ESOFT hodaida??

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;19122889 said:
    ගෙදර උන්ගෙන් කාලකන්නියා, අපතයා, නිකමා, පිංගුත්තරයා කියල අහ අහ ඉන්න එකේ එහෙම ආතල් එකක් වත් ගත්තාවේ:sorry:
    uba wihiluwakda karanne ban ee
    ehema kiyanawada apoi fabric dathu pitin yanawane
     

    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    මොකක් සදහාද කරන්නේ කියන එක අනුව තමා බන් ඉතින් .. මාස 6 diplomane , කොහොමත් ඒ හින්ද රස්සවක් කරන්න එහෙම දේවල් කරන්න බෑ , ඔහේ නිකන් විබාගේ result එනකන් වගේ මොනවහරි කරන්න ඕනේ හින්දනන් අව්ලක් නෑ .. එහෙම නැතුව ලොකු දෙයක් බලාපොරොත්තුවෙන් නං වැඩක් නෑ ..
    software එක නං නෙමේ hardware එක කරා මම ඔකේ ..
    ගොඩක් ඒ වෙනකොටත් දැනගෙන හිටපු ඒවා තමා තිබ්බේ .. ටිකක් අලුත් ඒවා ඉගෙනගත්ත ..
    එකට තියන පොත හම්බෙනව ඉතින් .. lecure කරපු එකත් ලොකු දඩ එකෙක් නෙමේද කොහෙද .. ඒ උනාට දැන් නැති එකක් අහල දැනගන්න පුළුවන් ඉතින් ..
    එකට ගියා කියල network administrate කරනවත් දඩ ලොකු repair කරන්න එහෙම පුළුවන් වෙන්නේ නෑ ඉතින් ..
    software එකත් එහෙම වෙන්න ඇති .. ඕකට ගිහින් ආව කියල ලොකු program ලියන්න පුළුවන් වෙන්නේ නෑ .. ඒ field එකට ආසාවක් තියනවනං පොඩි දැනුමක් ගන්න පුළුවන් ඉතින්

    මාත් ඔය කෝස් එක කරා. ඊසොෆ්ට් එකේ BIT/BCS ගැන නම් කොහොමද දන්නේ නෑ. ඕකේ තියන අනික් Courses හොඳයි සාමන්‍යෙන් නිදහසේ ආතල් එකට ඉගෙනගෙන පොඩි Certificate එකක් ගන්න. මම අර කෝස් එක CV එකේ දාල Interview ගිහින් නිකං චාටර් වුණා ඒ ලෙවල් ඉවරවෙලා 2014 දි. හැමතැනම Branches තියන නිසා ඉතින් ගොඩක් Qualifiend Lecturers බලාපොරොත්තු වෙන්නත් අමාරුයි.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    esoft yanna epa yako. degree ekak wath nathi un inne samahara lectures la widihata. it karanawa nam ICBT eke sheffield hallam uni eke hari cinec eke hari karahan
    Wagakimak athuwa katha karapan ban?mona branch 1da degree nathi kenek uganwanne??:angry::angry:Bcs,bit uganwanne godak welawata msc tiyana aya,se course eka karanne gdk welawata degree holder kenek :growl:
     
    Last edited: