මමත් පාවිච්චි කරන්නේ e-tel i6 එකක්. නියම phone එක. බාල Chinese phone එකක් වගේ නෙවේ. මේකේ Youtube Video එක බලන්න.
http://www.youtube.com/watch?v=XRMgiLuSnas
thawath zigo karayek

මමත් පාවිච්චි කරන්නේ e-tel i6 එකක්. නියම phone එක. බාල Chinese phone එකක් වගේ නෙවේ. මේකේ Youtube Video එක බලන්න.
http://www.youtube.com/watch?v=XRMgiLuSnas

nope, Tipo එක Tipo එකක් කියල හිතන් පාවිච්චි කරනවනම් අවුලක් එන්නේ නැ. Tipo එකෙන් S3 එකක් කියල හිතන් වැඩ කලොත් කෙල වෙනවා. දැන් මම Tipo එකක් අරන් මාස 8 ක් වගේ වෙනවා. බබා වගේ වැඩ.

machan etel eke website ekata gihin balapan, ewa tiyenne lankawe witarai. owa chinese phone walata "e tel" kiyala brand name gahala wikunana jara phone. hoda warrenty ekak tiyana sony/samsung/htc/LG/apple ekak ganin thawa kiyak hari wadiyen dala.
oya phone wala features gana sure karanna epa, 8mp camera 2mp taran wath naha,
masa 2n leda denawa. chinese designs ne ban. ara zigo karayath awith anagatte.
මචන්, නිකන් දැන්නම් වලේ චොම්මේන්ට්ස් දන්නා එපා. උබ මොනවද දන්නේ චිනේ ගැන. ඔය කියන ඕනෑම බ්‍රෑන්ඩ් (sony/samsung/htc/LG/apple) එකක් හදන්නේ china වල. සමහර වෙලාවට E-TEL , ZIGO බ්‍රෑන්ඩ් හදන්නෙත් ඔයකියන බ්‍රෑන්ඩ් හදන factory වලම තම. Chinese බ්‍රෑන්ඩ් ෆොනේ එකක් ගන්නකොට පලන්න ඕනේ, ලංකාවෙ තියෙන company එක කොච්චර පරණද, Service centers තියෙනවද කියල.
අපේ තාත්තලගේ කාලෙ කිව්වේ ජපන් බඩු බල බඩු ලියල. අපි පොඩිකාලේ ජපන් ජපන් බඩු තමය් ඉස්තරම්ම එවා. taiwan බාලය් .
දැන් taiwan වලට කිට්ටුකරන්න බැහැ හැමෝම ගන්නේ Chinese. මේ දැන් china ගේ කාලේ . එකමදේ හන්නකොට TRC approved ද සහ Local අගේන්ට් හොදද කියල බලන්න.

Sony, Samsung, LG, HTC, Apple, Nokia china වල හැදුවට ඒවායේ standards maintain කරල හදන්නේ. E-TEL , ZIGO වගේ ඒවා අඩුවෙන් වියදම් කරල බොහොම low quality එකට හදන්නේ. 

rata nam chora 
poddak hithapan gaththata passe uba oya okkoma pavichchi karaida kiyala

ජොනී බට්ට;16077710 said:මගේ පුකත් හිනා වෙනව.Sony, Samsung, LG, HTC, Apple, Nokia china වල හැදුවට ඒවායේ standards maintain කරල හදන්නේ. E-TEL , ZIGO වගේ ඒවා අඩුවෙන් වියදම් කරල බොහොම low quality එකට හදන්නේ.
දන්න මගුලක් කතා කරපන් පුතේ![]()

