Estonia ගැන දන්නේ කව්ද ?

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    Estonia කියන රට ගැන දන්නේ කව්ද ?​

    එහෙට වීසා ගන්න pr ගන්න ලේසිද ?​

    ජොබ් එහෙම හොයාගන්න අමාරුද ?​

    ඒ මොකක්ද ඒ රට කියලා අහන්න එපා සිරියාවට සෝමාලියාවට හරි පැන ගන්නයි දැන් ඕන 😔😔😔😔

     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    IELTS 5.5+ oni each Msc yanawa nam (lowest asking)
    patta ratak

    startup visa dala ennath puluwani.kathawak thiyenawa ithin
    https://startupestonia.ee/visa

    but student lesi..
    https://estonia.dreamapply.com/

    Tartu or Talinn Uni better
    poddak hoyala balahan

    Jobs nam tikak withara adu athi ban.ewa poddak hoyala balahan enna kalin.living cost unath tikak adui kiyala kiyannne
    Quora.com, youtube wage refer karhan

    jaya..!
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    IELTS 5.5+ oni each Msc yanawa nam (lowest asking)
    patta ratak

    startup visa dala ennath puluwani.kathawak thiyenawa ithin
    https://startupestonia.ee/visa

    but student lesi..
    https://estonia.dreamapply.com/

    Tartu or Talinn Uni better
    poddak hoyala balahan

    Jobs nam tikak withara adu athi ban.ewa poddak hoyala balahan enna kalin.living cost unath tikak adui kiyala kiyannne
    Quora.com, youtube wage refer karhan

    jaya..!
    ඉස්තුති මචං.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,171
    8,163
    113
    M-Town
    Mage mass

    Estonia කියන රට ගැන දන්නේ කව්ද ?​

    එහෙට වීසා ගන්න pr ගන්න ලේසිද ?​

    ජොබ් එහෙම හොයාගන්න අමාරුද ?​

    ඒ මොකක්ද ඒ රට කියලා අහන්න එපා සිරියාවට සෝමාලියාවට හරි පැන ගන්නයි දැන් ඕන 😔😔😔😔

    Mage massinata giya Dec wala. U software engineer,
     
    Last edited:
    • Like
    Reactions: malpusa

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    IT walata hondai, yaluwek giya last week. linkedin eke balanna 'Relocation' & Country 'Estonoa' dala. Relocation & Visa support dena vacancies thiyenawa IT nam
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    EU member කෙනෙක් නේද.

    PR ගත්තොත් අනික් රටවල් වලට migrate වෙන්නේ ලේසි ද එතකොට?
     
    • Like
    Reactions: SK29 and HmNRazor

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,701
    113
    සේදවත්ත
    PR ගන්න ලැන්වේජ් ඕනේ b2
    මාස්ටර්ස් කම්ප්ලීට් නම් අවුරුදු 5 ෆ්‍රී ඇටැජ්මන් නැති රෙසිඩන්ට් සෙට් වෙනවා
    වර්ක් ආවොත් කම්පැනියෙ රෙපුටේශන් අනුව 2-5 අතර වර්ක් රෙසිඩන්ට් සෙට් වෙනවා . ඉන්න අතරේ ලැංවේජ් දාල PR ගන්න පුලුවන් නැත්තම් සුද්දියක් බැදපන් 😂

    cv.ee

    workinestonia.com
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ආව් ආව්..... මිට්ටෝ අහපු නැති රටවලුත් හොයං යනවා🤣🤣

    මයින්ද මාතියා නැත්තං උඹල ඔහොම රටක් තියෙනවද කියලවත් දන්නවද🤣

    🤣🤣🤣🤣🤣🤣🤣

    අම්මප බන් බයියො දැක්ක තැන පුකෙන් හිනාවෙන්න ඕන. 🤣🤣🤣