක් බලාපොරොත්තුවෙන් නං වැඩක් නෑ ..
software එක නං නෙමේ hardware එක කරා මම ඔකේ ..
ගොඩක් ඒ වෙනකොටත් දැනගෙන හිටපු ඒවා තමා තිබ්බේ .. ටිකක් අලුත් ඒවා ඉගෙනගත්ත ..
එකට තියන පොත හම්බෙනව ඉතින් .. lecure කරපු එකත් ලොකු දඩ එකෙක් නෙමේද කොහෙද .. ඒ උනාට දැන් නැති එකක් අහල දැනගන්න පුළුවන් ඉතින් ..
එකට ගියා කියල network administrate කරනවත් දඩ ලොකු repair කරන්න එහෙම පුළුවන් වෙන්නේ නෑ ඉතින් ..
software එකත් එහෙම වෙන්න ඇති .. ඕකට ගිහින් ආව කියල ලොකු program ලියන්න පුළුවන් වෙන්නේ නෑ .. ඒ field එකට ආසාවක් තියනවනං පොඩි දැනුමක් ගන්න පුළුවන් ඉතින්