මචන්, නිකන් දැන්නම් වලේ චොම්මේන්ට්ස් දන්නා එපා. උබ මොනවද දන්නේ චිනේ ගැන. ඔය කියන ඕනෑම බ්‍රෑන්ඩ් (sony/samsung/htc/LG/apple) එකක් හදන්නේ china වල. සමහර වෙලාවට E-TEL , ZIGO බ්‍රෑන්ඩ් හදන්නෙත් ඔයකියන බ්‍රෑන්ඩ් හදන factory වලම තම. Chinese බ්‍රෑන්ඩ් ෆොනේ එකක් ගන්නකොට පලන්න ඕනේ, ලංකාවෙ තියෙන company එක කොච්චර පරණද, Service centers තියෙනවද කියල.
අපේ තාත්තලගේ කාලෙ කිව්වේ ජපන් බඩු බල බඩු ලියල. අපි පොඩිකාලේ ජපන් ජපන් බඩු තමය් ඉස්තරම්ම එවා. taiwan බාලය් .
දැන් taiwan වලට කිට්ටුකරන්න බැහැ හැමෝම ගන්නේ Chinese. මේ දැන් china ගේ කාලේ . එකමදේ හන්නකොට TRC approved ද සහ Local අගේන්ට් හොදද කියල බලන්න.
ජොනී බට්ට;16077710 said:මගේ පුකත් හිනා වෙනව.Sony, Samsung, LG, HTC, Apple, Nokia china වල හැදුවට ඒවායේ standards maintain කරල හදන්නේ. E-TEL , ZIGO වගේ ඒවා අඩුවෙන් වියදම් කරල බොහොම low quality එකට හදන්නේ.
දන්න මගුලක් කතා කරපන් පුතේ![]()
අඩෝ එහෙමද බං. ලංකාවේත් ඔය වගේ තියෙන්න තිබුණේ.....චිනේ Sony, Samsung, LG, HTC, Apple, Nokia quality ගැන කතා කරන්න උබ කී සැරයක් චිනේ ගිහින් තියෙනවද. Shenzhen හරි Guangzhou වලට ගිහින් බලපන් මේවයේ quality maintain කරන හැටි. මේවයේ parts හදන්නේ ගෙවල්වල, පරවල්වල සහ පොඩි කඩ ඇතුලේ. factory එකේ කරන්නේ assemble කරන එක විතරය්. phone විතරක් නෙමෙ ඇගළුම් සපත්තු සහ අනිකුත් දේවල් කරන්නෙත් මේ විදිහට. Guangzhou වල Datang ප්‍රදේශයේ flat වලට ගියානම් යට තට්ටුවල nike, adidas සපත්තු හදන හැටී බලාගන්න තිබ්බ.

චිනේ Sony, Samsung, LG, HTC, Apple, Nokia quality ගැන කතා කරන්න උබ කී සැරයක් චිනේ ගිහින් තියෙනවද. Shenzhen හරි Guangzhou වලට ගිහින් බලපන් මේවයේ quality maintain කරන හැටි. මේවයේ parts හදන්නේ ගෙවල්වල, පරවල්වල සහ පොඩි කඩ ඇතුලේ. factory එකේ කරන්නේ assemble කරන එක විතරය්. phone විතරක් නෙමෙ ඇගළුම් සපත්තු සහ අනිකුත් දේවල් කරන්නෙත් මේ විදිහට. Guangzhou වල Datang ප්‍රදේශයේ flat වලට ගියානම් යට තට්ටුවල nike, adidas සපත්තු හදන හැටී බලාගන්න තිබ්බ.

විශ්වාස කරන්නනම් අමාරුයි. දැන් ඔය ගෙවල් වල කොහොමද motherboard හදන්නේ? IC (power, charging, flash, audio, logic) ගෙවල් වල හදන්නේ කොහොමද? modem chipset, camera module, memory, display ගෙවල් වල හදන්නේ how ? mobile phone motherboard එකක layers කියක් තියෙනවද? තෝ හිතුවද අතින් ඇඳලා තියෙන්නේ කියල. ඕකට cooper clad laminate, membrane laminate, etch කරන්න machines ඕන. vacuum hydraulic press, cnc drill, router වගේ machine තියෙන්න plant එකක් ඕන ඔය වැඩේට. ඒවගේ machine තියාගෙන ඕව ගෙවල් වල හදනවනම් එක ගෙයක් වෙන්න බෑ පාරක් වෙන්න බෑ පොඩි කඩයක් වෙන්නත් බෑ factory එකක්ම වෙන්න ඕන. චිනේ Sony, Samsung, LG, HTC, Apple, Nokia quality ගැන කතා කරන්න උබ කී සැරයක් චිනේ ගිහින් තියෙනවද. Shenzhen හරි Guangzhou වලට ගිහින් බලපන් මේවයේ quality maintain කරන හැටි. මේවයේ parts හදන්නේ ගෙවල්වල, පරවල්වල සහ පොඩි කඩ ඇතුලේ. factory එකේ කරන්නේ assemble කරන එක විතරය්. phone විතරක් නෙමෙ ඇගළුම් සපත්තු සහ අනිකුත් දේවල් කරන්නෙත් මේ විදිහට. Guangzhou වල Datang ප්‍රදේශයේ flat වලට ගියානම් යට තට්ටුවල nike, adidas සපත්තු හදන හැටී බලාගන්න තිබ්බ.

අඩෝ nokia samsung sony හදන්නේ එහෙමනම් චීනේ හරිහමන් contact information එකක්වත් නැති e tel එහෙ හදන්නෙ කක්කුස්සි වලද?
site එකත් .lk![]()