Estonia ගැන දන්නේ කව්ද ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    EU member කෙනෙක් නේද.

    PR ගත්තොත් අනික් රටවල් වලට migrate වෙන්නේ ලේසි ද එතකොට?
    PR අරන් බ්ලු කාඩ් අරගන්න ඕනේ එතකොට වෙන රටක PR ගන්න පුලුවන්. යුරෝප් හැම රටකම ලැන්වේජ් ඕනේ ඒ නිසා එම වෙනස් කරන්න බෑ. ඒත් ට්‍රැවල් කරන්න පුලුවන් ශෙනගන් එරියා එකේ. වර්ක් වලට වෙන රටකට පමිට් හදාගෙන යන්න පුලුවන්
     
    • Like
    Reactions: U-tag

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,148
    113
    Danata nam aulak na.
    estonian-women-1.jpg.webp

    Me wage girls la nam innawa.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    තිලින වගේ user නේම් එකක් තිබ්බ එකෙක් හිටියා මේකේ... ඌ ගියා ඔහේ.. ගිහින් ටික කාලයක් යනකන් ආවා කිරියට... දැන් නෑ පෙන්න... එක නිසා නම මතකත් නෑ...